කියම කෙල්ලෙක්. පට්ට ඕයි
pavithra_uk Well-known member Oct 6, 2009 53,571 22,268 113 Gotland Jun 1, 2015 #2 ජේසන් රුල් ගේ අක්කා ද
JesonRulez Well-known member Jul 17, 2013 18,684 1,936 113 ළිං පතුල Jun 1, 2015 #4 pavithra_uk said: ජේසන් රුල් ගේ අක්කා ද Click to expand... කිව්වා කියල හිතා ගනින්.... ඕක ගැලපෙනවා අපේ Ridila සහෝට. ඌත් හොයන්නේ ඔය වගේ කෙනෙක් තමා....
pavithra_uk said: ජේසන් රුල් ගේ අක්කා ද Click to expand... කිව්වා කියල හිතා ගනින්.... ඕක ගැලපෙනවා අපේ Ridila සහෝට. ඌත් හොයන්නේ ඔය වගේ කෙනෙක් තමා....
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Jun 1, 2015 #5 ඕවා ආතල් එකට දාන්නෙ බං.. උඹලා සීරියස් අරන්..
pavithra_uk Well-known member Oct 6, 2009 53,571 22,268 113 Gotland Jun 1, 2015 #6 crazybuddy said: ඕවා ආතල් එකට දාන්නෙ බං.. උඹලා සීරියස් අරන්.. Click to expand... සල්ලි වියදං කරලා දාන්නේ පිස්සුද නැතිනං හැටිද
crazybuddy said: ඕවා ආතල් එකට දාන්නෙ බං.. උඹලා සීරියස් අරන්.. Click to expand... සල්ලි වියදං කරලා දාන්නේ පිස්සුද නැතිනං හැටිද
pavithra_uk Well-known member Oct 6, 2009 53,571 22,268 113 Gotland Jun 1, 2015 #7 JesonRulez said: කිව්වා කියල හිතා ගනින්.... ඕක ගැලපෙනවා අපේ Ridila සහෝට. ඌත් හොයන්නේ ඔය වගේ කෙනෙක් තමා.... Click to expand... දුවගෙන ඇවිල්ලා
JesonRulez said: කිව්වා කියල හිතා ගනින්.... ඕක ගැලපෙනවා අපේ Ridila සහෝට. ඌත් හොයන්නේ ඔය වගේ කෙනෙක් තමා.... Click to expand... දුවගෙන ඇවිල්ලා
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Jun 1, 2015 #8 pavithra_uk said: සල්ලි වියදං කරලා දාන්නේ පිස්සුද නැතිනං හැටිද Click to expand... මහ ගාණක් යන්නෑ බං ඕවට.. ඔය බොරුවට යාලුවන්ගෙ ගෙවල්වල ඇඩ්රස් දාලා සමහර උන් දානවා කුප්පකමට..
pavithra_uk said: සල්ලි වියදං කරලා දාන්නේ පිස්සුද නැතිනං හැටිද Click to expand... මහ ගාණක් යන්නෑ බං ඕවට.. ඔය බොරුවට යාලුවන්ගෙ ගෙවල්වල ඇඩ්රස් දාලා සමහර උන් දානවා කුප්පකමට..