Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කියපු කතා මතකද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කියපු කතා මතකද ?

කියපු කතා මතකද ?

රාජපක්ෂලාගේ ඩොලර් කෝටි ගනන් ඇති පිටරට බැංකු ගිනුම් ඇසින් දුටුව කිව්වා

රොහිතට රොකට් , යෝෂිතට හෙලිකොප්ටර් හා නාමල්ට ලැම්බොගිනි තියනව කිව්වා

ඩුබායි වල මැරියට හෝටලේ රාජපක්ෂලගේ කිව්වා

රටපුරා ලොකු ලොකු ගෙවල් ඔක්කොම නාමල්ගේ , බැසිල්ගේ නැත්නම් ගෝටගේ කිව්වා

තාජුඩීන්ගේ, ලසන්තගේ, එක්නැලිගොඩගේ ඝාතකයෝ අල්ලනවා කිව්වා

මහාමාර්ග තාප බලාගාර ,වරාය, ගුවන් තොටුපොල වැනි මෙගා ඩීල්වල ෆයිල් තියනවා කිව්වා

යාපනෙන් හමුවුන රත්තරන් කන්ටේනර් පිටින් ඉස්සුවා කිව්ව

හම්බන්තොට වරායට නැව් එන්න බැහැ කලු ගලක් තියනවා කිව්වා

මත්තල ගුවන් තොටුපොලට කුරුල්ලෝ නිසා ගුවන් යානා බාන්න බැහැ කිව්වා

කැබිනට් එක 30 ට අඩු කරනව කිව්ව

පරිසරයට හානිකර නිසා පෝට් සිටිය හදන එක නතර කරනවා කිව්වා

රත්තරන්වලින් හදනවාදැයි ඇසූ අධි වේගී මාර්ග හදන වියදම අඩු කරනවා කිව්වා

අධ්‍යාපනයට දලජාතික නිශ්පාදනයෙන් 6% සෞඛ්‍යයට දලජාතික නිශ්පාදනයෙන් 3% වෙන් කරනවා කිව්වා

රැකියා දසලක්ෂයක් දෙනවා කිව්වා

තරුණ තරුණියන්ට ෆ්‍රී වයි වයි - උසස් පෙල සැම දරුවෙකුටම කොම්පියුටර් ටැබ් දෙනවා කිව්වා

වොක්ස්වැගන් කොම්පැණිය ඇරල තරුණ පරපුරට අඩු මිලට වාහන දෙනවා කිව්වා

රාජ්‍ය සේවකයින්ගෙ බයිස්කලයට දුන් රු . 50,000 ණය කපනවා කිව්වා

උකස් බඩු වල ණය සම්පූර්ණයෙන් කපනවා කිව්වා

ගොවි ණය කපනවා කිව්වා. ගොවියන්ට පොහොර සහනාදාරය දිගටම දෙනවා කිව්වා

සහතික මිලට හාල්, රබර්, තේ කොල, කිරි විකුණා ගන්න දෙනවා කිව්වා

සෑම ගැබිනි මවකටම රුපියල් 20,000 පෝෂණ මල්ලක් දෙනවා කිව්වා

රටේ කුඩු භාවිතය නැත්තටම නැති කරනවා කිව්වා

බටහිර ආයෝජකයෝ වැල නොකැඩී එයි කිව්වා . කොටස් වෙළඳ පොල ඉහල යයි කිව්වා

නීතිය සැමට සාධාරණ වෙයි කිව්වා. මාධ්‍ය වලට ඇඟිලි ගහන්නේ නැහැ කිව්ව

රටේ ණය බර අඩු කරනවා කිව්වා

ආයෙත් රැවටෙනවාද.....තීරනය උබ සතුයි...

[QUOTE="jeewan tk, post: 24928578, member: 336776"] [b]කියපු කතා මතකද ? [/b] [SIZE="5"][COLOR="DarkRed"]කියපු කතා මතකද ? රාජපක්ෂලාගේ ඩොලර් කෝටි ගනන් ඇති පිටරට බැංකු ගිනුම් ඇසින් දුටුව කිව්වා රොහිතට රොකට් , යෝෂිතට හෙලිකොප්ටර් හා නාමල්ට ලැම්බොගිනි තියනව කිව්වා ඩුබායි වල මැරියට හෝටලේ රාජපක්ෂලගේ කිව්වා රටපුරා ලොකු ලොකු ගෙවල් ඔක්කොම නාමල්ගේ , බැසිල්ගේ නැත්නම් ගෝටගේ කිව්වා තාජුඩීන්ගේ, ලසන්තගේ, එක්නැලිගොඩගේ ඝාතකයෝ අල්ලනවා කිව්වා මහාමාර්ග තාප බලාගාර ,වරාය, ගුවන් තොටුපොල වැනි මෙගා ඩීල්වල ෆයිල් තියනවා කිව්වා යාපනෙන් හමුවුන රත්තරන් කන්ටේනර් පිටින් ඉස්සුවා කිව්ව හම්බන්තොට වරායට නැව් එන්න බැහැ කලු ගලක් තියනවා කිව්වා මත්තල ගුවන් තොටුපොලට කුරුල්ලෝ නිසා ගුවන් යානා බාන්න බැහැ කිව්වා කැබිනට් එක 30 ට අඩු කරනව කිව්ව පරිසරයට හානිකර නිසා පෝට් සිටිය හදන එක නතර කරනවා කිව්වා රත්තරන්වලින් හදනවාදැයි ඇසූ අධි වේගී මාර්ග හදන වියදම අඩු කරනවා කිව්වා අධ්‍යාපනයට දලජාතික නිශ්පාදනයෙන් 6% සෞඛ්‍යයට දලජාතික නිශ්පාදනයෙන් 3% වෙන් කරනවා කිව්වා රැකියා දසලක්ෂයක් දෙනවා කිව්වා තරුණ තරුණියන්ට ෆ්‍රී වයි වයි - උසස් පෙල සැම දරුවෙකුටම කොම්පියුටර් ටැබ් දෙනවා කිව්වා වොක්ස්වැගන් කොම්පැණිය ඇරල තරුණ පරපුරට අඩු මිලට වාහන දෙනවා කිව්වා රාජ්‍ය සේවකයින්ගෙ බයිස්කලයට දුන් රු . 50,000 ණය කපනවා කිව්වා උකස් බඩු වල ණය සම්පූර්ණයෙන් කපනවා කිව්වා ගොවි ණය කපනවා කිව්වා. ගොවියන්ට පොහොර සහනාදාරය දිගටම දෙනවා කිව්වා සහතික මිලට හාල්, රබර්, තේ කොල, කිරි විකුණා ගන්න දෙනවා කිව්වා සෑම ගැබිනි මවකටම රුපියල් 20,000 පෝෂණ මල්ලක් දෙනවා කිව්වා රටේ කුඩු භාවිතය නැත්තටම නැති කරනවා කිව්වා බටහිර ආයෝජකයෝ වැල නොකැඩී එයි කිව්වා . කොටස් වෙළඳ පොල ඉහල යයි කිව්වා නීතිය සැමට සාධාරණ වෙයි කිව්වා. මාධ්‍ය වලට ඇඟිලි ගහන්නේ නැහැ කිව්ව රටේ ණය බර අඩු කරනවා කිව්වා ආයෙත් රැවටෙනවාද.....තීරනය උබ සතුයි...[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom