කියවීම් ශාලාව ? o_O

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
කියවීම් ශාලාව ? o_O


මොකක්ද මචංස්ලා කියවීම් ශාලාව කියන්නෙ ?
ගම්පහ පැත්තට යද්දි පාරෙ දකුණු අත පැත්තෙ ලොකූ පඩිපෙලකුත් එක්ක හද්දා පරණ දිරච්ච තහඩුවක ගම්පහ ප්‍රාදේශීය සභාද නගරසභාද මොකක්ද ගහල කියවීම් ශාලාව කියල ගහල තියෙනව.. ඒ මොකක්ද ඒ ?
කියවීම් ශාලාවල මොනාද කරන්නෙ ?
අකුරු කියවන්න උගන්නනවද o_O
එහෙම වෙන්න බෑනෙ බං.. අපේ සාක්ෂරතාවෙ අනූ ගනංනෙ..
වෙන කොහෙවත් ඔහොම ශාලාවක් තියෙනව කියලවත් අහල නෑ..
ඒ මොකක්ද ඒ ?

බම්ප් එකකිංවත්....