කියලා., නැ කිම,

Jaya Maithree

Member
Jan 4, 2015
37
4
0
වෛරී දේශපාලනයෙන් ඉවත් වෙන්න!! දුෂණයෙන් බීෂණයෙන් කුඩු එතනෝල් වලින් තොර සමාජයක් උදෙසා මෛත්‍රී සමග එකතු වෙන්න!!

අපිට,
යුද්දේ දිනවපු ජෙනරාල් ගැන විශ්වාසයක් තියෙනවා!!
මහින්දට යුද්දේ දිනවන්න හේතු වුනු සාම ගිවිසුම් ගහපු රනිල් මහත්තය ගැන විශ්වාසයක් තියෙනවා!!
මහින්ද සාම ගිවිසුම් ගහන් ඉමු කියපු කාලේ යුද්දෙට පෙලබවපු හෙළ උරුමය වගේ සංවිධාන එකතු වෙලා තියෙනවා!! ඔවුන් ගැන අපිට විශ්වාසයක් තියෙනවා!!
මෛත්‍රී මහත්තයා ලග මහින්ද මහත්තයාගේ වගේ කොටි කාරයෝ ගිවිසුම් ගහගෙන නැ!!
චන්ද්‍රික මහත්මියගේ දකුණු ඇහැ අහිමි කල කොටි සංවිදානයට තව දුරටත් පැවැත්මක් තහවුරු නොකරන බවට අපිට එම මහත්මිය ගැන විශ්වාසයක් තියෙනවා!!
ඉරාජ් ල වගේ සංගීතය කියන දේ කාපු අය නොව සංගීත කලාවට අලුත් සම්ප්‍රදායක් එක් කල කලාකරුවෝ අපිත් එක්ක අද එකතු වෙලා තියෙනවා!!
මහින්ද වටා සිටින ගොන් රළට වඩා දැනුම තියෙන විශ්ව විද්‍යාල ගුරු සංගමය අද මෛත්‍රී සමග එක වෙලා ඉන්නවා!!
ආණ්ඩුවේ හොර වැඩ එලියට දාන්න බය නැති සුජීව, සජිත් වගේ එඩිතර පිරිසක් අද මෛත්‍රී වට එකතු වෙලා තියෙනවා!!
තව මහින්ද වටා සිටි විද්වතුන් පිරිස අද මෛත්‍රී සමග එකතු වෙලා තියෙනවා!!

ඉතින් අපි තව කුමන සැකයක් මෛත්‍රී පිලිබදව තියාගත යුතුද??

:yes::yes::yes::yes::yes:
 
SLinKy

Active member
  • Jul 6, 2014
    666
    89
    28
    තව දෙයක්, මෛත්‍රී සල්ලි වලට නැමෙනවානම් tobacco company එක්ක ගේමට යන්නේ නෑ....
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    වෛරී දේශපාලනයෙන් ඉවත් වෙන්න!! දුෂණයෙන් බීෂණයෙන් කුඩු එතනෝල් වලින් තොර සමාජයක් උදෙසා මෛත්‍රී සමග එකතු වෙන්න!!

    අපිට,
    යුද්දේ දිනවපු ජෙනරාල් ගැන විශ්වාසයක් තියෙනවා!!
    මහින්දට යුද්දේ දිනවන්න හේතු වුනු සාම ගිවිසුම් ගහපු රනිල් මහත්තය ගැන විශ්වාසයක් තියෙනවා!!
    මහින්ද සාම ගිවිසුම් ගහන් ඉමු කියපු කාලේ යුද්දෙට පෙලබවපු හෙළ උරුමය වගේ සංවිධාන එකතු වෙලා තියෙනවා!! ඔවුන් ගැන අපිට විශ්වාසයක් තියෙනවා!!
    මෛත්‍රී මහත්තයා ලග මහින්ද මහත්තයාගේ වගේ කොටි කාරයෝ ගිවිසුම් ගහගෙන නැ!!
    චන්ද්‍රික මහත්මියගේ දකුණු ඇහැ අහිමි කල කොටි සංවිදානයට තව දුරටත් පැවැත්මක් තහවුරු නොකරන බවට අපිට එම මහත්මිය ගැන විශ්වාසයක් තියෙනවා!!
    ඉරාජ් ල වගේ සංගීතය කියන දේ කාපු අය නොව සංගීත කලාවට අලුත් සම්ප්‍රදායක් එක් කල කලාකරුවෝ අපිත් එක්ක අද එකතු වෙලා තියෙනවා!!
    මහින්ද වටා සිටින ගොන් රළට වඩා දැනුම තියෙන විශ්ව විද්‍යාල ගුරු සංගමය අද මෛත්‍රී සමග එක වෙලා ඉන්නවා!!
    ආණ්ඩුවේ හොර වැඩ එලියට දාන්න බය නැති සුජීව, සජිත් වගේ එඩිතර පිරිසක් අද මෛත්‍රී වට එකතු වෙලා තියෙනවා!!
    තව මහින්ද වටා සිටි විද්වතුන් පිරිස අද මෛත්‍රී සමග එකතු වෙලා තියෙනවා!!

    ඉතින් අපි තව කුමන සැකයක් මෛත්‍රී පිලිබදව තියාගත යුතුද??

    :yes::yes::yes::yes::yes:

    මම හිතන විදියටනම් ලංකාවෙ ඉන්න බෙදුම්වාදී සහ ආගමික අන්තවාදී දෙමළ සහ මුස්ලිම් පක්ෂ කවදාවත් උන්ගෙ යටි අරමුණු ඉටුකරගැනීමේ අරමුණින් මිස මේ වගේ පැත්තකට සහයොගය දෙන්නෙ නෑ. විශේෂයෙන් ද්‍රවිඩ සංධානය.

    කා සමගවත් ගිවිසුම් නෑ කියන්නෙ පට්ටපල් බොරුවක්. මහින්දට හේත්තුවුනත් මෛත්‍රීට හේත්තුවනත් දෙපාර්ශවයම අනිවාර්යයෙන් ගිවිසුමකට එළැඹෙනවා.

    අනෙක් එක තමා ආණ්ඩුවට එක්වෙලා ඉන්න හිටපු කොටි ගැන මෙතන බොහෝදෙනාගේ මතය වැරදියි මම දන්න විදියට. මොකද ආණ්ඩුවට ඇවිත් ඉන්න කරුණා වගේ අය බෙදුම්වාදී ත්‍රස්තවාදය අතහැර ආව අය. නමුත් මෛත්‍රීට සහය දෙන ප්‍රධාන වශයෙන් දුවිඩ සංධානය බොරු රගපෑම් කලත් තවම බෙදුම්වාදය අත්නොහල පිරිසක්. ඒ වගේම විදෙස්ගත එල්ටීටී ඩයස්පොරාව සහ අන්තර්ජාතිකව ක්‍රියාත්මක වන පිරිස නියොජනය කරන අය. ඔන්න ඔතනයි කොස්ස.

    සමහරු කියනවා ඇයි චම්පික, ෆොන්සේකා, සොපිත සහ රතන හිමිවරු ඒවට ඉඩ දෙන්නෙ නෑ කියලා. නමුත් ඔවුන්ට අවසානයේ මෙතන සැලකියයුතු බලයක් ලැබෙන්නෙ නෑ.

    ඉතිහාසයේ රනිල් සහ චන්ද්‍රිකාගේ වැඩපිළිවෙල දන්න අයට සාධාරණ බයක් ඇතිවීම පුදුමයට කාරණයක් නොවේ.
     
    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ