කියලා හිටං

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මේ මහාමාන්‍ය ඩී එස් සේනානායක මහතා, නිදහස් ලංකාවේ මුල්ම අගමැති තුමා

    "ගැමි සුවඳ අඳුරන ගමේ කම අඳුරන 'ජනමූල නායකයා'ට හිටං කියන වචනය මැජික් එකක් වීම අතිශය කණගාටුදායකයි. ඒකෙන් පේන්නෙ ඔය ගැමි කම හුදෙක් රඟපෑමක් වන වග නොවේද?

    තමුන්නාන්සේලාට මම කියන්ට කැමතියි, ඒ උදවිය ලංකාවේ මේ පැත්තට ඇවිදින් හිටං..! උණ කකා, තමුන්ගේ දරුවො මල්ලො කවුරුවත් නැතුවත්, තනියම මහන්සි වෙලා හිටං ක්‍රියා කරන්ට යෙදුනා. තමුන්නාන්සේලා කල්පනා කරලා බලාපුවාම තමුන්නාන්සෙලාට පෙනෙයි කොයි තරම් උතුම් සේවයකට ඒ ගොල්ලො යෙදුනාද කියලා හිටං. .....
     
    • Like
    Reactions: mldarshana

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    10415595_10152824683364130_3705743647759641648_n.jpg