කියවන්න අකමැතිනම් අහන් ඉන්න....

PASAN147

Well-known member
  • Oct 19, 2006
    790
    1,372
    93
    Heiyanthuduwa - Kelaniya
    කියවන්න අකමැතිනම් අහන් ඉන්න....

    කතා කරන Software එකක් "Text Player"

    ඔබට ඩොකියුමන්ට් එකක හෝ වෙබ් අඩවියක ඇති විශාල ඡේදයක් කියවන්නට අවශ්‍යයයැයි සිතමු.. එතින් අපට මේ ඡේදය නිදහසේ කනට ඇහෙන්න කවුරු හරි කියවලා දෙනව නම් කොයිතරම් වටිනවද..? මේ එම කාර්යය කරලා දෙන මෘදුකාන්ගයක් .. මෙම මෘදුකාංගයට ජේදයක් ටයිප් කර හෝ Word,PDF හෝ Text ලෙස ඇති document එකක ඇති ජේද කොපි කර පේස්ට් කර Play කල විට එය ඔබේ පරිගනකයේ ස්පීකර් වලින් උච්චාරනය වේ. ඉතා කුඩා මෘදුකාංගයකි. ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.

    Download Link: http://www.mediafire.com/download/xzb06q7e5n9rsp5/Text Player.zip

    ZTP.jpg


    Download Link: http://www.mediafire.com/download/xzb06q7e5n9rsp5/Text Player.zip
     
    • Like
    Reactions: harithamanohara