කියොසාකි මුළාව

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    කියොසාකි මුළාව

    මෙ රොබර්ට් කියොසාකි කියන්නෙ බොරුකාරයෙක් කියලා හිතෙන්නෙ නැද්ද ?
    පොර නෙට්වර්ක් මාර්කටින්ග් ප්‍රමොට් කරනවා. පොත් නම් ලියලා තියෙනවා සැහෙන්න. එකම කතාව එහාට මෙහාට වනලා. අනික එ පොත් ලියන්නෙ පොර නෙමෙ. වෙනම ටීම් එකක්. පොර කරන්නෙ සංකල්පය දෙන එක විතරයි.
    ඔය මොටිවෙෂනල් කාරයො සෙරම බොරුකාරයො කියලා තමා මට හිතෙන්නෙ. මුන්ගෙ ටාගට් ඕඩියන්ස් එක තමා අර සල්ලිකාරයෙක් වෙන්න හීන මවන මධ්‍යම පාන්තික එවුන්. ඒයිනුත් බහුතරය ඉගෙන ගන්න අතපසු වෙච්ච උන්.
    මොකද හිතෙන්නෙ උඹලාට
    ලොකෙ කොටිපතියො වෙච්ච මිනිස්සු ඔය පොත් කියවලාද කොටිපතියො උනෙ ?

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,986
    4,580
    113
    "මුන්ගෙ ටාගට් ඕඩියන්ස් එක තමා අර සල්ලිකාරයෙක් වෙන්න හීන මවන මධ්‍යම පාන්තික එවුන්. ඒයිනුත් බහුතරය ඉගෙන ගන්න අතපසු වෙච්ච උන්. "

    my opinion is that they are stating the obvious that we are lazy to follow :nerd:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    මෙ රොබර්ට් කියොසාකි කියන්නෙ බොරුකාරයෙක් කියලා හිතෙන්නෙ නැද්ද ?
    පොර නෙට්වර්ක් මාර්කටින්ග් ප්‍රමොට් කරනවා. පොත් නම් ලියලා තියෙනවා සැහෙන්න. එකම කතාව එහාට මෙහාට වනලා. අනික එ පොත් ලියන්නෙ පොර නෙමෙ. වෙනම ටීම් එකක්. පොර කරන්නෙ සංකල්පය දෙන එක විතරයි.
    ඔය මොටිවෙෂනල් කාරයො සෙරම බොරුකාරයො කියලා තමා මට හිතෙන්නෙ. මුන්ගෙ ටාගට් ඕඩියන්ස් එක තමා අර සල්ලිකාරයෙක් වෙන්න හීන මවන මධ්‍යම පාන්තික එවුන්. ඒයිනුත් බහුතරය ඉගෙන ගන්න අතපසු වෙච්ච උන්.
    මොකද හිතෙන්නෙ උඹලාට
    ලොකෙ කොටිපතියො වෙච්ච මිනිස්සු ඔය පොත් කියවලාද කොටිපතියො උනෙ ?

    මමත් ඔය කියන විදියට මං අඳුරන අය මොටිවෙෂනල් කාරයො ගාවට අරන් ගියා 2පාරක් හැබැයි මං අහුවුන්නෑ. උනුත් ඔය වගේ නමක් පාවිච්චි කරා අර සමාජ විද්ය‍ඥය මෙහෙම කිව්ව වගේ කතා කිව්වා. මම නං අහුවුන් නෑ.:):)
     
    • Like
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    මමත් ඔය කියන විදියට මං අඳුරන අය මොටිවෙෂනල් කාරයො ගාවට අරන් ගියා 2පාරක් හැබැයි මං අහුවුන්නෑ. උනුත් ඔය වගේ නමක් පාවිච්චි කරා අර සමාජ විද්ය‍ඥය මෙහෙම කිව්ව වගේ කතා කිව්වා. මම නං අහුවුන් නෑ.:):)
    අර ජාවා කඩෙ කරන්නෙත් ඔයවගෙ සීන් එකක්. නෙට්වර්ක් මර්කටින්ග් තමා මුන්ගෙ මෙතඩ් එක. පිරමීඩ ස්කිම් එකෙ තමා දුවන්න මොන නමින් ආවත්.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    මම කියොසාකිගේ Rich Dad and Poor Dad පොතේ Audio Book එක ඇහුව. පොර ගැන දැනගත්තෙත් එළකිරි එකේම තිබුන ත්‍රෙඩ් එකකින් තමා. ඒකෙන් සෑහෙන දෙයක් ඉගනගත්තා. අනවශ්‍ය Stuff වලට, Liabilities වලට වියදම් කරන එක අඩුකරගන්න එක වගේ දේවල් ගැන. මූල්‍යමය පරිපාලනය වගේ දේවල් ගැන. මම IT කලේ. හැබැයි ඉගනගන්න කාලෙ Marketing, Management, Accounts, Sales වගේ දේවල් වලට පුදුම අප්පිරියාවක් , අකමැත්තක් තිබුනේ. හැබැයි කියොසාකිගෙ Audio Book එක ඇහුවට පස්සේ ඒ දේවල් ගැන සෑහෙන ආසාවක් ආවා. ඇවිල්ලා ඉන්ටර්නෙට් එකෙන්ම සෑහෙන දේවල් ඉගනගත්තා.

    මගෙ පුද්ගලික මතේ නං ඔය හැම මිනිහගෙන්ම අපිට ඉගනගන්න දෙයක් තියනවා කියන එක. ඒ දේවල් තමන්ගේ අවශ්‍යතාවය අනුව භාවිතා කරා නං හරි ඉතිං. සල්ලි හොයන්න උගන්වන එකත් හොඳ Business Model එකක්. උන් Workshops වලින් පොත් වලින් සෑහෙන්න හම්බකරනවා. ඒක ඉතිං වෙනම කතාවක්.

    මම කියොසාකිගෙ Audio Book එක අහන්න ගනිද්දි මම කර කර හිටපු රැකියාවෙන් (SSE) ඉවත්වෙලා Fulltime Freelancer කෙනෙක් විදිහට වැඩකරන්න පටන්අරන් තිබුනේ. සැරෙන් සැරේ ආපු Job offers වලට යනවද නැද්ද ? කියන දෙගිඩියාවෙන් අයින් වෙලා “නෑ මගෙම දෙයක් කරනවා“ කියන Feeling එක තදින්ම හිතට වැදුනේ කියොසාකිගෙ අයිඩියාස් ඇහුවට පස්සේ. ඒකට ඉතිං මිනිහට ස්තුතිවන්ත වෙන්න ඕන.
     
    මෙ දෙවල් අපිට ඉස්කොලෙ බුද්ධාගමෙත් උගන්වනවා බන්. එත් අපි එව්වා අහන්න සූදානමක් නැහැ. හෙතුව බුදුන්ගැණ අපිට තියෙන්නෙ ආරූඪ භක්තියක් මිසක් ගුරුවරයෙක් කියන ආක්ල්පෙන් නෙමෙ.
    ඉතිං අපි එ අරුඪ භක්තිය නිසා මල්පහන් තියෙල වැන්දාට කිසි දෙයක් ප්‍රැක්ටිකල් කරන්නෙ නැහැ. අපි හිත්න්නෙ ප්‍රැක්ටිකල් කරන් වැරදි දෙටත් බුදුන් වැන්දහම හරි ප්‍රතිඵලෙ හම්බ්වේ කියලා.
    එකයි .කියොසකි ලයිෆ් එකෙ වෙනසක් කරානම් එල. එත් මට තෙරුණ මිනිහගෙ අවුලක් .අපෙ රටෙ පිරමීඩ කාරයො අයිඩියලයිස් කරන්නෙ මිනිහා වගෙ උන්ව තම.
     
    • Like
    Reactions: ForgottenSand

    ඇත්ත. ධනය උපයන හැටි ධනය විදයම් කරන හැටි, ධනය ආරක්ෂාකරන හැටි බුදුරජාණන්වහන්සේ පැහැදිලිව දේශනා කරලා තියනවා. අපි ඉස්කෝලේ බුද්ධ ධර්මය ඉගනගන්නෙ තවත් එක විශයක් විදිහට පමණක් නිසා ඒකෙ ප්‍රායෝගික භාවිතයක් වෙනවා හුඟ අඩුයි. ස්තුතියි මතක් කරලා දුන්නට.
     
    • Like
    Reactions: ForgottenSand

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    ඇත්ත. ධනය උපයන හැටි ධනය විදයම් කරන හැටි, ධනය ආරක්ෂාකරන හැටි බුදුරජාණන්වහන්සේ පැහැදිලිව දේශනා කරලා තියනවා. අපි ඉස්කෝලේ බුද්ධ ධර්මය ඉගනගන්නෙ තවත් එක විශයක් විදිහට පමණක් නිසා ඒකෙ ප්‍රායෝගික භාවිතයක් වෙනවා හුඟ අඩුයි. ස්තුතියි මතක් කරලා දුන්නට.

    :yes::yes::yes:
     
    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    හැම එකාම කියන හැමදේම පිළිගන්න ඕනි නෑ. තමන්ට සුදුසු දේ විතරක් ගත්තම ඇති.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මට කියන්න තියෙන්නේ.....

    අපිට හැමෝගෙන්ම ගන්න දේවල් තියෙනවා.....හොදම දේ තමයි... ඒ අයගේ තත්වය ...පුද්ගලයා කියන දේ බැහැර කරලා යම් කිසි දෙයක් අපේ ජිවිතේ සාර්ථක කරගන්න ගන්න පුලුවන්නම් එක තමයි වටින්නේ....

    ඒ පුද්ගලයා මහාචාර්ය වරයෙක්ද පාරේ ඉන්න රස්තියාදු කාරයෙක් ද කියල වැඩක් නැ....ඔය දෙගොල්න්ගෙන්ම ඉගෙන ගන්න දේවල් තියෙනවා.....

    අනිත් එක අර උබ කියල තියෙනවනේ උඩින්.....ඔය motivation එකේ පිරමිඩ් කාරයෝ තමයි වැඩියෙන්ම පාවිචිචි කරන්නේ කියල....

    ලංකාවේ මිනිස්සු ඕනෙම දෙයක්....හොද දෙයක් වෙනුවෙන් පාවිච්චි කරනවට වැඩ නරක දේවල් වලට පාවිච්චි කරන්න දක්ෂයි...

    ඉතින් එක ඒ motivation එක දෙන කෙනාගේ වරදක් නෙමෙයි...අපේ එවුන්ගේ attitude එකේ වරදක්....

    අනිත් එක තමයි motivation පොත් කිවනවා සමහරක් අය ...e දියුණු වෙන්නම නෙමෙයි....තමන් දැන් කරගෙන යන දේ එපා නොවී පවත්වා ගැනීම....නැත්නම් ඒකාකාර වෙනකොට එපා වෙනවා...

    පොඩි kick එකක් ගන්න වගේ...

    --------------------------------------------------------------------------------------------------------------------

    අනිත් එක තමයි දැනට ලංකාවේ ඉන්න අයගේ දිහා බලල උන් හරියටම හරි කියල හිතල උන්වම follow කරන්න එපා....මොක ඔය අයගෙත් weak point තියෙනවා....

    මම පුද්ගලිකව ඔය business කරන අයව ආශ්‍රය කරන නිසා දන්නවා weak point.....තමන් open mind නම් ඔය weak point හදුනා ගන්න එක මහා දෙයක් නෙමෙයි....

    ඒවා හදුනා ගත්තොත් ඒව බේරලා අපිට අපේ business සාර්ථක කරගතහැකි....

    තමන් දන්නා දෙයින් පොඩියට පටන් ගන්න.....ලොකුවට හිතන්න.....අතේ සතේ නැති උනාට කමක් නැ ලොකුවට හිතන්න.....දන කුවේරයෙක් වගේ හිතන්න...

    හැබැයි තමන් හිතන් ඉන්න දෙය කාටවත් කියන්න එපා....මොකද එහෙම කිව්වොත් joke එකක වෙනවා.....එක ලංකාවේ මිනිස්සුන්ගේ හැටියක්....

    අඩුම තරමේ තමන්ගේ පව්ලේ අයටවත්.....

    ලොකුවට හිතන ගමන් තමන් එතනට යන්න ඕනේ සැලසුමත් සකස් කරන්න.....e පිලිබදව හොදට හොයල බලන්න.....හොදට study කරන්න....degree ඕනෙම නැ...

    එතකොට තමන්ව track එකට ටික ටික එන්ටෙර් වෙයි.....

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Last edited:

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,734
    2,778
    113
    poth kiyawa kiyawa indalama be. wedak karanna one. Kiyosakige mul poth deka kiyewwanam athi. Anith ewage thiyenne eke thiyena ewama eka eka peththata karakawala. Personally mata nam money gena hithana widiha wenas karanna RDPD godak effective una.
     
    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    මෙ රොබර්ට් කියොසාකි කියන්නෙ බොරුකාරයෙක් කියලා හිතෙන්නෙ නැද්ද ?
    පොර නෙට්වර්ක් මාර්කටින්ග් ප්‍රමොට් කරනවා. පොත් නම් ලියලා තියෙනවා සැහෙන්න. එකම කතාව එහාට මෙහාට වනලා. අනික එ පොත් ලියන්නෙ පොර නෙමෙ. වෙනම ටීම් එකක්. පොර කරන්නෙ සංකල්පය දෙන එක විතරයි.
    ඔය මොටිවෙෂනල් කාරයො සෙරම බොරුකාරයො කියලා තමා මට හිතෙන්නෙ. මුන්ගෙ ටාගට් ඕඩියන්ස් එක තමා අර සල්ලිකාරයෙක් වෙන්න හීන මවන මධ්‍යම පාන්තික එවුන්. ඒයිනුත් බහුතරය ඉගෙන ගන්න අතපසු වෙච්ච උන්.
    මොකද හිතෙන්නෙ උඹලාට
    ලොකෙ කොටිපතියො වෙච්ච මිනිස්සු ඔය පොත් කියවලාද කොටිපතියො උනෙ ?

    මටත් හිතෙන්නේ පොර Rich dad poor dad වලින් පස්සේ එකේ සාර්ථකත්වය මත ඉඳගෙන මේ subject එක business ලෙවෙල් එකට අරගෙන වගේ. පස්සේ ලියපු පොත් වල උඹ කියන එකේ ඇත්තක් තියෙනවා. මොටිවෙෂනල් කාරයෝ බහුතරය බොරුව තමයි කරන්නේ. හැබැයි Rich dad poor dad පොත නම් හොඳයි. මමත් ගොඩක් දේවල් ඉගන ගත්ත එකෙන්. අර Think and Grow Rich ලියපු Napoleon Hill ත් බොරු කාරයෙක් කියල සමහරු කියනවා

    https://paleofuture.gizmodo.com/the-untold-story-of-napoleon-hill-the-greatest-self-he-1789385645
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ඒ පොතේ ගන්න දේවල් ගොඩක් තියෙන්වා...එහෙම නැත්නම් ඒක වර්ල්ඩ් ටොප් සේල්ස් බුක් එකක් වෙන්නෙ නෑනේ...:baffled::baffled:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    මට කියන්න තියෙන්නේ.....

    අපිට හැමෝගෙන්ම ගන්න දේවල් තියෙනවා.....හොදම දේ තමයි... ඒ අයගේ තත්වය ...පුද්ගලයා කියන දේ බැහැර කරලා යම් කිසි දෙයක් අපේ ජිවිතේ සාර්ථක කරගන්න ගන්න පුලුවන්නම් එක තමයි වටින්නේ....

    ඒ පුද්ගලයා මහාචාර්ය වරයෙක්ද පාරේ ඉන්න රස්තියාදු කාරයෙක් ද කියල වැඩක් නැ....ඔය දෙගොල්න්ගෙන්ම ඉගෙන ගන්න දේවල් තියෙනවා.....

    අනිත් එක අර උබ කියල තියෙනවනේ උඩින්.....ඔය motivation එකේ පිරමිඩ් කාරයෝ තමයි වැඩියෙන්ම පාවිචිචි කරන්නේ කියල....

    ලංකාවේ මිනිස්සු ඕනෙම දෙයක්....හොද දෙයක් වෙනුවෙන් පාවිච්චි කරනවට වැඩ නරක දේවල් වලට පාවිච්චි කරන්න දක්ෂයි...

    ඉතින් එක ඒ motivation එක දෙන කෙනාගේ වරදක් නෙමෙයි...අපේ එවුන්ගේ attitude එකේ වරදක්....

    අනිත් එක තමයි motivation පොත් කිවනවා සමහරක් අය ...e දියුණු වෙන්නම නෙමෙයි....තමන් දැන් කරගෙන යන දේ එපා නොවී පවත්වා ගැනීම....නැත්නම් ඒකාකාර වෙනකොට එපා වෙනවා...

    පොඩි kick එකක් ගන්න වගේ...

    --------------------------------------------------------------------------------------------------------------------

    අනිත් එක තමයි දැනට ලංකාවේ ඉන්න අයගේ දිහා බලල උන් හරියටම හරි කියල හිතල උන්වම follow කරන්න එපා....මොක ඔය අයගෙත් weak point තියෙනවා....

    මම පුද්ගලිකව ඔය business කරන අයව ආශ්‍රය කරන නිසා දන්නවා weak point.....තමන් open mind නම් ඔය weak point හදුනා ගන්න එක මහා දෙයක් නෙමෙයි....

    ඒවා හදුනා ගත්තොත් ඒව බේරලා අපිට අපේ business සාර්ථක කරගතහැකි....

    --------------------------------------------------------------------------------------------------------------------

    තමන් දන්නා දෙයින් පොඩියට පටන් ගන්න.....ලොකුවට හිතන්න.....අතේ සතේ නැති උනාට කමක් නැ ලොකුවට හිතන්න.....දන කුවේරයෙක් වගේ හිතන්න...

    හැබැයි තමන් හිතන් ඉන්න දෙය කාටවත් කියන්න එපා....මොකද එහෙම කිව්වොත් joke එකක වෙනවා.....එක ලංකාවේ මිනිස්සුන්ගේ හැටියක්....

    අඩුම තරමේ තමන්ගේ පව්ලේ අයටවත්....
    .

    ලොකුවට හිතන ගමන් තමන් එතනට යන්න ඕනේ සැලසුමත් සකස් කරන්න.....e පිලිබදව හොදට හොයල බලන්න.....හොදට study කරන්න....degree ඕනෙම නැ...

    එතකොට තමන්ව track එකට ටික ටික එන්ටෙර් වෙයි.....

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    ඔයවගෙ සීන් එකක් අර ෆවුන්ඩර් ෆිල්ම් එකෙත් තියෙනවා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    poth kiyawa kiyawa indalama be. wedak karanna one. Kiyosakige mul poth deka kiyewwanam athi. Anith ewage thiyenne eke thiyena ewama eka eka peththata karakawala. Personally mata nam money gena hithana widiha wenas karanna RDPD godak effective una.
    rich dad poor dad eke apita feel wena widiyata liyala thiyena nisa interest
    eth eke thiyena godk tips api Buddhism wlata school eke igena gnnawaa .
    RDPD eke success eken passe pora thawa books liwwa ekama topic eka modify karal