කියලා අවුට් කරන්නේ! කොහොමද වැඩ? පට්ට ආ..

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කියලා අවුට් කරන්නේ! කොහොමද වැඩ? පට්ට ආ..

    මුරලි තමයි ලෝකේ හොඳම Spinner..
    එහෙම කියන්නේ එයාගේ තියෙන Variation සහ Accuracy එක නිසා..
    ඒ වගේම ශේන් වෝනුත් පට්ටම වැඩ්ඩෙක් තමයි..
    බලන්නකෝ මේක..

    • Like
    Reactions: naleen rox

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    kiyala out karanawa kiwwe mokakada bang?

    මචං උගේ කනේ හයිකරලා තියෙන මයික් එකෙන් ඌ කියනවා මැකලම්ව අවුට් කරන හැටි..
    ඒ විදියටම අවුට් වෙනවා..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    බොරැ දාන්න එපා බං කියලා අවුට් කරනවා කියලා දාලා

    ඇයි බං.. මොකද්ද බොරුව.. උඹ හොඳට වීඩියෝ එක බලලා අහපන්කෝ.. ඌ කියනව විදියටමයි අවුට් වෙන්නේ..
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග

    ඇයි බං.. මොකද්ද බොරුව.. උඹ හොඳට වීඩියෝ එක බලලා අහපන්කෝ.. ඌ කියනව විදියටමයි අවුට් වෙන්නේ..

    සද්දේ නැතුවනේ බං මේවා බලන්නේ මම හිතුවේ ෂේන් බැට්ස්මන්ට් අතින් කියලා ඊළග බොලේ අවුට් කරන සීන් එකක් ... සොරි ඩොට් කොම් තමා:P
    උඹ ඕකට මගේ රෙප් කපන්න ඕනද බං
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    සද්දේ නැතුවනේ බං මේවා බලන්නේ මම හිතුවේ ෂේන් බැට්ස්මන්ට් අතින් කියලා ඊළග බොලේ අවුට් කරන සීන් එකක් ... සොරි ඩොට් කොම් තමා:P
    උඹ ඕකට මගේ රෙප් කපන්න ඕනද බං

    එල එල
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    kiyala out karanawa kiwwe mokakada bang?

    බොරැ දාන්න එපා බං කියලා අවුට් කරනවා කියලා දාලා

    බොරු කියලා නෑ මට නම් තේරෙන විදියට. Warne බෝලේ දන්නා කලින් කියනවා මැකලම් ව අවුට් කරන විදිය. කිව්වා වගේම කළා....