Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කියුබාව_VS_ඇමරිකාව.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බම්බුව තමා

https://www.wsws.org/sinhala/2017/2017aug/dovj-07a.html

ම්ස් විසිනි, 2017 අගෝස්තු 4

ඩව් ජෝන්ස් කාර්මික දර්ශකය 2දා ඒකක 22,000 ඉක්මවා යමින්, 3දා වන විට, (2008 මූල්ය අර්බුදයෙන් පසුව) එක දිගට හත්වන වාර්තාගත මුදුනකට නැගුනි. එයට ක්ෂනික තල්ලුව ලැබුනේ ඇපල් සමාගමේ කොටස් මිල සියයට 4.7න් ඉහල නැගීමෙනි. 2008 මූල්ය බිඳවැටීමෙන් පසුව 2009 වසරේ දර්ශකය 6547දක්වා කඩා වැටුනි. එතැන් පටන් දැන් එහි වටිනාකම තුන් ගුනයකින් තරම් ඉහල නැගී ඇත.

ඇමරිකාව යුරෝපයේදී රුසියාවටත්, මැද පෙරදිගදී ඉරානයටත්, නැගෙනහිර ආසියාවේදී උතුරු කොරියාවට හා චීනයටත් එරෙහිව එකවර යුද තර්ජන එල්ල කරන තතු යටතේ, භූ දේශපාලනික ආතතීන් තියුනු වීම ද වොෂින්ටනයේදී ට්රම්ප් පාලනය දරුනු අර්බුදයකට මුහුනදී සිටීම ද නොතකා, කොටස් වෙලඳපොලේ වාර්තාගත උත්පාතය දිගට ඇදී යයි. ඩව් ජෝන්ස්හි ජයග්රහනය වාර්තාවූ දිනයේම ට්රම්ප්, රුසියාවට, ඉරානයට හා උතුරු කොරියාවට එරෙහි නව සම්බාධක නීතියට අත්සන් තැබීය. බ්රික්සිට් ක්රියාදාමයෙන් ඉක්බිතිව යුරෝපීය සංගමය දරන හරිමින් සිටින අතර ජර්මනිය හා ඇමරිකාව අතර සන්ධානය, අන්යොන්යව හා විවෘත සතුරුකමක් බවට හැරෙමින් තිබේ. දිග්ගැස්සෙන ආර්ථික පල්වීම හමුවේ, ගෝලීය වෙලඳ සබඳතා බිඳ වැටෙන අතර වෙලඳ යුද්ධය ද අසල්වැසියා හිඟමනට දමනු යන ආරක්ෂනවාදය නැගීම ද දැකගත හැකිය.

මේ කිසිවකින් වෝල් වීදියේ හා ලෝකය පුරා කොටස් හුවමාරුවේ ප්රචන්ඩ හැසිරීම නතරවී නැත. වසරේ මේ දක්වා ඩව් ජෝන්ස් දර්ශකය සියයට 11.5න් ඉහල ගොස් ඇත. දශකයකට පෙර ඩොලර් 10,000ක ආයෝජනයක අගය දැන් ඩොලර් 33,600ක් වී ඇත. මේ දැවැන්ත වාසනාව සමස්ත ජනගහනයටම අත් නොවන අතර මූල්ය පැලැන්තියට පමනක් හිමිවේ. ෆෙඩරල් මහ බැංකුවේ ගනන් හිලව් වලට අනුව ඇමරිකානු කුටුම්භයන්ගෙන් කොටස් ආයෝජන හිමිකරගෙන ඇත්තේ සියයට 15ක් පමනි.

පශ්චාත් දෙවන ලෝක යුද්ධය අවධියේ මුල් දශකවල, ඇමරිකානු කොටස් වෙලඳපොලේ නැගීම, එරට ආර්ථිකය පොදුවේ ශක්තිමත් වීමක් සලකුනු කලේය. එය, ඇමරිකානු නිෂ්පාදන ක්රමෝපායන්ගේ සමස්ත සුපිරි බලය සමග බැඳී ගත් දැවැන්ත කාර්මික සංගතයන් මගින් බල ගැන්වුනි. ඒ දින වකවානු ඉක්ම ගොස් බොහෝ කල්ය. අද දවසේ කොටස් වෙලඳපොලවල නැගීම, මූල්ය වෙලඳපොලවල් හා යටින් පවතින සැබෑ ආර්ථිකය අතර දැවැන්ත හා වර්ධනය වන ආගාධයේ ප්රනකාශනයකි.

ඩව් දර්ශකය ඒකක 22,000 ඉක්මවා යාම පිලිබඳව, සංගත අධ්යක්ෂ මන්ඩල කාර්යාල තුල, නිල වොෂින්ටනය හා ජන මාධ්ය තුල ඇතිව තිබෙන ප්රමෝදය, ආර්ථික ව්යසනයකට මුහුනපා ඇති ඇමරිකාව පුරා ඇති නගර හා නාගරිකයන්හි වයසක හා තරුන කම්කරුවන් දස දහස් ගනනක්, ඔන්ලයින් සිල්ලර වෙලඳාමෙහි යෙදී සිටින ඇමසොන් සමාගමේ, පැයකට ඩොලර් 12.50 වැටුපක් සහිත රැකියාවක් ලබාගැනීමේ බලාපොරොත්තුවෙන්, රැකියා ඉල්ලූම් පත්රයක් ගැනීමට පෝලිම් ගැසී සිටීමත් සමග එක පෙලට සිටී.

මිලියන ගනන් කම්කරුවන් මුහුනපා සිටින සැබෑ තත්වය, පසුගිය මාසයේ ෆොක්ස්කොම් යන යෝධ තායිවාන ඉලෙක්ට්රොනික් සමාගම විසින් ඇමරිකාව තුල කම්හලක් විවෘත කිරීමට ගනු ලැබූ තීන්දුවෙන් ද පෙන්නුම් කරයි. ඇමරිකාව තුල මූර්ත වැටුප් කෙතරම් පහත වැටී ඇත්දැයි කිවහොත්, එරටෙහි තමන්ගේ ගැනුම්කරුවන් වන ඇපල් හා අනෙකුත් අධි තාක්ෂනික සමාගම් පසෙකින් නිෂ්පාදන මධ්යස්ථානයක් පිහිටුවා ගැනීම ෆොක්ස්කොම් සමාගමට ලාභදායක වී ඇත.

නිව් යෝර්ක් ටයිම්ස් සඳහන් කල ව්යාපාරික විධායකයෙකු පැවසූ පරිදි, වොෂින්ටයේ “සෝප් ඔපෙරාව” ගැන කිසිවෙකුත් ගනන් ගන්නේ නැත, කාරනය නම්, දුබල ඩොලරය සමග බැර කර්මාන්තවල ගෝලීය ඉල්ලුම වැඩිවීම, ඇමරිකානු අපනයනයන්ට වාසි සලසා තිබීමයි.

වෝල්ස්ට්රීට් ජර්නලය උපුටා දැක්වූ පරිදි ජේපී මෝගන් ව්යාපාර වස්තු විශ්ලේෂකයෙකු කියා ඇත්තේ, වර්තමානයේ සවිමත්වී තිබෙන ප්රතිලාභ වාරය, ලෝක ආර්ථිකයේ ඉහලට තල්ලුවක වාසි සහගත තත්වය පිලිබඳ තවත් සාක්ෂියක්, බවත් එමගින් ඉහල නගින ගෝලීය වර්ධනය කොටස් අගය වැඩිකිරීමට සමත් ව ඇති බවත්ය.

මෙම ප්රකාශ සැබෑ දත්ත වලින් පෙරාගත් නිගමන නොවේ. ජාත්යන්තර මූල්ය අරමුදල අනාවැකි පලකොට ඇත්තේ, මේ වසරේ ගෝලීය වර්ධනය සියයට 3.5ක් වන බවට ය. මෙය පූර්ව තක්සේරුවලට වඩා සුලු වැඩිවීමක් පෙන්නුම් කල ද ගෝලීය මූල්ය අර්බුදයට පෙර අත්කරගත් මට්ටම් වලට වඩා එය බෙහෙවින් පහත් අගයකි. ලෝක බැංකුව, ඕඊසීඩී ඇතුලු, ජාමූඅ වැනි සියලු ලෝක ආර්ථික සංස්ථා, පලදායිතාවය එකතැන පල්වීමේ තතු හමුවේ සැබෑ ආර්ථිකය තුල ආයෝජන පහත අගයක පැවතීගෙන යන බව පෙන්නුම් කරයි.

පසුගිය මාසයේ ජාමූඅ, වසරකට පෙර 2017 සඳහා එහි සියයට 2.5ක වර්ධන පුරෝකථනය සමග සසඳන කල ඇමරිකානු ආර්ථිකයේ 2017 වසර සඳහා වන ප්රසාරනය සියයට 2.1 දක්වා පහත දමා ඇත. සංගත සඳහා බදු සහන, ව්යාපාර බිඳ විසුරුවා හැරීම හා යටිතල ව්යූහයේ ආයෝජන වෙනුවෙන් ආන්ඩුව අනුග්රහය දක්වන ලාභ ඉපැයීම්වල ප්රතිපල වශයෙන්, ඇමරිකානු ආර්ථිකය සියයට 3ක වර්ධනයක් අත්කර ගන්නා බවට ට්රම්ප් ආන්ඩුව කියන කථා ජාමූඅ විසින් මුලුමනින්ම පාහේ බැහැර කරයි.

ඇමරිකානු ආර්ථිකය ශක්තිමත් වීම පිලිබිඹු කරනවාට වඩා කොටස් වෙලඳපොලේ පිම්බීම, මෑත දශකවල වඩාත් උත්සන්න කෙරී ඇති, 2008 ආර්ථික කඩාවැටීමෙන් වේගවත් කල, ලාභ සමුච්ඡකරනයේ පරපුටු රූපාකාරයන් සවිමත් වීමේ ප්රතිපලයයි.

වෙලඳපොලේ ප්රධාන ගාමකයන් තවදුරටත් ප්රමුඛ පෙලේ කාර්මික සංගතයන් නොවේ. ඒවා ෆේස්බුක්, නෙට්ෆ්ලික්ස්, ගූගල්, ඇපල් හා ඇමසෝන් වැනි සංගතය. අතීතයේ වෙලඳපොල ප්රමුඛයන්ට වඩා ඉතා වෙනස් ක්රම වලින් ලාභ සමුච්ඡය කරගන්නා සංස්ථාවන්ය ඒවා. නිදසුනක් ලෙස ඇමසොන් ගතහොත්, එය කිසිවක් නිපදවන්නේ නැත. පසුගිය සතියේ එහි සමාරම්භක ජෙෆ් බෙසෝස්, ඉතා කෙටි කලකින් ලෝකයේ පොහොසත්ම මිනිසා බවට පත්කරමින් සමාගම සිය කොටස් අගය පුම්බා ගන්නේ, සිල්ලර වෙලඳාමේ සම්ප්රධායික යෝධයන්ට වල කපන නව ක්රමෝපායන් යොදාගැනීමට එයට සැලසී තිබෙන ඉඩ ප්රස්ථා නිසාය. එබැවින් ඇමසෝන්හි නැගීම, ඇමරිකාව පුරා දස දහස් සංඛ්යාත රැකියා විනාශ කරමින් සිල්ලර වෙලඳසැල් වසා දමන රැල්ලක් සමග අත්වැල් බැඳගෙන ඇත.

පූර්ව අවධියේදී ධන රාශිකරනයේ ප්රමුඛ උපාංගය බවට ඉඩම් හිමිකම හා බදු එකතුකිරීම පත්ව තිබූ ආකාරයටම, ඇපල් හා ගූගල් වැනි අධි තාක්ෂනික සමාගම් ද ප්රධාන ඖෂධ සමාගම් ද දැනුම පිලිබඳ ඒකාධිකාරය තුලින් හා ඊනියා බුද්ධිමය දේපොල අයිතිය තුලින් තම ලාභ නංවා ගනිති.

සිය ඒකාධිකාරය පදනම් කරගත් මිල ගනන්, නව පරියේෂන සඳහා අරමුදල් සම්පාදනයට අවශ්ය වන බව මේ සමාගම් කියා සිටිති. එහෙත් ඇත්ත වශයෙන්ම අරමුදල් ප්රයෝජනයට ගැනෙන්නේ, ධනවත් ආයෝජකයින්ට වෙලඳපොල සූරාකෑමට හැකිවන පරිදි කොටස් යලි මිලට ගැනීම පිනිසය. සිය ලාභය නිෂ්පාදන ආයෝජන සඳහා යොදවනවා වෙනුවට “මූල්යමය ඉංජිනේරුකරනය” හරහා කොටස් අගය නැංවීමට යොදාගන්නා “යලි මිලට ගන්නා රාක්ෂයන්” ලෙස සීඑන්බීසී ව්යාපාරික නාලිකාව විසින් නම් කරන ලද ප්රධාන සමාගම් රැස අතරින් ඇපල් එකකි.

මෑත පරියේෂනයකින් පෙන්වාදී තිබුනේ, එස්ඇන්පී 500 දර්ශකයට ඇතුලත් ඖෂධ සමාගම් 18ක්, 2006-2015 අතර කාලයේ, සිය පරියේෂන හා සංවර්ධන කටයුතු වලට වඩා සියයට 11ක් වන ඩොලර් බිලියන 516ක් කොටස් යලි මිලට ගැනුම් හා ප්රතිලාභ වෙනුවෙන් යොදාගෙන ඇති බවයි. වෙනත් වචන වලින් කිවහොත්, විවිධ මාර්ග වලින් සෞඛ්ය අධ්යාපනය හා වෙනත් අත්යාවශ්යව සමාජ සේවා කටයුතු සංවර්ධනය කිරීම සඳහා උපයෝගි කර ගත හැකිව තිබූ ඩොලර් ට්රිලියන භාගයකට වැඩි මුදල් ප්රමානයක්, සුපිරි ධනවතුන්ගේ වත්කම් අගය වැඩි කිරීමේ තනි අරමුන වෙනුවෙන් යොදාගෙන ඇති බවයි. සෑම වසරකම එස්ඇන්ඞ්පී 500 දර්ශකයේ සමාගම්, ඩොලර් බිලියන 500-600ක් අතර ප්රමානයක් කොටස් යලි මිලට ගැනීම පිනිස වැය කරන බව තක්සේරු කර ඇත.

ආන්තික ධනවතුන්ගේ සේප්පුවලට ඩොලර් බිලියන සිය ගනන් පුරවන මේ ක්රියාන්විතයන්ට, ඇමරිකානු ෆෙඩරල් මහ බැංකුව විසින් අනුග්රහය දක්වන ලදී. 2008 අර්බුදයෙන් පසුව එය ඩොලර් ට්රිලියන ගනන් මූල්ය වෙලඳපොලට පොම්ප කල අතර එවන් “මූල්යමය ඉංජිනේරුකරනයකට” ප්රයෝජනයට ගත හැකි පරිදි නය අරමුදල්, ඓතිහාසික පහත් පොලී අනුපාතයන් යටතේ පවත්වාගෙන ගියේය.

ඉදිරි පෙලේ මාධ්ය ප්රකාශ කරනවාට සපුරා වෙනස් ආකාරයකට, ඩව් ජෝන්ස්හි නැගීම, ඇමරිකානු ආර්ථිකයේ වර්ධනය වන සෞඛ්ය සම්පන්නකමේ ප්රකාශනයක් නොව, දිරාපත්වීම හා පරපුටුකමේ පැතිරයන උන ප්රස්ථාරයකි.

අවසානයේදී සමාජ කොල්ලයේ මෙම ක්රියාවලියට ගෙවනු ලබන්නේ, තම ශ්රමයෙන් සියලු වටිනාකම් නිර්මානය කරන කම්කරු පන්තියේ ජීවන තත්වයන් හා රැකියාවල වියදමෙනි. මූල්ය වත්කම්වල දැවැන්ත උද්ධමනය, නිෂ්පාදන ආයෝජන හා නිෂ්පාදන බලවේග ප්රසාරනය මගිින් නිර්මානය කරනු ලබන සැබෑ වටිනාකම්වල පටු පදනම මත වඩවඩාත් පිහිටාගත්, උඩු යටිකුරු කරන ලද පිරමිඩයකට සමානකම් දක්වයි.

[QUOTE="සොහොන, post: 22908565, member: 454429"] බම්බුව තමා :lol: [url]https://www.wsws.org/sinhala/2017/2017aug/dovj-07a.html[/url] ම්ස් විසිනි, 2017 අගෝස්තු 4 ඩව් ජෝන්ස් කාර්මික දර්ශකය 2දා ඒකක 22,000 ඉක්මවා යමින්, 3දා වන විට, (2008 මූල්ය අර්බුදයෙන් පසුව) එක දිගට හත්වන වාර්තාගත මුදුනකට නැගුනි. එයට ක්ෂනික තල්ලුව ලැබුනේ ඇපල් සමාගමේ කොටස් මිල සියයට 4.7න් ඉහල නැගීමෙනි. 2008 මූල්ය බිඳවැටීමෙන් පසුව 2009 වසරේ දර්ශකය 6547දක්වා කඩා වැටුනි. එතැන් පටන් දැන් එහි වටිනාකම තුන් ගුනයකින් තරම් ඉහල නැගී ඇත. ඇමරිකාව යුරෝපයේදී රුසියාවටත්, මැද පෙරදිගදී ඉරානයටත්, නැගෙනහිර ආසියාවේදී උතුරු කොරියාවට හා චීනයටත් එරෙහිව එකවර යුද තර්ජන එල්ල කරන තතු යටතේ, භූ දේශපාලනික ආතතීන් තියුනු වීම ද වොෂින්ටනයේදී ට්රම්ප් පාලනය දරුනු අර්බුදයකට මුහුනදී සිටීම ද නොතකා, කොටස් වෙලඳපොලේ වාර්තාගත උත්පාතය දිගට ඇදී යයි. ඩව් ජෝන්ස්හි ජයග්රහනය වාර්තාවූ දිනයේම ට්රම්ප්, රුසියාවට, ඉරානයට හා උතුරු කොරියාවට එරෙහි නව සම්බාධක නීතියට අත්සන් තැබීය. බ්රික්සිට් ක්රියාදාමයෙන් ඉක්බිතිව යුරෝපීය සංගමය දරන හරිමින් සිටින අතර ජර්මනිය හා ඇමරිකාව අතර සන්ධානය, අන්යොන්යව හා විවෘත සතුරුකමක් බවට හැරෙමින් තිබේ. දිග්ගැස්සෙන ආර්ථික පල්වීම හමුවේ, ගෝලීය වෙලඳ සබඳතා බිඳ වැටෙන අතර වෙලඳ යුද්ධය ද අසල්වැසියා හිඟමනට දමනු යන ආරක්ෂනවාදය නැගීම ද දැකගත හැකිය. මේ කිසිවකින් වෝල් වීදියේ හා ලෝකය පුරා කොටස් හුවමාරුවේ ප්රචන්ඩ හැසිරීම නතරවී නැත. වසරේ මේ දක්වා ඩව් ජෝන්ස් දර්ශකය සියයට 11.5න් ඉහල ගොස් ඇත. දශකයකට පෙර ඩොලර් 10,000ක ආයෝජනයක අගය දැන් ඩොලර් 33,600ක් වී ඇත. මේ දැවැන්ත වාසනාව සමස්ත ජනගහනයටම අත් නොවන අතර මූල්ය පැලැන්තියට පමනක් හිමිවේ. ෆෙඩරල් මහ බැංකුවේ ගනන් හිලව් වලට අනුව ඇමරිකානු කුටුම්භයන්ගෙන් කොටස් ආයෝජන හිමිකරගෙන ඇත්තේ සියයට 15ක් පමනි. පශ්චාත් දෙවන ලෝක යුද්ධය අවධියේ මුල් දශකවල, ඇමරිකානු කොටස් වෙලඳපොලේ නැගීම, එරට ආර්ථිකය පොදුවේ ශක්තිමත් වීමක් සලකුනු කලේය. එය, ඇමරිකානු නිෂ්පාදන ක්රමෝපායන්ගේ සමස්ත සුපිරි බලය සමග බැඳී ගත් දැවැන්ත කාර්මික සංගතයන් මගින් බල ගැන්වුනි. ඒ දින වකවානු ඉක්ම ගොස් බොහෝ කල්ය. අද දවසේ කොටස් වෙලඳපොලවල නැගීම, මූල්ය වෙලඳපොලවල් හා යටින් පවතින සැබෑ ආර්ථිකය අතර දැවැන්ත හා වර්ධනය වන ආගාධයේ ප්රනකාශනයකි. ඩව් දර්ශකය ඒකක 22,000 ඉක්මවා යාම පිලිබඳව, සංගත අධ්යක්ෂ මන්ඩල කාර්යාල තුල, නිල වොෂින්ටනය හා ජන මාධ්ය තුල ඇතිව තිබෙන ප්රමෝදය, ආර්ථික ව්යසනයකට මුහුනපා ඇති ඇමරිකාව පුරා ඇති නගර හා නාගරිකයන්හි වයසක හා තරුන කම්කරුවන් දස දහස් ගනනක්, ඔන්ලයින් සිල්ලර වෙලඳාමෙහි යෙදී සිටින ඇමසොන් සමාගමේ, පැයකට ඩොලර් 12.50 වැටුපක් සහිත රැකියාවක් ලබාගැනීමේ බලාපොරොත්තුවෙන්, රැකියා ඉල්ලූම් පත්රයක් ගැනීමට පෝලිම් ගැසී සිටීමත් සමග එක පෙලට සිටී. මිලියන ගනන් කම්කරුවන් මුහුනපා සිටින සැබෑ තත්වය, පසුගිය මාසයේ ෆොක්ස්කොම් යන යෝධ තායිවාන ඉලෙක්ට්රොනික් සමාගම විසින් ඇමරිකාව තුල කම්හලක් විවෘත කිරීමට ගනු ලැබූ තීන්දුවෙන් ද පෙන්නුම් කරයි. ඇමරිකාව තුල මූර්ත වැටුප් කෙතරම් පහත වැටී ඇත්දැයි කිවහොත්, එරටෙහි තමන්ගේ ගැනුම්කරුවන් වන ඇපල් හා අනෙකුත් අධි තාක්ෂනික සමාගම් පසෙකින් නිෂ්පාදන මධ්යස්ථානයක් පිහිටුවා ගැනීම ෆොක්ස්කොම් සමාගමට ලාභදායක වී ඇත. නිව් යෝර්ක් ටයිම්ස් සඳහන් කල ව්යාපාරික විධායකයෙකු පැවසූ පරිදි, වොෂින්ටයේ “සෝප් ඔපෙරාව” ගැන කිසිවෙකුත් ගනන් ගන්නේ නැත, කාරනය නම්, දුබල ඩොලරය සමග බැර කර්මාන්තවල ගෝලීය ඉල්ලුම වැඩිවීම, ඇමරිකානු අපනයනයන්ට වාසි සලසා තිබීමයි. වෝල්ස්ට්රීට් ජර්නලය උපුටා දැක්වූ පරිදි ජේපී මෝගන් ව්යාපාර වස්තු විශ්ලේෂකයෙකු කියා ඇත්තේ, වර්තමානයේ සවිමත්වී තිබෙන ප්රතිලාභ වාරය, ලෝක ආර්ථිකයේ ඉහලට තල්ලුවක වාසි සහගත තත්වය පිලිබඳ තවත් සාක්ෂියක්, බවත් එමගින් ඉහල නගින ගෝලීය වර්ධනය කොටස් අගය වැඩිකිරීමට සමත් ව ඇති බවත්ය. මෙම ප්රකාශ සැබෑ දත්ත වලින් පෙරාගත් නිගමන නොවේ. ජාත්යන්තර මූල්ය අරමුදල අනාවැකි පලකොට ඇත්තේ, මේ වසරේ ගෝලීය වර්ධනය සියයට 3.5ක් වන බවට ය. මෙය පූර්ව තක්සේරුවලට වඩා සුලු වැඩිවීමක් පෙන්නුම් කල ද ගෝලීය මූල්ය අර්බුදයට පෙර අත්කරගත් මට්ටම් වලට වඩා එය බෙහෙවින් පහත් අගයකි. ලෝක බැංකුව, ඕඊසීඩී ඇතුලු, ජාමූඅ වැනි සියලු ලෝක ආර්ථික සංස්ථා, පලදායිතාවය එකතැන පල්වීමේ තතු හමුවේ සැබෑ ආර්ථිකය තුල ආයෝජන පහත අගයක පැවතීගෙන යන බව පෙන්නුම් කරයි. පසුගිය මාසයේ ජාමූඅ, වසරකට පෙර 2017 සඳහා එහි සියයට 2.5ක වර්ධන පුරෝකථනය සමග සසඳන කල ඇමරිකානු ආර්ථිකයේ 2017 වසර සඳහා වන ප්රසාරනය සියයට 2.1 දක්වා පහත දමා ඇත. සංගත සඳහා බදු සහන, ව්යාපාර බිඳ විසුරුවා හැරීම හා යටිතල ව්යූහයේ ආයෝජන වෙනුවෙන් ආන්ඩුව අනුග්රහය දක්වන ලාභ ඉපැයීම්වල ප්රතිපල වශයෙන්, ඇමරිකානු ආර්ථිකය සියයට 3ක වර්ධනයක් අත්කර ගන්නා බවට ට්රම්ප් ආන්ඩුව කියන කථා ජාමූඅ විසින් මුලුමනින්ම පාහේ බැහැර කරයි. ඇමරිකානු ආර්ථිකය ශක්තිමත් වීම පිලිබිඹු කරනවාට වඩා කොටස් වෙලඳපොලේ පිම්බීම, මෑත දශකවල වඩාත් උත්සන්න කෙරී ඇති, 2008 ආර්ථික කඩාවැටීමෙන් වේගවත් කල, ලාභ සමුච්ඡකරනයේ පරපුටු රූපාකාරයන් සවිමත් වීමේ ප්රතිපලයයි. වෙලඳපොලේ ප්රධාන ගාමකයන් තවදුරටත් ප්රමුඛ පෙලේ කාර්මික සංගතයන් නොවේ. ඒවා ෆේස්බුක්, නෙට්ෆ්ලික්ස්, ගූගල්, ඇපල් හා ඇමසෝන් වැනි සංගතය. අතීතයේ වෙලඳපොල ප්රමුඛයන්ට වඩා ඉතා වෙනස් ක්රම වලින් ලාභ සමුච්ඡය කරගන්නා සංස්ථාවන්ය ඒවා. නිදසුනක් ලෙස ඇමසොන් ගතහොත්, එය කිසිවක් නිපදවන්නේ නැත. පසුගිය සතියේ එහි සමාරම්භක ජෙෆ් බෙසෝස්, ඉතා කෙටි කලකින් ලෝකයේ පොහොසත්ම මිනිසා බවට පත්කරමින් සමාගම සිය කොටස් අගය පුම්බා ගන්නේ, සිල්ලර වෙලඳාමේ සම්ප්රධායික යෝධයන්ට වල කපන නව ක්රමෝපායන් යොදාගැනීමට එයට සැලසී තිබෙන ඉඩ ප්රස්ථා නිසාය. එබැවින් ඇමසෝන්හි නැගීම, ඇමරිකාව පුරා දස දහස් සංඛ්යාත රැකියා විනාශ කරමින් සිල්ලර වෙලඳසැල් වසා දමන රැල්ලක් සමග අත්වැල් බැඳගෙන ඇත. පූර්ව අවධියේදී ධන රාශිකරනයේ ප්රමුඛ උපාංගය බවට ඉඩම් හිමිකම හා බදු එකතුකිරීම පත්ව තිබූ ආකාරයටම, ඇපල් හා ගූගල් වැනි අධි තාක්ෂනික සමාගම් ද ප්රධාන ඖෂධ සමාගම් ද දැනුම පිලිබඳ ඒකාධිකාරය තුලින් හා ඊනියා බුද්ධිමය දේපොල අයිතිය තුලින් තම ලාභ නංවා ගනිති. සිය ඒකාධිකාරය පදනම් කරගත් මිල ගනන්, නව පරියේෂන සඳහා අරමුදල් සම්පාදනයට අවශ්ය වන බව මේ සමාගම් කියා සිටිති. එහෙත් ඇත්ත වශයෙන්ම අරමුදල් ප්රයෝජනයට ගැනෙන්නේ, ධනවත් ආයෝජකයින්ට වෙලඳපොල සූරාකෑමට හැකිවන පරිදි කොටස් යලි මිලට ගැනීම පිනිසය. සිය ලාභය නිෂ්පාදන ආයෝජන සඳහා යොදවනවා වෙනුවට “මූල්යමය ඉංජිනේරුකරනය” හරහා කොටස් අගය නැංවීමට යොදාගන්නා “යලි මිලට ගන්නා රාක්ෂයන්” ලෙස සීඑන්බීසී ව්යාපාරික නාලිකාව විසින් නම් කරන ලද ප්රධාන සමාගම් රැස අතරින් ඇපල් එකකි. මෑත පරියේෂනයකින් පෙන්වාදී තිබුනේ, එස්ඇන්පී 500 දර්ශකයට ඇතුලත් ඖෂධ සමාගම් 18ක්, 2006-2015 අතර කාලයේ, සිය පරියේෂන හා සංවර්ධන කටයුතු වලට වඩා සියයට 11ක් වන ඩොලර් බිලියන 516ක් කොටස් යලි මිලට ගැනුම් හා ප්රතිලාභ වෙනුවෙන් යොදාගෙන ඇති බවයි. වෙනත් වචන වලින් කිවහොත්, විවිධ මාර්ග වලින් සෞඛ්ය අධ්යාපනය හා වෙනත් අත්යාවශ්යව සමාජ සේවා කටයුතු සංවර්ධනය කිරීම සඳහා උපයෝගි කර ගත හැකිව තිබූ ඩොලර් ට්රිලියන භාගයකට වැඩි මුදල් ප්රමානයක්, සුපිරි ධනවතුන්ගේ වත්කම් අගය වැඩි කිරීමේ තනි අරමුන වෙනුවෙන් යොදාගෙන ඇති බවයි. සෑම වසරකම එස්ඇන්ඞ්පී 500 දර්ශකයේ සමාගම්, ඩොලර් බිලියන 500-600ක් අතර ප්රමානයක් කොටස් යලි මිලට ගැනීම පිනිස වැය කරන බව තක්සේරු කර ඇත. ආන්තික ධනවතුන්ගේ සේප්පුවලට ඩොලර් බිලියන සිය ගනන් පුරවන මේ ක්රියාන්විතයන්ට, ඇමරිකානු ෆෙඩරල් මහ බැංකුව විසින් අනුග්රහය දක්වන ලදී. 2008 අර්බුදයෙන් පසුව එය ඩොලර් ට්රිලියන ගනන් මූල්ය වෙලඳපොලට පොම්ප කල අතර එවන් “මූල්යමය ඉංජිනේරුකරනයකට” ප්රයෝජනයට ගත හැකි පරිදි නය අරමුදල්, ඓතිහාසික පහත් පොලී අනුපාතයන් යටතේ පවත්වාගෙන ගියේය. ඉදිරි පෙලේ මාධ්ය ප්රකාශ කරනවාට සපුරා වෙනස් ආකාරයකට, ඩව් ජෝන්ස්හි නැගීම, ඇමරිකානු ආර්ථිකයේ වර්ධනය වන සෞඛ්ය සම්පන්නකමේ ප්රකාශනයක් නොව, දිරාපත්වීම හා පරපුටුකමේ පැතිරයන උන ප්රස්ථාරයකි. අවසානයේදී සමාජ කොල්ලයේ මෙම ක්රියාවලියට ගෙවනු ලබන්නේ, තම ශ්රමයෙන් සියලු වටිනාකම් නිර්මානය කරන කම්කරු පන්තියේ ජීවන තත්වයන් හා රැකියාවල වියදමෙනි. මූල්ය වත්කම්වල දැවැන්ත උද්ධමනය, නිෂ්පාදන ආයෝජන හා නිෂ්පාදන බලවේග ප්රසාරනය මගිින් නිර්මානය කරනු ලබන සැබෑ වටිනාකම්වල පටු පදනම මත වඩවඩාත් පිහිටාගත්, උඩු යටිකුරු කරන ලද පිරමිඩයකට සමානකම් දක්වයි. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom