කියවලා තියෙන බිහිසුණුම අපරාධ

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මීරිගම විල්වත්ත ස්ටේෂන් එකෙන් බැහැල හවස වැහි අඳුරත් එක්ක ගෙදර යනකොට 2006 අවුරැද්දේ නොවැම්බර් මාසේ දූෂණය කරල මරපු නිෂාධී බුද්ධිකා මතකද? කෝච්චියෙ වඩේ විකුනපු වඩේ සුදා කියල එකෙක් තමයි කෙල්ලට ආශාවෙන් වැඩේ කරල තියෙන්නේ. ඝාතකයා අහුවෙන්නෙත් කාලයක් ගතවෙනවා. මුලින් අත්අඩංගුවට ගන්නෙ පෙම්වතා. විකෘති කාමාශාවක් තිබුණ කලින් කවුරැත් හිටපු නැති කෝච්චි පෙට්ටියක හිටපු කාන්තාවක් කෝච්චිය යන අත⁣ර දූෂණය කරපු වරදට බන්ධනාගාර ගතවුන එකෙක් වඩේ සුදා කියන්නේ. අන්තිමට නිෂාධිගෙ යෝනිමාර්ගයෙන් ප්ලාස්ටික් බටයක් ඇතුල් කරල ගොඩක් අමානුෂික විදියට කරපු ඝාතනයක්
    මට මතකයි.මරනකොට වෙඩින් එකට මාස ගානක් තිබුනෙ නේද?වද දීල මරල තියෙන්නෙ කියල නම් දන්නෙ දැන්.මට මතක තිබුනෙ දඟලනකොට බෙල්ල මිරිකලා මැරුනට පස්සෙ දූෂණය කරා කියල
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    Video karana eka gon yakek ban. Facts danne natuwa uge baila daanawa

    mekey news report, video ehema tiyenawada ban?

    marapu ekata mokada une? also reason eka mokakda?
    wennappuwa murder case wage search karala baapan news athi. munta hodata salli tibila tiyenwa. miniha kohu molak da mokakda karala tiyenne. gani doctor kenek. muge geta tikak eha unta wada karapu joduwak nawattan idala tiyenwa. nikan oya idam wala wada karanna couple nawattanne ehema. kohoma hari mu salli wagayak illala podi bahin bas wimak wela tiyenwa. passe mu ara aiti karayage gedata ena light kapala. passe gedara manussaya kaluware gihin balanna. mu e minihata pollen gahala marala. passe manussaya nathi hinda ganu kena balanna gihin. ganu kenawath ehema marala. mataka widiyata putha ammai taththai dennam nathi hinda u giyama uwath marala. podi kellawa gedarata awilla rape karala marala. mata mataka widiyata me hena kettu agillen gahuwath marena size eke minihek. hariyata parissan wenna one oya kota kettu kalu dial walin :yes: predict karanna bari minissu

    මට මතකයි.මරනකොට වෙඩින් එකට මාස ගානක් තිබුනෙ නේද?වද දීල මරල තියෙන්නෙ කියල නම් දන්නෙ දැන්.මට මතක තිබුනෙ දඟලනකොට බෙල්ල මිරිකලා මැරුනට පස්සෙ දූෂණය කරා කියල
    ow neh bata obala tiyenne u anna kiyala adura ganna bari wei kiyala tama daala tibbe. DNA cn un dan nane. kohomath rape karaddith kella marila idala tiyenne. :yes:
    ------ Post added on Oct 21, 2022 at 11:04 AM
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    serial killers

    Aileen Wuornos
    මේ lesbian හුට්ටි ගණිකාවක්, පාරේ යන වාහන වලට අත දාලා ආතල් එකක් දෙන්න වාහනේ නැගලා යනවා
    කැලේ අස්සට ගිහින් අරූට වෙඩි තියලා මංකොල්ල කනවා

    jeffrey Dahmer
    මූ කොලුකාරයෙක්, පොඩි එකාගේ ඉදන් කොල්ලෝ කීප දෙනෙක්ව chemical වල පොගවලා මරලා
    ඊටපස්සේ හිස්කබලයි, ඇටකටුයි දිහා බලාගෙන අතේ ගහනවලු:sick:
    Wtf 🤣
     
    pmalliBaba

    Active member
  • Sep 9, 2018
    127
    56
    28
    එක පාරක් මට හෙන ප්‍රසිද්ධ මෙක්සිකන් කාටෙල් වීඩීයෝ එකක් අහම්බෙන් වගේ සෙට් උනා. ඒක බලලා සන්සාරෙත් එක්කම එපා උනා. සතියක් වගේ යනකල් ෆුල් සයිකෝ පිට හිටියේ. අපි ජීවත් වෙන්නේ මොන වගේ ලෝකෙකද කියලා හොඳ රියැලිටි චෙක් එකක් ලැබුනා.
    Bro. matath dannako a set eka
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    wennappuwa murder case wage search karala baapan news athi. munta hodata salli tibila tiyenwa. miniha kohu molak da mokakda karala tiyenne. gani doctor kenek. muge geta tikak eha unta wada karapu joduwak nawattan idala tiyenwa. nikan oya idam wala wada karanna couple nawattanne ehema. kohoma hari mu salli wagayak illala podi bahin bas wimak wela tiyenwa. passe mu ara aiti karayage gedata ena light kapala. passe gedara manussaya kaluware gihin balanna. mu e minihata pollen gahala marala. passe manussaya nathi hinda ganu kena balanna gihin. ganu kenawath ehema marala. mataka widiyata putha ammai taththai dennam nathi hinda u giyama uwath marala. podi kellawa gedarata awilla rape karala marala. mata mataka widiyata me hena kettu agillen gahuwath marena size eke minihek. hariyata parissan wenna one oya kota kettu kalu dial walin :yes: predict karanna bari minissu

    ow neh bata obala tiyenne u anna kiyala adura ganna bari wei kiyala tama daala tibbe. DNA cn un dan nane. kohomath rape karaddith kella marila idala tiyenne. :yes:
    ------ Post added on Oct 21, 2022 at 11:04 AM
    eka scene ekakin mala panna wenna be. sure ekatama godak prashna tiyenna athi. Anika ban 12 kellek rape karanawa kiyanne machan pissuma huthtek wenna epai. Angawath hariyata wadila nane e wenakota. Anika patta wairayak tiyenna athi muge hithe kaalayak indan.

    yeah umba kiyanawa wage minisunge parisam wenna ona ban. Samahara unta onawta wada honda karanna giyama kela wenawa komath.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,849

    Emios ta me Thread eka kiyawala payya nagga kiyla than dekakakama dala thiyenne. uth me wage ledekda koheda.:baffled::baffled::baffled:
     
    • Haha
    Reactions: TK Banda

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    e

    mata pm krpnko
    Bro. matath dannako a set eka
    මං නම් රෙකමන්ඩ් කරන්නෑ බන් ඕවා බලන්න කියලා. Like I said earlier, this shit stays with you and it’s not worth it.
    But උඹලට බලන්නම ඕන නම් මට අද රෙඩිට් එකේ අහු උන වීඩීයෝ එකක් දාන්නම්. මේක එච්චර දරුණු එකක් නෙමෙයි.
    දැනුත් කියන්නේ බලන්න එපා කියලා.

    TK Banda

    Well-known member
  • Apr 17, 2017
    429
    520
    63
    Negombo

    අඩෝ සුපිරි. දාපන්කෝ උබ ලග තියෙන ටික. මට ඕවා ගානක් නෑ බන් මම කැමතියි ස්ලෑෂර් බලන්න
     
    TK Banda

    Well-known member
  • Apr 17, 2017
    429
    520
    63
    Negombo
    මීරිගම විල්වත්ත ස්ටේෂන් එකෙන් බැහැල හවස වැහි අඳුරත් එක්ක ගෙදර යනකොට 2006 අවුරැද්දේ නොවැම්බර් මාසේ දූෂණය කරල මරපු නිෂාධී බුද්ධිකා මතකද? කෝච්චියෙ වඩේ විකුනපු වඩේ සුදා කියල එකෙක් තමයි කෙල්ලට ආශාවෙන් වැඩේ කරල තියෙන්නේ. ඝාතකයා අහුවෙන්නෙත් කාලයක් ගතවෙනවා. මුලින් අත්අඩංගුවට ගන්නෙ පෙම්වතා. විකෘති කාමාශාවක් තිබුණ කලින් කවුරැත් හිටපු නැති කෝච්චි පෙට්ටියක හිටපු කාන්තාවක් කෝච්චිය යන අත⁣ර දූෂණය කරපු වරදට බන්ධනාගාර ගතවුන එකෙක් වඩේ සුදා කියන්නේ. අන්තිමට නිෂාධිගෙ යෝනිමාර්ගයෙන් ප්ලාස්ටික් බටයක් ඇතුල් කරල ගොඩක් අමානුෂික විදියට කරපු ඝාතනයක්
    අඩෝ මේ ලඟදි මට කෙල්ල කිව්වා මේ සිද්ධිය මීරිගම යන ගමන්
     
    • Like
    Reactions: ara88

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මීරිගම විල්වත්ත ස්ටේෂන් එකෙන් බැහැල හවස වැහි අඳුරත් එක්ක ගෙදර යනකොට 2006 අවුරැද්දේ නොවැම්බර් මාසේ දූෂණය කරල මරපු නිෂාධී බුද්ධිකා මතකද? කෝච්චියෙ වඩේ විකුනපු වඩේ සුදා කියල එකෙක් තමයි කෙල්ලට ආශාවෙන් වැඩේ කරල තියෙන්නේ. ඝාතකයා අහුවෙන්නෙත් කාලයක් ගතවෙනවා. මුලින් අත්අඩංගුවට ගන්නෙ පෙම්වතා. විකෘති කාමාශාවක් තිබුණ කලින් කවුරැත් හිටපු නැති කෝච්චි පෙට්ටියක හිටපු කාන්තාවක් කෝච්චිය යන අත⁣ර දූෂණය කරපු වරදට බන්ධනාගාර ගතවුන එකෙක් වඩේ සුදා කියන්නේ. අන්තිමට නිෂාධිගෙ යෝනිමාර්ගයෙන් ප්ලාස්ටික් බටයක් ඇතුල් කරල ගොඩක් අමානුෂික විදියට කරපු ඝාතනයක්
    ප්ලාස්ටික් බටයක්ම නෙමෙයි. නූල් ඔතල තියෙන නූල් කෝන් එකක් කියල තමයි මට නම් මතක. ඔය කේස් එකේ නොගැලපෙන තැන් හුගක් තිබුනා බන්. දැන් ඒ සමහර ඒවා මතකත් නෑ. But මං අදටත් විස්වාස කරන්නේ ඒ කේස් එකේ ඇත්තම මිනීමරුවා වඩේ පොර නෙමෙයි කියලා.
     
    • Wow
    • Like
    Reactions: TK Banda and ara88

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    ප්ලාස්ටික් බටයක්ම නෙමෙයි. නූල් ඔතල තියෙන නූල් කෝන් එකක් කියල තමයි මට නම් මතක. ඔය කේස් එකේ නොගැලපෙන තැන් හුගක් තිබුනා බන්. දැන් ඒ සමහර ඒවා මතකත් නෑ. But මං අදටත් විස්වාස කරන්නේ ඒ කේස් එකේ ඇත්තම මිනීමරුවා වඩේ පොර නෙමෙයි කියලා.
    නූල් කෝන් ekak tamai :yes:
     
    EvelynCarnahan

    Well-known member
  • Oct 21, 2022
    453
    753
    93
    123
    London, England
    Last Friday I watched a great documentary on Netflix called night stalker the hunt for a serial killer. It was about Richard Ramirez who is among the most gruesome killers of all time. The documentary was actually well done. You should give it a try.
     
    Last edited: