"කියුබානු මිසයිල් අර්බුදය" Cuban missile crisis part 01 - සයිබර වර මේ දිනවල කථා බහට වැඩි වශයෙන්ම ලක්වන මියගිය කියුබානු නායක ෆිදෙල් කැස්ත්‍රෝට ඔහුගේ විවේචකයන්ගෙන් එල්ලවන ප්‍රබලම චෝදනාවක් තමයි, තමන්ගේ නොමේරූ දේශපාලන විඥාණය සහ අවබෝධය සහිතව...