කියුබාව_VS_ඇමරිකාව.

Durotan

Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    මටත් ලියාගන්න ඕනේ වෙලා තිබුණු දෙයක්. රටක් සමාජවාදී වෙලා කොමියුනිස්ට් පාලකයෝ කරපු සමාජ පරීක්ෂණ බලපුවාම ධනවාදය 100% හොඳයි කියල හිතෙනවා. මිනිහෙක්ගේ ජීවිතයක් සත 5 කට වැඩක් නැහැ කියල තමයි මේ සමාජවාදියෝ හිතන්නේ. උඹලටත් ටිකක් හරි සල්ලි තියේ නම්, ආශ්‍රය කරන ජෙප්පන්ගෙන් පරිස්සම් වෙන්න. පොත් කියවල ඔලුව කුරුවල් වෙච්ච උන් හරිම භයානකයි.
    :yes:
    තවත් එකක් ලෝකේ ගැන මෙලෝ හසරක් නොදන්නා සමාජවාදී පිරිසගෙන් ඉල්ලනවා ඇමරිකාවේ ඔස්ට්‍ර්ලියාවේ සහ ධනවාදී අනෙකුත් රටවල තියෙන සමාජ සංරක්ෂණ ක්‍රමවේදයන් බලන්න කියල. මම හිතන්නේ චීනේවත් නැතුව ඇති එහෙම සිස්ටම්.
    :P
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    https://www.wsws.org/sinhala/2017/2017nov/pers-12n.html

    අදින් වර්ෂ සියයකට ඉහත දී, 1917 නොවැම්බර් 7 වන දින උදෑසන, ලියොන් ට්‍රොට්ස්කි විසින් මුලසුන දරන ලද පෙට්‍රොග‍්‍රෑඩ් සෝවියට් සභාවේ විප්ලවකාරී යුද කමිටුව, රුසියාවේ පුරවැසියන් වෙත නිවේදනයක් නිකුත් කලේය. එහි මෙසේ සඳහන් විය:
    තාවකාලික ආන්ඩුව බලයෙන් පහ කොට ඇත. රාජ්‍ය බලය, පෙට්‍රොග‍්‍රෑඩ් නිර්ධන පන්තියෙහි හා හමුදාව තුල නායකත්වයේ සිටින කම්කරු සෙබල නියෝජිතයන්ගේ පෙට්‍රොග‍්‍රෑඩ් සෝවියට් සභාවේ විප්ලවකාරී යුද කමිටුව අතට පත් වී ඇත.
    මහජන අරගලවල අභිලාෂයන් - එනම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාමයක් වහා පිරිනැමීම, ඉඩම් හිමියන්ගේ ඉඩම් හිමිකම් අහෝසි කිරීම, කර්මාන්ත මත කම්කරු පාලනය පිහිටුවීම, සෝවියට් සභාවල ආන්ඩුවක් නිර්මානය කිරීම - සහතික කරනු ලැබ ඇත!
    කම්කරුවන්ගේ, සෙබලුන්ගේ හා ගොවියන්ගේ විප්ලවය දිගුකල් දිනේවා!

    ව්ලැඩිමීර් ලෙනින්
    එදින සවස්භාගයේ, යන්තම් තෙමසකට ඉහතදී ධනපති තාවකාලික ආන්ඩුව විසින් රාජ්‍ය අපරාධකරුවෙකු ලෙස හෙලා දකිනු ලැබ සැඟව සිටි ලෙනින්, එලිමහනේ පෙනී සිටිමින් සෝවියට් නියෝජිතයන් රැස්ව සිටි ශාලාවට ඇතුලුවන විට කන්බිහිරිකරවන ප‍්‍රීති ඝෝෂාවකින් ඔහු පිලිගනු ලැබින. එම දිනයේ අපූර්ව සිදුවීම් දැක බලා ගනිමින් එහි සිටි ඇමරිකානු සමාජවාදී ප‍්‍රවෘත්ති ලේඛක ජෝන් රීඩ්, බොල්ශෙවික් නායකයා ගැන අමතක නොවනසුලු විස්තරයක් ශේෂ කොට තබා ඇත. බොල්ශෙවික් නායකයා, “ඇතැම්විට ඉතිහාසයේ සුලු නායකයන් පිරිසක් පමනක් පාත‍්‍ර වන්නට ඇතැයි සිතිය හැකි ආදරයකට හා ගෞරවයකට පාත‍්‍ර වීයැ”යි ඔහු ලියයි. ලෙනින්, “ප‍්‍රගාඪ අදහස් සරල භාෂාවෙන් පැහැදිලි කර දීමේ හා සංයුක්ත අවස්ථාවක් විශ්ලේෂනය කිරීමේ බලයකින්” සහ, “ඒ හා බැඳුනු සූක්ෂ්ම බුද්ධියෙන්, විශිෂ්ඨතම බුද්ධිමය සාහසිකත්වයෙන්” යුතු “අපූර්ව ජනප‍්‍රය නායකයෙක් -හුදු බුද්ධි මහිමය නිසාම නායකයකු වූවෙක්- විය.”
    කථිකාසනය වෙත ගමන් කිරීමෙන් පසු ලෙනින් පහත දැක්වෙන වචනවලින් නියෝජිතයන් ඇමතීම ආරම්භ කලේය: “සහෝදරවරුනි, අත්‍යවශ්‍යයැයි බොල්ශෙවිකයන් සෑමවිටම කියා සිටි කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ විප්ලවය සිදු කොට ඇත.”
    ඒ වනවිට ද රුසියාව පැරනි ජුලියන් දින දර්ශනය භාවිතා කරමින් සිටි හෙයින්, තාවකාලික ආන්ඩුව පෙරලා දැමීම ඔක්තෝබර් විප්ලවය ලෙස ඉතිහාසයට එක් විය. එනමුදු, රුසියානු දින දර්ශනය බටහිර යුරෝපයේ හා උතුරු ඇමරිකාවේ භාවිතා කල දින දර්ශනයට දින 13 කින් පසුපසින් සිටිය ද, බොල්ශෙවිකයන් බලය අල්ලා ගැනීම විසින් රුසියාව දේශපාලන අනුදේශවලින් ලෝක ඉතිහාසයේ ඉදිරිතම ස්ථානයට ඔසවා තබන ලදී. බොල්ශෙවිකයන් විසින් නායකත්වය දෙන ලද කැරැල්ල, ඊට අට මසකට ඉහත 1917 පෙබරවාරියේ, වසර 300 කට වඩා කාලයක් රුසියාව පාලනය කල සාර්වාදී ඒකාධිපතිත්වය පෙරලා දැමීමත් සමග ආරම්භ වී තුබූ දේශපාලන අරගලයේ කුලුගැන්වීම විය.

    පෙබරවාරි විප්ලවය අතරතුර ස්ත්‍රීන්ගේ පෙලපාලිය
    1917 පෙබරවාරි-මාර්තු නැගිටීම විසින් රුසියාවේ විදාරනය වී තිබූ විප්ලවයේ දේශපාලන ඉදිරිදර්ශනය හා එහි ඓතිහාසික අර්ථභාරය පිලිබඳව දිගදුර ඇදුනු අරගලයක් මුදා හරින ලදී. ධනපති කැඩෙට් පක්ෂය, සංශෝධනවාදී මෙන්ෂේවිකයන්, සහ ගොවීන් මත පදනම්ව සිටි සමාජ විප්ලවකාරීන් විප්ලවය දුටුවේ ප‍්‍රාථමික ජාතික කොන්දේසි තුලය. සාර්වාදී තන්ත‍්‍රය පෙරලා දැමීම ජාතික-ධනේශ්වර විප්ලවයකට වැඩි යමක් නොවේයැයි ඔවුහු තරයේ කියා සිටියෝය. ඔවුන්ට අනුව, විප්ලවයේ කර්තව්‍යයන් සීමා වූයේ, රුසියානු ආර්ථික වර්ධනය ධනේශ්වර පදනමක් මත නඟාසිටුවීම සඳහා කැපවුනු ප‍්‍රන්සය හෝ බ්‍රිතාන්‍යය ආකාරයේ ආකෘතියක් ගත් පාර්ලිමේන්තුවාදී සමූහාන්ඩුවකින් සාර්වාදී තන්ත‍්‍රය විස්ථාපනය කිරීමටය.
    සැබෑ භාවිතයේදී මහජනයාගේ විප්ලවවාදී කැලඹීම පිලිබඳ බියපත්ව සිටි හා මහජනයා තුච්ඡ කොට සැලකූ ධනපති කැඩෙට් පක්ෂය, තම යසඉසුරු වලට තර්ජනයක් වන පරිදි පැවැති සමාජ ආකෘතියේ කවර හෝ වෙනසක් සිදු කිරීමට එරෙහි වූහ. මෙන්ෂෙවිකයන් හා සමාජ විප්ලවකාරීන් සම්බන්ධයෙන් ගත් කල, ධනපති දේපල මත කවර හෝ සැලකියයුතු ආකාරයක බලහත්කාර ප‍්‍රවේශයක් ඔවුන්ගේ සංශෝධනවාදී වැඩ පිලිවෙල තුලට වැද්ද නොගන්නා ලදී. රුසියාව සමාජවාදී විප්ලවයකට තරම් මෝරා නැතැයි ඔවුහු තරයේ කියා සිටියෝය. සමාජවාදය තාත්වික ශක්‍යතාවයක් ලෙස සැලකීමට පෙර දශක කිහිපයක ධනේශ්වර වර්ධනයක් ඇති විය යුතුය.
    මෙම ඉදිරිදර්ශනයේ රාමුව තුල, ධනපති පන්තිය දේශපාලනිකව පෙරලා දමා කම්කරු පන්තිය අතට බලය ගැනීම මලුමනින් ම ප‍්‍රතික්ෂේප කරන ලදී. කම්කරු පන්තිය ධනේශ්වරයට දේශපාලනිකව යටත්වීම යනු 1914 දී ඇරැඹී තුබූ අධිරාජ්‍යවාදී යුද්ධයේ රුධිරස්නානය තුල රුසියාවේ සහභාගීත්වයට දිගටම සහාය දීමයි.
    පිටුවාහලේ සිටි ලෙනින් 1917 අප්‍රේල් මස ආපසු පැමිනීමට පෙරාතුව, පෙට්‍රොග‍්ඩ්හි සිටි ප‍්‍රධාන බොල්ශෙවික් නායකයන් වූ ලෙව් කමනෙව් හා ජෝසෆ් ස්ටැලින්, මෙන්ෂේවිකයන් විසින් කම්කරු පන්තියේ සෝවියට් (සභා) තාවකාලික ආන්ඩුවට යටත් කරනු ලැබීම පිලිගෙන තිබිනි. ඉන් ගලා ආ තාර්කික නිගමනයට අනුව, සාර් තන්ත‍්‍රය පෙරලා දැමීමත් සමග අධිරාජ්‍යවාදී යුද්ධයේ රුසියානු සහභාගිත්වය, කම්කරු පන්තිය විසින් සහාය දෙනු ලැබිය යුතු, ඒකාධිපති ජර්මනියට එරෙහි ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගලයක් බවට පරිවර්තනය වෙතැයි යන මෙන්ෂෙවික් තර්කය කමනෙව් හා ස්ටැලින් විසින් පිලිගැනින. “ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාමයක්” පිලිබඳ කුහක වාක්‍යාංශයන්හි පැනිරස දවටනයෙන් ඔතා තිබුනේ රුසියානු ධනේශ්වරයේ නොසැඟවුනු අධිරාජ්‍යවාදී උත්සුකයන්ය.
    අප්‍රේල් 16 දින ලෙනින්ගේ ආපසු පැමිනීම, බොල්ශෙවික් පක්ෂයේ දිශානතියෙහි නාට්‍යාකාර වෙනසකට මග හෙලි කලේය. පෙට්‍රොග‍්‍රෑඩ් සෝවියටය තුල පමනක් නොව බොල්ශෙවික් නායකත්වයේම සැලකිය යුතු කන්ඩායමක් ලෙස ද සිටි තාවකාලික ආන්ඩුවේ සහායකයන්ට එරෙහිව ලෙනින් බලය සෝවියට් සභා අතට පැවරීම සඳහා කැඳවුම් කලේය. මෙන්ෂෙවිකයන් පමනක් නොව බොල්ශෙවික් නායකත්වය තුල සිටි ලෙනින්ගේ සහෝදරවරුන් වැඩි දෙනෙකු ද විස්මයෙන් තෝන්තු කල මෙම විප්ලවවාදී ඉල්ලීමේ පදනමෙහි පැවතියේ, රුසියානු විප්ලවයේ ඓතිහාසික සුවිශේෂිතාව පිලිබඳ ප‍්‍රගාඪ ලෙස වෙනස් වූ සංකල්පනයකි.

    1917 පෙබරවාරියේ සෙබලුන්ගේ පෙලපාලියක්
    1914 අගෝස්තුවේ අධිරාජ්‍යවාදී යුද්ධයේ ආරම්භයේ දීම ලෙනින්, එය ලෝක ඉතිහාසයේ නව අදියරක් සනිටුහන් කරන බැව් අවධාරනය කලේය. යුද්ධය විසින් මුදා හරින ලද ලේ වැකි සංහාරය පැන නැගුනේ ධනේශ්වර අධිරාජ්‍යවාදයේ ලෝක පරිමාන ප‍්‍රතිවිරෝධයන් තුලිනි. ධනේශ්වර තන්ත‍්‍රයන් විසින් යුද්ධය හරහා විසඳා ගැනීමට තැත් කරන ලද අධිරාජ්‍යවාදී පර්යායේ ප‍්‍රතිවිරෝධතාවලට විප්ලවකාරී ප‍්‍රතිචාරයක් අත්‍යවශ්‍යයෙන්ම ජාත්‍යන්තර කම්කරු පන්තිය විසින් විදාරනය කරනු ලැබිය යුතුව තිබින.
    ලෙනින්ගේ පෙරලා පැමිනීමෙන් පසු බොල්ශෙවික් පක්ෂයට මග පෙන්වූ පිලිවෙත්වල පදනම දැමුනේ, රුසියානු විප්ලවයේ ලෝක ඓතිහාසික සන්දර්භය පිලිබඳ මෙම වැටහීම විසිනි. රුසියානු විප්ලවය, ලෝක සමාජවාදී විප්ලවයේ ආරම්භය ලෙස වටහා ගත යුතුව ඇතැයි ලෙනින් අවධාරනය කලේය. 1917 අප්‍රේල් මාසයේ බොල්ශෙවික් පක්ෂයේ හත්වැනි සම්මේලනය විවෘත කරන අවස්ථාවේ ඔහු මෙසේ පැවසීය:
    විප්ලවය ආරම්භ කිරීමේ මහා-ගෞරවය රුසියානු නිර්ධන පන්තිය වෙත පැවරී ඇත. එහෙත් තම ව්‍යාපාරය සහ විප්ලවය ලෝක විප්ලවවාදී නිර්ධන පන්ති ව්‍යාපාරයේ හුදු කොටසක් -උදාහරනයක් ලෙස ගෙවී යන සෑම දිනයක් පාසාම ජව බලයෙන් වැඩෙන ජර්මනියේ ව්‍යාපාරය පෙන්වා දිය හැකිය- පමනක් බව රුසියානු නිර්ධන පන්තිය අමතක නොකල යුතුය. අපට අපේ කර්තව්‍යයන් අර්ථකථනය කල හැක්කේ මෙම දෘෂ්ටි කෝනයෙන් පමනෙකි.
    අප්‍රේල් සහ ඔක්තෝබර් අතරතුර මාස තුල ලෙනින් බොහෝ ලිපි සම්පාදනය කලේ, පක්ෂ සාමාජිකයන්ගේත් බොල්ශෙවික් පොත් පිංචවල්, පුවත්පත් හා පත‍්‍රිකා කියවූ දසදහස් ගනන් කම්කරුවන්ගේත් විඥානය තුලට විප්ලවයේ ජාත්‍යන්තර ස්වභාවය පිලිබඳ අවබෝධය කාවද්දමින් හා එය ප‍්‍රවර්ධනය කරමිනි. බොල්ශෙවික් විප්ලවය රහසේ සැලසුම් කල “බලග‍්‍රහනයක්” නැතහොත් කුමන්ත‍්‍රනයක් ලෙස හඳුන්වන්නෝ, සමාජවාදී විප්ලවයක් සඳහා ලෙනින්ගේ ආයාචනා රුසියාවේ සියලු ප‍්‍රධාන නගරවල කම්හල් තුල, සෙබලුන්ගේ බැරැක්ක තුල සහ මහමාවත්වල කියවන ලද බවත්, අධ්‍යයනය කෙරුනු බවත්, විවාදයන්ට පාත‍්‍ර කෙරුනු බවත් හුදෙක්ම නොතකා හරිති.
    බලය අල්ලා ගැනීමට යන්තම් මාසයකට පෙර සැප්තැම්බර් මාසයේදී බොල්ශෙවික් පක්ෂය, The Tasks of the Proletariat in Our Revolution(අපේ විප්ලවය තුල නිර්ධන පන්තියේ කර්තව්‍යයෝ) නම් ලෙනින්ගේ පොත් පිංච ප‍්‍රකාශයට පත් කලේය. බොල්ශෙවික් පක්ෂයේ වැඩපිලිවෙල හා අභිප‍්‍රායයන් පිලිබඳ ලෙනින්ගේ විස්තර කථන තුල කිසිවක් සඟවා නොතිබුනා පමනක් නොවේ; එහි නොපැහැදිලි හෝ බහුරුත් දෙන හෝ කිසිවක් නොවීය. විස්මය දනවන සුලු මට්ටමක ඓතිහාසික සවිඥානකත්වයකින් යුතුව, බොල්ශෙවික් පිලිවෙත් විසින් ප‍්‍රකාශයට පත් වූ වෛෂයික අවශ්‍යතාවය පිලිබඳව ලෙනින් පැහැදිලි කලේය:
    යුද්ධය යනු හුදෙක් ධනපති පන්තියේ උත්සුකයන් මත පමනක් සිදුකෙරෙන්නක් හා ඔවුන් පමනක්ම ඉන් ධන සම්පත් ලබන බව සැබෑ නමුදු, එය අතිලෝභී ධනේශ්වරයේ දුෂ්ඨ අභිමතයේ නිෂ්පාදිතයක් නොවේ. යුද්ධය ලෝක ධනේශ්වර ක‍්‍රමයේ අඩ සියවසක වර්ධනයේ සහ එහි කෝටි සංඛ්‍යාත හුයපටවල ද සබඳතාවල ද නිෂ්පාදිතයකි. ප‍්‍රාග්ධනයේ බලය පෙරලා දැමීමෙන් හා රාජ්‍ය බලය වෙනත් පන්තියක -නිර්ධන පන්තියේ- අතට මාරු කිරීමෙන් තොරව, අධිරාජ්‍යවාදී යුද්ධයෙන් පිටතට ලුහුටා ගොස් ප‍්‍රජාතන්ත‍්‍රවාදී, බලහත්කාරයෙන් තොර, සාමයක් දිනා ගැනීම නොකලහැක්කකි.
    1917 පෙබරවාරි-මාර්තු රුසියානු විප්ලවය යනු අධිරාජ්‍යවාදී යුද්ධය සිවිල් යුද්ධයක් බවට පරිවර්තනය වීමේ ආරම්භය විය. මෙම විප්ලවය යුද්ධය අවසාන කිරීමේ දිශාවට පලමු පියවර තැබීය; එහෙත් යුද්ධය අවසන්වීම නිසැක කරනු වස් දෙවන පියවරක් ද -හරිහැටියෙන් කියතොත්, රාජ්‍ය බලය නිර්ධන පන්තිය අතට මාරුවීම ද- අවශ්‍ය ය. මෙය ලෝක පරිමානයෙන් සිදු කෙරෙනු ඇති “බිඳගෙන යාමක”, එනම්, ධනේශ්වර උත්සුකයන්ගේ පෙරමුනෙහි බිඳගෙන යාමක, ආරම්භය වනු ඇත; තව ද, මෙම පෙරමුන බිඳගෙන යාමෙන් පමනක්ම නිර්ධන පන්තියට මනුෂ්‍ය වර්ගයා යුද්ධයේ භයංකාරත්වයෙන් මුදා ගෙන ඊට සාමයේ ආශීර්වාදය උරුමකර දීමට හැකිවනු ඇත.
    “ජූලි දින”වල ප‍්‍රතිවිපාක අත්විඳි -එනම්, තාවකාලික ආන්ඩුව කම්කරු පන්තිය කුරිරු මර්දනයකට පාත‍්‍ර කල- දිනවලදී ලෙනින්ට සැඟවී කටයුතු කිරීමට සිදුවිය. මැයි මාසයේ රුසියාව කරා පෙරලා පැමින ඉතා ඉක්මනින් ම බොල්ශෙවික් පක්ෂයේ නායකත්වයට එක් වූ ලියොන් ට්‍රොට්ස්කි සිර ගත කොට තිබින. එහෙත් සැප්තැම්බරයේ, ජනරාල් කොර්නිලොව්ගේ අසාර්ථක වූ ප‍්‍රතිවිප්ලවවාදී කුමන්ත‍්‍රනයෙන් ඉක්බිතිව උදාවූ තතු තුල ඔහු නිදහස් කරනු ලදුව, පෙට්‍රොග‍්‍රෑඩ් සෝවියටයේ සභාපති ලෙස තෝරා පත් කර ගන්නා ලදී. ඉනික්බිතිව ගත වූ සති තුල ට්‍රොට්ස්කි විශිෂ්ඨතම මහජන නායකයා ලෙස ද විප්ලවයේ කථිකයා ලෙස ද ඉස්මතුවිය. බොල්ශෙවික් කැරැල්ලේ මූලෝපායාත්මක සැලසුම් සකස්කිරීමෙහි හා එය සංවිධානය කිරීමෙහි ලා ඔහු තීරනාත්මක කාර්යභාරයක් ඉටු කලේය.

    ලියොන් ට්‍රොට්ස්කි
    බොල්ශෙවික් කැරැල්ලට ට්‍රොට්ස්කි දුන් නායකත්වය තුල බුද්ධිප‍්‍රභාවයේ සංරචකයක් ගැබ්ව තුබූ බැව් නිසැකය. එහෙත් ඔක්තෝබර් විප්ලවය තුල ට්‍රොට්ස්කි ඉටු කල කාර්යභාරය, ලෙනින්ගේ කාර්යභාරයට නොඅඩු ලෙස, ලෝක ඉතිහාසය තුල රුසියානු විප්ලවයට හිමි ස්ථානය පිලිබඳ විශ්ලේෂනයක පදනම මත සූදානම් කරන ලද්දක් විය. ඇත්තෙන්ම රුසියාවේ සාර්වාදී ඒකාධිපතිත්වයට එරෙහි ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය කම්කරු පන්තිය අතට බලය මාරු කරන සමාජවාදී විප්ලවයක් බවට අත්‍යවශ්‍යයෙන්ම වර්ධනය වනු ඇතැයි, 1905 තරම් ඈත කාලයක දී, නොනවතින විප්ලවයේ න්‍යාය පිලිබඳ සිය විස්තාරනය තුල පෙර දුටු ප‍්‍රථමයා වූයේ ට්‍රොට්ස්කිය.
    ට්‍රොට්ස්කිගේ විශ්ලේෂනය, කම්කරු පන්තියේ දේශපාලන කර්තව්‍යයන් නිර්නය වන්නේ, තවමත් සමාජවාදී විප්ලවයට “සූදානම් නැතැයි” සිතන ලද රුසියාවේ ආර්ථික පසුගාමිත්වයෙන්යැයි කියා සිටියවුන්ගේ ප‍්‍රකාශයන්ට අභියෝග කලේය. ඔහු 1905 දී ලියුවේ, “ආර්ථික වශයෙන් පසුගාමී රටක, වඩාත්ම ඉහල තලයේ ධනේශ්වර ක‍්‍රමයක් පවතින රටකට වඩා ඉක්මනින්, නිර්ධන පන්තියට බලයට පත්විය හැකිය” යනුවෙනි.
    එහෙත් කම්කරු පන්තියට තම විප්ලවය පවත්වා ගෙන යා හැක්කේ කෙසේද? සිය දේශපාලන බලයේ ඉරනම, සහ එනයින් සමස්ත රුසියානු විප්ලවයේ ඉරනම, යුරෝපය තුල සමාජවාදී විප්ලවයේ ඉරනමට බද්ධ කරනු විනා කම්කරු පන්තියට අන් විකල්පයක් නැතැයි 1917 සිදුවීම්වලට බොහෝ කල්තබා ට්‍රොට්ස්කි ලිවීය.
    රුසියානු ධනේශ්වර විප්ලවය තුල තතු විසින් මතු කෙරුනු තාවකාලික ප‍්‍රස්තාවයන් විසින් එහි උර මත තැබෙන මේ අතිමහත් රාජ්‍ය-දේශපාලන බලය සමස්ත ධනේශ්වර ලෝකයේ පන්ති අරගලයේ තුලාව මත තැබීමට එය කටයුතු කරනු ඇත. රාජ්‍යබලය තම හස්තයෙහි ද, ප‍්‍රතිවිප්ලවය තමා පසුපසින් ද, යුරෝපාකරයේ ප‍්‍රතික්‍රියාව තමා ඉදිරියේ ද ඇතිව එය ලෝක ගෝලය පුරා සිය සහෝදරවරුන් වෙත පැරනි ඒකරාශී කිරීමේ ඝෝෂාව පතුරුවනු ඇත. මෙවර එය අවසාන ප‍්‍රහාරය සඳහා කැඳවීම වනු ඇත: සකල දේශවාසී කම්කරුවනි, එක්වව්!
    ෆ ෆ ෆ ෆ ෆ
    1917 ඔක්තෝබර් වන විට ද සෙබලුන් දශ ලක්ෂ ගනනකගේ ජීවිත වැය කොට තුබූ ලෝක යුද්ධයේ බියකරු ස්වප්නයක් බඳු යථාර්ථය මධ්‍යයේ, බොල්ශෙවික් කැරැල්ල පිලිබඳ ප‍්‍රවෘත්තිය, විදුලි සැරයක් පරිද්දෙන් ජන විඥානය හරහා පැතිර ගියේය. පෙබරවාරි විප්ලවය වූ කලී රුසියානු සිදුවීමකි. එහෙත් ඔක්තෝබර් විප්ලවය ලෝකය වෙනස්කිරීමේ සිදුවීමකි. 1847 දී හුදෙක් “අවතාරයක්” පමනක් වූ දෙය දැන්, කම්කරු පන්ති නැගිටීමකින් බලයට පැමිනි විප්ලවවාදී ආන්ඩුවක් ලෙස පවතී.

    රෝසා ලක්සම්බර්ග්
    තවමත් සිරගතව සිටිමින් විප්ලවය ගැන දැනගත් රෝසා ලක්සම්බර්ග්, රුසියාවේ වර්ධනයන් පිලිබඳ සොයාබැලීම සඳහා උදෑසන පුවත්පත් පැමිනෙන තුරු තමන් කෙතෙක් නොඉවසිල්ලෙන් බලාපොරොත්තුව සිටින්නීදැයි මිතුරෙකුට ලියා යවා ඇත. ලෝක අධිරාජ්‍යවාදයේ සන්නද්ධ විරුද්ධත්වය ඉදිරියේ විප්ලවයට නොනැසී පැවතීමට හැකිවේද යන්න පිලිබඳව ඇය සැක පහල කර ඇත. එහෙත් විප්ලවවාදී සිදුවීමේ ශ්‍රේෂ්ඨත්වය පිලිබඳ ඇයට සැකයක් නොවීය. වර්ෂ ගනනාවක් පුරා දැන හැඳින සිටි සහෝදරවරුන් වූ ලෙනින් හා ට්‍රොට්ස්කි දිනා ගත් දෑ උතුම් කොට සැලකූ ඇය, බොල්ශෙවික් නායකත්වයෙන් යුත් කැරැල්ල, “ලෝක - ඓතිහාසික ක්‍රියාවක් බවත්, එහි ආදර්ශය කල්පකාලාන්තරයක් පවතිනු ඇති බවත්” ලියුවාය.
    ඉන් වසර ගනනාවකට පසු, ඔක්තෝබර් විප්ලවයේ 25 වන සංවත්සරය සමරමින් ඇමරිකානු ට්‍රොට්ස්කිවාදී නායක ජේම්ස් පී. කැනන්, ලොව පුරා සමාජවාදීන් කෙරේ 1917 සිදුවීම් බල පෑ අයුරු මෙසේ සිහිපත් කලේය:
    ප‍්‍රථම වරට අපි, මාක්ස්වාදයේ සැබෑ අර්ථය පිලිබඳව විප්ලවවාදී ක්‍රියාමාර්ගයෙන් ඒකාග‍්‍ර වූ නිරූපනයක් ලැබීමු. ප‍්‍රථම වරට විප්ලවවාදී පක්ෂයක් යන්නෙහි සැබෑ අර්ථය කුමක්දැයි අපි ලෙනින්ගේ, ට්‍රොට්ස්කිගේ සහ රුසියානු විප්ලවයේ නායකයන්ගේ ආදර්ශයෙන් හා උගැන්වීම්වලින් ඉගෙන ගතිමු. ඒ කාල පරිච්ඡේදය මතක ඇති අය, රුසියානු විප්ලවයට තම ජීවිත පාස්සනු ලැබ සිටි අය, එය ලෝකයේ පීඩිත පන්තියක් කවදා හෝ දැන සිටි විශිෂ්ඨතම ආවේශකය හා අධ්‍යාපනික බලවේගය ලෙස අද දින සිතිය යුත්තාහ.
    ඔක්තෝබර් විප්ලවය ලෝක ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම හා වඩාත්ම ප‍්‍රගතිශීලි සිදුවීම් අතරෙහි ලා ගැනේ. එය ප‍්‍රතිසංස්කරන ව්‍යාපාරය, ඇමරිකානු විප්ලවය සහ ප‍්‍රන්ස විප්ලවය වැනි මානව ශිෂ්ඨාචාරයේ වර්ධනයෙහි ශ්‍රේෂ්ඨ මංසලකුනු අතරෙහි ලා සැලකෙන එකී ලෝක ඓතිහාසික සිද්ධී දාමයේ කොටසක් වෙයි.
    ඔක්තෝබර් විප්ලවයේ ලෝක ගෝලීය බලපෑම ගිනිය නොහැකි තරම් විශාලය. ඒ වූ කලී, ධනේශ්වර සූරාකෑමට හා අධිරාජ්‍යවාදී පීඩනයට එරෙහිව ලෝ පුරා කම්කරු පන්තියේ හා පීඩිත ජනයාගේ ව්‍යාපාරයක් අවුලුවා ලූ සිද්ධියකි. විසිවන සියවසේ කම්කරු පන්තිය ලද කවර හෝ සැලකියයුතු දේශපාලනමය හෝ සමාජමය ජයග‍්‍රහනයක් වේවා සාක්ෂාත් කර ගැනීමේ කිසියම් වැදගත් කොටසක් සම්බන්ධයෙන් ඔක්තෝබර් විප්ලවයට නයගැති වේ. එසේ නයගැති නොවන සැලකියයුතු ජයග‍්‍රහනයක් ගැන සිතිය නොහැකි තරම්ය. සෝවියට් රාජ්‍යය පිහිටුවීම ඔක්තෝබර් විප්ලවයේ ප‍්‍රථම ශ්‍රේෂ්ඨ ජයග‍්‍රහනය විය. කම්කරු පන්තිය රාජ්‍ය බලය ගැනීම, ධනපති පන්ති පාලනය අවසන් කිරීම හා සමාජය ධනේශ්වර-නොවන සහ සමාජවාදී පදනමක සංවිධානය කිරීම සඳහා ඇති ශක්‍යතාවය බොල්ශෙවික් විප්ලවය ලද ජයග‍්‍රහනය විසින් භාවිතයේදී පෙන්වා දෙනු ලැබ ඇත.
    කෙසේවෙතත්, සෝවියට් සංගමය ස්ථාපනය කිරීම යනු බොල්ශෙවිකයන් නායකත්වය දුන් නැගිටීමේ සාන්දෘෂ්ටික ප‍්‍රතිඵලය වූ අතර, ඔක්තෝබර් විප්ලවයේ සම්පූර්න ඓතිහාසික වැදගත්කම මෙම රාජ්‍යයේ නිර්මානයට සීමා නොවේ. 1917 ඔක්තෝබරයේ සෝවියට් රාජ්‍යය ගොඩනැගීම ලෝක සමාජවාදී විප්ලවයේ නව අවධියක ප‍්‍රථම පරිච්ඡේදය පමනක් විය.
    පරිච්ඡේදය සහ අවධිය අතර පවත්නා මෙම විලක්ෂනය, සෝවියට් සංගමයේ හා අද්‍යතන ලෝකයේ ඉරනම පිලිබඳ අවබෝධ කර ගැනීමෙහි ලා තීරනාත්මක වෙයි. 1991 දී සෝවියට් සංගමය විසුරුවා හැරීම, 1917 දී ස්ථාපිත රාජ්‍යයේ අවසානය සනිටුහන් කලේය. එහෙත් එය ලෝක සමාජවාදී විප්ලවයේ එකී අවධියෙහි අවසානය සනිටුහන් නොකලේය. සෝවියට් සංගමය විසුරුවා හැරීම, ඔක්තෝබර් විප්ලවය පදනම්ව පැවැති ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය අතහැර දැමීමේ ප‍්‍රතිඵලය විය. එය ආරම්භ වුනේ, 1920 ගනන්වල මුල් භාගයේය. 1924 දී ස්ටැලින් හා බුඛාරින් විසින් ප‍්‍රකාශයට පත් කෙරුනු ස්ටැලින්වාදී තනි රටේ සමාජවාදය වැඩ පිලිවෙල සෝවියට් සංගමයේ ජාතිකවාදී පරිහානියේ හැරවුම් ලක්ෂ්‍යයක් විය. ට්‍රොට්ස්කි අනතුරු ඇඟවූ පරිදි, ශීඝ‍්‍රයෙන් වර්ධනය වෙමින් සිටි නිලධර ප‍්‍රභූවක දේශපාලන සහයෝගය ලද ස්ටැලින්වාදී ජාතිකවාදය, සෝවියට් සංගමයේ ඉරනම ලෝක සමාජවාදය සඳහා වන සටනින් කපා වෙන් කලේය. 1919 දී ලෝක සමාජවාදී විප්ලවයේ උපකරනයක් ලෙස පිහිටුවනු ලැබූ කොමියුනිස්ට් ජාත්‍යන්තරය සෝවියට් සංගමයේ ප‍්‍රතිවිප්ලවවාදී විදේශ ප‍්‍රතිපත්තියේ උපාංගයක් බවට පිරිහෙලනු ලැබීය. ස්ටැලින්ගේ ද්‍රෝහී හා මංමුලාකාරී පිලිවෙත් ජර්මනියේ, ප‍්‍රන්සයේ, ස්පාඤ්ඤයේ සහ තවත් රටවල් ගනනාවක කම්කරු පන්තිය අත්දුටු ව්‍යසනකාරී පරාජයන්ට පාර කැපීය.
    1936 දී ස්ටැලින් මහා භීෂනය දියත් කලේය. ඊලඟට එලැඹි සිව් වසර තුල එමගින් කම්කරු පන්තිය හා සමාජවාදී බුද්ධිජීවී ගනය තුල සිටි විප්ලවවාදී ජාත්‍යන්තරයේ සෑම ප‍්‍රමුඛ නියෝජිතයෙකුම පාහේ කායිකව වනසා දැමින. ට්‍රොට්ස්කි 1940 දී මෙක්සිකෝවේ දී ඝාතනය කරන ලදී.
    ෆ ෆ ෆ ෆ ෆ
    1991 දී සෝවියට් සමාජවාදී සමූහාන්ඩු සංගමය විසුරුවා හැරීම ලෝක ධනවාදයේ දැවැන්ත ජයග‍්‍රහනයකැයි අභිනන්දනය කෙරින. දිගු කාලයකින් පසු අන්තිමේ දී කොමියුනිස්ට්වාදයේ හා සමාජවාදයේ අවතාරය මුලිනුපුටා දමා තිබින. ඉතිහාසය අවසානයක් කරා පැමින ඇත! ඔක්තෝබර් විප්ලවය නටබුන් අතර කෙලවර වී ඇත! සත්තකින්ම ඊට ඉහත වසර 74 තුල සිදු වූ දෑ පිලිබඳ සැලකිලිමත් පරීක්ෂාවක් මගින් එවැනි ප‍්‍රකාශයන්ට කිසිදු ආධාරයක් නොලැබේ. දෙවැනි ලෝක යුද්ධයේදී නාසි ජර්මනිය පරාජය කිරීමෙහි ලා එය ඉටු කල කේන්ද්‍රීය කාර්යභාරය පමනක් නොව සෝවියට් ජනයාගේ සාමාජීය හා සංස්කෘතික කොන්දේසිවල අප‍්‍රමාන ප‍්‍රගමනය ද ඇතුලු සෝවියට් සංගමයේ අතිමහත් ජයග‍්‍රහන පිලිබඳ කිසිදු අගය කිරීමක් නැත. එහෙත් සෝවියට් ජයග‍්‍රහනයන් පිලිබඳ සියලු ස්මරනයන් සාමූහික මතකයෙන් මකා ලීමට දැරෙන ප‍්‍රයත්නයන් පසෙකින් තැබූ කල, විසිවන සියවසේ ඉතිහාසයෙහි වැදගත්ම මුසාකරනය බවට පත්ව ඇත්තේ සමාජවාදයේ ඉරනම ඔක්තෝබර් විප්ලවයේ ජාතිකවාදී ආඛ්‍යානයේ පදනම මත අර්ථකථනය කිරීමට දැරෙන ප‍්‍රයත්නයයි. එහිදී බොල්ශෙවිකයන් බලය ගැනීම ඉදිරිපත් කෙරෙන්නේ රුසියානු ඉතිහාසයේ මග වැරදී ගිය, නීතිවිරෝධී හා අපරාධකාරී පවා සිදුවීමක් ලෙසටය. ඔක්තෝබරය පිලිබඳ බොල්ශෙවිකයන්ගේ මුල් සංකල්පය පිලිවෙලින් එක්කෝ අවමානයට පාත‍්‍ර කල යුතුය, නැතහොත් නොතකා හැරිය යුතුය. ඔක්තෝබර් විප්ලවයට කිසිදු කල්පවත්නා ඓතිහාසික හා දේශපාලන අදාලත්වයක් ආරෝපනය නොකල යුතුය.
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    [/CENTER]

    රේප්+++

    ඇත්ත බන් මුළු ලෝකෙම දැන් කොමියුනිස්ට් වාදය අයින් කරන කොට අපේ ගෝත්‍රික හැත්තෑ එකම ඉල්ලනවා. මේ රටෙත් communism වගේ පාලනයක් තිබ්බ, සිරිමාවෝ මතිනි කලේ; ඒ කලේ හිටපු උබල අම්මල තාත්තල ගේ න අහපන් උන්ගේ ජිවිතේ සැපද කියල. අවශ්‍ය තරමටවත් හාල් ටිකක් ගන්න බෑ. Capitalism hodayi habayi ape wage ratawala wenne kisima audit ekak wenne wath survey ekak wath wenne naa::::

    ඔව් බන්,,,
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    Anyway sinhalunta nam oya ekak wath set wen na. unta ona rajek yatathe wahallu wage inna.

    උබේ කතාවනම් සහතික ඇත්ත....මේ රටවල මිනිස්සු ජාන වලින්ම හිතන්න පුරුදුවෙලා තියෙන්නෙ එහෙම.:love:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    තවත් එකක් ලෝකේ ගැන මෙලෝ හසරක් නොදන්නා සමාජවාදී පිරිසගෙන් ඉල්ලනවා ඇමරිකාවේ ඔස්ට්‍ර්ලියාවේ සහ ධනවාදී අනෙකුත් රටවල තියෙන සමාජ සංරක්ෂණ ක්‍රමවේදයන් බලන්න කියල. මම හිතන්නේ චීනේවත් නැතුව ඇති එහෙම සිස්ටම්.

    බම්බුව තමා :lol:

    https://www.wsws.org/sinhala/2017/2017aug/dovj-07a.html

    ම්ස් විසිනි, 2017 අගෝස්තු 4
    ඩව් ජෝන්ස් කාර්මික දර්ශකය 2දා ඒකක 22,000 ඉක්මවා යමින්, 3දා වන විට, (2008 මූල්‍ය අර්බුදයෙන් පසුව) එක දිගට හත්වන වාර්තාගත මුදුනකට නැගුනි. එයට ක්ෂනික තල්ලුව ලැබුනේ ඇපල් සමාගමේ කොටස් මිල සියයට 4.7න් ඉහල නැගීමෙනි. 2008 මූල්‍ය බිඳවැටීමෙන් පසුව 2009 වසරේ දර්ශකය 6547දක්වා කඩා වැටුනි. එතැන් පටන් දැන් එහි වටිනාකම තුන් ගුනයකින් තරම් ඉහල නැගී ඇත.
    ඇමරිකාව යුරෝපයේදී රුසියාවටත්, මැද පෙරදිගදී ඉරානයටත්, නැගෙනහිර ආසියාවේදී උතුරු කොරියාවට හා චීනයටත් එරෙහිව එකවර යුද තර්ජන එල්ල කරන තතු යටතේ, භූ දේශපාලනික ආතතීන් තියුනු වීම ද වොෂින්ටනයේදී ට‍්‍රම්ප් පාලනය දරුනු අර්බුදයකට මුහුනදී සිටීම ද නොතකා, කොටස් වෙලඳපොලේ වාර්තාගත උත්පාතය දිගට ඇදී යයි. ඩව් ජෝන්ස්හි ජයග‍්‍රහනය වාර්තාවූ දිනයේම ට‍්‍රම්ප්, රුසියාවට, ඉරානයට හා උතුරු කොරියාවට එරෙහි නව සම්බාධක නීතියට අත්සන් තැබීය. බ්‍රික්සිට් ක්‍රියාදාමයෙන් ඉක්බිතිව යුරෝපීය සංගමය දරන හරිමින් සිටින අතර ජර්මනිය හා ඇමරිකාව අතර සන්ධානය, අන්‍යොන්‍යව හා විවෘත සතුරුකමක් බවට හැරෙමින් තිබේ. දිග්ගැස්සෙන ආර්ථික පල්වීම හමුවේ, ගෝලීය වෙලඳ සබඳතා බිඳ වැටෙන අතර වෙලඳ යුද්ධය ද අසල්වැසියා හිඟමනට දමනු යන ආරක්ෂනවාදය නැගීම ද දැකගත හැකිය.
    මේ කිසිවකින් වෝල් වීදියේ හා ලෝකය පුරා කොටස් හුවමාරුවේ ප‍්‍රචන්ඩ හැසිරීම නතරවී නැත. වසරේ මේ දක්වා ඩව් ජෝන්ස් දර්ශකය සියයට 11.5න් ඉහල ගොස් ඇත. දශකයකට පෙර ඩොලර් 10,000ක ආයෝජනයක අගය දැන් ඩොලර් 33,600ක් වී ඇත. මේ දැවැන්ත වාසනාව සමස්ත ජනගහනයටම අත් නොවන අතර මූල්‍ය පැලැන්තියට පමනක් හිමිවේ. ෆෙඩරල් මහ බැංකුවේ ගනන් හිලව් වලට අනුව ඇමරිකානු කුටුම්භයන්ගෙන් කොටස් ආයෝජන හිමිකරගෙන ඇත්තේ සියයට 15ක් පමනි.
    පශ්චාත් දෙවන ලෝක යුද්ධය අවධියේ මුල් දශකවල, ඇමරිකානු කොටස් වෙලඳපොලේ නැගීම, එරට ආර්ථිකය පොදුවේ ශක්තිමත් වීමක් සලකුනු කලේය. එය, ඇමරිකානු නිෂ්පාදන ක‍්‍රමෝපායන්ගේ සමස්ත සුපිරි බලය සමග බැඳී ගත් දැවැන්ත කාර්මික සංගතයන් මගින් බල ගැන්වුනි. ඒ දින වකවානු ඉක්ම ගොස් බොහෝ කල්ය. අද දවසේ කොටස් වෙලඳපොලවල නැගීම, මූල්‍ය වෙලඳපොලවල් හා යටින් පවතින සැබෑ ආර්ථිකය අතර දැවැන්ත හා වර්ධනය වන ආගාධයේ ප‍්‍රනකාශනයකි.
    ඩව් දර්ශකය ඒකක 22,000 ඉක්මවා යාම පිලිබඳව, සංගත අධ්‍යක්ෂ මන්ඩල කාර්යාල තුල, නිල වොෂින්ටනය හා ජන මාධ්‍ය තුල ඇතිව තිබෙන ප‍්‍රමෝදය, ආර්ථික ව්‍යසනයකට මුහුනපා ඇති ඇමරිකාව පුරා ඇති නගර හා නාගරිකයන්හි වයසක හා තරුන කම්කරුවන් දස දහස් ගනනක්, ඔන්ලයින් සිල්ලර වෙලඳාමෙහි යෙදී සිටින ඇමසොන් සමාගමේ, පැයකට ඩොලර් 12.50 වැටුපක් සහිත රැකියාවක් ලබාගැනීමේ බලාපොරොත්තුවෙන්, රැකියා ඉල්ලූම් පත‍්‍රයක් ගැනීමට පෝලිම් ගැසී සිටීමත් සමග එක පෙලට සිටී.
    මිලියන ගනන් කම්කරුවන් මුහුනපා සිටින සැබෑ තත්වය, පසුගිය මාසයේ ෆොක්ස්කොම් යන යෝධ තායිවාන ඉලෙක්ට්‍රොනික් සමාගම විසින් ඇමරිකාව තුල කම්හලක් විවෘත කිරීමට ගනු ලැබූ තීන්දුවෙන් ද පෙන්නුම් කරයි. ඇමරිකාව තුල මූර්ත වැටුප් කෙතරම් පහත වැටී ඇත්දැයි කිවහොත්, එරටෙහි තමන්ගේ ගැනුම්කරුවන් වන ඇපල් හා අනෙකුත් අධි තාක්ෂනික සමාගම් පසෙකින් නිෂ්පාදන මධ්‍යස්ථානයක් පිහිටුවා ගැනීම ෆොක්ස්කොම් සමාගමට ලාභදායක වී ඇත.
    නිව් යෝර්ක් ටයිම්ස් සඳහන් කල ව්‍යාපාරික විධායකයෙකු පැවසූ පරිදි, වොෂින්ටයේ “සෝප් ඔපෙරාව” ගැන කිසිවෙකුත් ගනන් ගන්නේ නැත, කාරනය නම්, දුබල ඩොලරය සමග බැර කර්මාන්තවල ගෝලීය ඉල්ලුම වැඩිවීම, ඇමරිකානු අපනයනයන්ට වාසි සලසා තිබීමයි.
    වෝල්ස්ට්‍රීට් ජර්නලය උපුටා දැක්වූ පරිදි ජේපී මෝගන් ව්‍යාපාර වස්තු විශ්ලේෂකයෙකු කියා ඇත්තේ, වර්තමානයේ සවිමත්වී තිබෙන ප‍්‍රතිලාභ වාරය, ලෝක ආර්ථිකයේ ඉහලට තල්ලුවක වාසි සහගත තත්වය පිලිබඳ තවත් සාක්ෂියක්, බවත් එමගින් ඉහල නගින ගෝලීය වර්ධනය කොටස් අගය වැඩිකිරීමට සමත් ව ඇති බවත්ය.
    මෙම ප‍්‍රකාශ සැබෑ දත්ත වලින් පෙරාගත් නිගමන නොවේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනාවැකි පලකොට ඇත්තේ, මේ වසරේ ගෝලීය වර්ධනය සියයට 3.5ක් වන බවට ය. මෙය පූර්ව තක්සේරුවලට වඩා සුලු වැඩිවීමක් පෙන්නුම් කල ද ගෝලීය මූල්‍ය අර්බුදයට පෙර අත්කරගත් මට්ටම් වලට වඩා එය බෙහෙවින් පහත් අගයකි. ලෝක බැංකුව, ඕඊසීඩී ඇතුලු, ජාමූඅ වැනි සියලු ලෝක ආර්ථික සංස්ථා, පලදායිතාවය එකතැන පල්වීමේ තතු හමුවේ සැබෑ ආර්ථිකය තුල ආයෝජන පහත අගයක පැවතීගෙන යන බව පෙන්නුම් කරයි.
    පසුගිය මාසයේ ජාමූඅ, වසරකට පෙර 2017 සඳහා එහි සියයට 2.5ක වර්ධන පුරෝකථනය සමග සසඳන කල ඇමරිකානු ආර්ථිකයේ 2017 වසර සඳහා වන ප‍්‍රසාරනය සියයට 2.1 දක්වා පහත දමා ඇත. සංගත සඳහා බදු සහන, ව්‍යාපාර බිඳ විසුරුවා හැරීම හා යටිතල ව්‍යූහයේ ආයෝජන වෙනුවෙන් ආන්ඩුව අනුග‍්‍රහය දක්වන ලාභ ඉපැයීම්වල ප‍්‍රතිපල වශයෙන්, ඇමරිකානු ආර්ථිකය සියයට 3ක වර්ධනයක් අත්කර ගන්නා බවට ට‍්‍රම්ප් ආන්ඩුව කියන කථා ජාමූඅ විසින් මුලුමනින්ම පාහේ බැහැර කරයි.
    ඇමරිකානු ආර්ථිකය ශක්තිමත් වීම පිලිබිඹු කරනවාට වඩා කොටස් වෙලඳපොලේ පිම්බීම, මෑත දශකවල වඩාත් උත්සන්න කෙරී ඇති, 2008 ආර්ථික කඩාවැටීමෙන් වේගවත් කල, ලාභ සමුච්ඡකරනයේ පරපුටු රූපාකාරයන් සවිමත් වීමේ ප‍්‍රතිපලයයි.
    වෙලඳපොලේ ප‍්‍රධාන ගාමකයන් තවදුරටත් ප‍්‍රමුඛ පෙලේ කාර්මික සංගතයන් නොවේ. ඒවා ෆේස්බුක්, නෙට්ෆ්ලික්ස්, ගූගල්, ඇපල් හා ඇමසෝන් වැනි සංගතය. අතීතයේ වෙලඳපොල ප‍්‍රමුඛයන්ට වඩා ඉතා වෙනස් ක‍්‍රම වලින් ලාභ සමුච්ඡය කරගන්නා සංස්ථාවන්ය ඒවා. නිදසුනක් ලෙස ඇමසොන් ගතහොත්, එය කිසිවක් නිපදවන්නේ නැත. පසුගිය සතියේ එහි සමාරම්භක ජෙෆ් බෙසෝස්, ඉතා කෙටි කලකින් ලෝකයේ පොහොසත්ම මිනිසා බවට පත්කරමින් සමාගම සිය කොටස් අගය පුම්බා ගන්නේ, සිල්ලර වෙලඳාමේ සම්ප‍්‍රධායික යෝධයන්ට වල කපන නව ක‍්‍රමෝපායන් යොදාගැනීමට එයට සැලසී තිබෙන ඉඩ ප‍්‍රස්ථා නිසාය. එබැවින් ඇමසෝන්හි නැගීම, ඇමරිකාව පුරා දස දහස් සංඛ්‍යාත රැකියා විනාශ කරමින් සිල්ලර වෙලඳසැල් වසා දමන රැල්ලක් සමග අත්වැල් බැඳගෙන ඇත.
    පූර්ව අවධියේදී ධන රාශිකරනයේ ප‍්‍රමුඛ උපාංගය බවට ඉඩම් හිමිකම හා බදු එකතුකිරීම පත්ව තිබූ ආකාරයටම, ඇපල් හා ගූගල් වැනි අධි තාක්ෂනික සමාගම් ද ප‍්‍රධාන ඖෂධ සමාගම් ද දැනුම පිලිබඳ ඒකාධිකාරය තුලින් හා ඊනියා බුද්ධිමය දේපොල අයිතිය තුලින් තම ලාභ නංවා ගනිති.
    සිය ඒකාධිකාරය පදනම් කරගත් මිල ගනන්, නව පරියේෂන සඳහා අරමුදල් සම්පාදනයට අවශ්‍ය වන බව මේ සමාගම් කියා සිටිති. එහෙත් ඇත්ත වශයෙන්ම අරමුදල් ප‍්‍රයෝජනයට ගැනෙන්නේ, ධනවත් ආයෝජකයින්ට වෙලඳපොල සූරාකෑමට හැකිවන පරිදි කොටස් යලි මිලට ගැනීම පිනිසය. සිය ලාභය නිෂ්පාදන ආයෝජන සඳහා යොදවනවා වෙනුවට “මූල්‍යමය ඉංජිනේරුකරනය” හරහා කොටස් අගය නැංවීමට යොදාගන්නා “යලි මිලට ගන්නා රාක්ෂයන්” ලෙස සීඑන්බීසී ව්‍යාපාරික නාලිකාව විසින් නම් කරන ලද ප‍්‍රධාන සමාගම් රැස අතරින් ඇපල් එකකි.
    මෑත පරියේෂනයකින් පෙන්වාදී තිබුනේ, එස්ඇන්පී 500 දර්ශකයට ඇතුලත් ඖෂධ සමාගම් 18ක්, 2006-2015 අතර කාලයේ, සිය පරියේෂන හා සංවර්ධන කටයුතු වලට වඩා සියයට 11ක් වන ඩොලර් බිලියන 516ක් කොටස් යලි මිලට ගැනුම් හා ප‍්‍රතිලාභ වෙනුවෙන් යොදාගෙන ඇති බවයි. වෙනත් වචන වලින් කිවහොත්, විවිධ මාර්ග වලින් සෞඛ්‍ය අධ්‍යාපනය හා වෙනත් අත්‍යාවශ්‍යව සමාජ සේවා කටයුතු සංවර්ධනය කිරීම සඳහා උපයෝගි කර ගත හැකිව තිබූ ඩොලර් ට්‍රිලියන භාගයකට වැඩි මුදල් ප‍්‍රමානයක්, සුපිරි ධනවතුන්ගේ වත්කම් අගය වැඩි කිරීමේ තනි අරමුන වෙනුවෙන් යොදාගෙන ඇති බවයි. සෑම වසරකම එස්ඇන්ඞ්පී 500 දර්ශකයේ සමාගම්, ඩොලර් බිලියන 500-600ක් අතර ප‍්‍රමානයක් කොටස් යලි මිලට ගැනීම පිනිස වැය කරන බව තක්සේරු කර ඇත.
    ආන්තික ධනවතුන්ගේ සේප්පුවලට ඩොලර් බිලියන සිය ගනන් පුරවන මේ ක්‍රියාන්විතයන්ට, ඇමරිකානු ෆෙඩරල් මහ බැංකුව විසින් අනුග‍්‍රහය දක්වන ලදී. 2008 අර්බුදයෙන් පසුව එය ඩොලර් ට්‍රිලියන ගනන් මූල්‍ය වෙලඳපොලට පොම්ප කල අතර එවන් “මූල්‍යමය ඉංජිනේරුකරනයකට” ප‍්‍රයෝජනයට ගත හැකි පරිදි නය අරමුදල්, ඓතිහාසික පහත් පොලී අනුපාතයන් යටතේ පවත්වාගෙන ගියේය.
    ඉදිරි පෙලේ මාධ්‍ය ප‍්‍රකාශ කරනවාට සපුරා වෙනස් ආකාරයකට, ඩව් ජෝන්ස්හි නැගීම, ඇමරිකානු ආර්ථිකයේ වර්ධනය වන සෞඛ්‍ය සම්පන්නකමේ ප‍්‍රකාශනයක් නොව, දිරාපත්වීම හා පරපුටුකමේ පැතිරයන උන ප‍්‍රස්ථාරයකි.
    අවසානයේදී සමාජ කොල්ලයේ මෙම ක්‍රියාවලියට ගෙවනු ලබන්නේ, තම ශ‍්‍රමයෙන් සියලු වටිනාකම් නිර්මානය කරන කම්කරු පන්තියේ ජීවන තත්වයන් හා රැකියාවල වියදමෙනි. මූල්‍ය වත්කම්වල දැවැන්ත උද්ධමනය, නිෂ්පාදන ආයෝජන හා නිෂ්පාදන බලවේග ප‍්‍රසාරනය මගිින් නිර්මානය කරනු ලබන සැබෑ වටිනාකම්වල පටු පදනම මත වඩවඩාත් පිහිටාගත්, උඩු යටිකුරු කරන ලද පිරමිඩයකට සමානකම් දක්වයි.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම කියන්නේ මගෙ අද්දැකීමක්. ඔය දර්ශක වලින් වැඩක් නැහැ.

    සොහොන;22908565 said:

    :lol: බොරු පතුරුවන්නෙ නැතුව ඉදහන් ඇමරිකාවෙ අහවල් දියුනුව කියලා

    අනික මෙක දර්ශනයක් නෙමෙ සන්කයා ලෙකනත් එක්කලා දාලයි ලිපිය තියෙන්නෙ
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ලොකෙ තියෙන මිනිස්සුන්ගෙ ජිවන තත්වය උසස් ඔක්කොම රටවල් මේ දනවාදී රටවල්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දස් කැපිටල් කියෝපු උන් ඉන්නවද මෙතන :) බඩ්ඩක් අහන්න :)
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    සොහොන;22908584 said:
    :lol: බොරු පතුරුවන්නෙ නැතුව ඉදහන් ඇමරිකාවෙ අහවල් දියුනුව කියලා

    අනික මෙක දර්ශනයක් නෙමෙ සන්කයා ලෙකනත් එක්කලා දාලයි ලිපිය තියෙන්නෙ
    :confused:
    ලොකෙ තියෙන මිනිස්සුන්ගෙ ජිවන තත්වය උසස් ඔක්කොම රටවල් මේ දනවාදී රටවල්
    :yes:
    දස් කැපිටල් කියෝපු උන් ඉන්නවද මෙතන :) බඩ්ඩක් අහන්න :)
    ඒ මොකක්ද..?
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    බොරුවක් නෙමෙයි බන්. මම කියන්න හැදුවේ සාමාන්යෙන් ධනවාදී රටවල නොදෙන විදියේ සමාජ සුභසාධන වැඩපිලිවෙලවල් ඇමරිකාවේ තියෙනවා කියල. නැතුව ඇමරිකාවේ ප්‍රශ්න නැහැ කියල නෙමෙයි. ඔසීත් එහෙම තමයි.

    සොහොන;22908584 said:
    :lol: බොරු පතුරුවන්නෙ නැතුව ඉදහන් ඇමරිකාවෙ අහවල් දියුනුව කියලා

    අනික මෙක දර්ශනයක් නෙමෙ සන්කයා ලෙකනත් එක්කලා දාලයි ලිපිය තියෙන්නෙ
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    බොරුවක් නෙමෙයි බන්. මම කියන්න හැදුවේ සාමාන්යෙන් ධනවාදී රටවල නොදෙන විදියේ සමාජ සුභසාධන වැඩපිලිවෙලවල් ඇමරිකාවේ තියෙනවා කියල. නැතුව ඇමරිකාවේ ප්‍රශ්න නැහැ කියල නෙමෙයි. ඔසීත් එහෙම තමයි.

    :P
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    බොරුවක් නෙමෙයි බන්. මම කියන්න හැදුවේ සාමාන්යෙන් ධනවාදී රටවල නොදෙන විදියේ සමාජ සුභසාධන වැඩපිලිවෙලවල් ඇමරිකාවේ තියෙනවා කියල. නැතුව ඇමරිකාවේ ප්‍රශ්න නැහැ කියල නෙමෙයි. ඔසීත් එහෙම තමයි.

    එක උන් දිපු ලබ්බක් නෙමෙ :lol:

    දහස් ගනන් කම්කරුවො ලෙ වලින් ඔසවාලා ගත්තු අයිතින් දෙයි නැත්තම් මෙන් කියලා