කිරිකැටි අතමිට මොලවා *** ThaNikaMa*** Adahasak Denna ...!!!

hideanseek

Member
Oct 15, 2008
792
27
0
කිරිකැටි අතමිට මොලවා *** ThaNikaMa*** Adahasak Denna ...!!!

kaAlAyee Thaaalayath Ekka... WenAs Widiye WedAk karanna hithala

තම දරුවන්ගේ ආදරය බලාපොරොත්තුවෙන් වැඩිහිටි නිවාසවල තනි වී සිටින දෙමව්පියන් කෙදිනක හෝ ඔවුන් පැමිණේවි යැයි බලාපොරොත්තුවේ පහන් දල්වාගෙන මඟ බලා සිටී. අවසන් සුසුමන් හෙලන මොහොතෙවත් ඔවුන්ගේ බලාපොරොත්තුව ඉටුවෙනවානම්, නමුත් බොහොවිට එය බලාපොරොත්තුවක්ම පමණී.
කිරිකැටි අතමිට මොලවා
හඬනා දෙනුවන් කිති කවනා




hodai nam rep parakuth dunnata tharaha nehe.. Rep denna bari nam bumpiyak hari dapalla machanlaaaa...
 
Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ


    රෑ අහසේ තරු ගණිනා චූටි නංගියේ
    පැදුරු කුටියෙ ගුලිවීලා නිදිද නංගියේ
    අම්මා නැති අඩුව දැනෙනවාද නංගියේ
    මක් කරන්න නුඹෙ අයියා පොඩියි නංගියේ

    ඇඳි ඇතිරිලි ගෑරුප්පුව අපට උරුම නෑ
    පහන් තිරේ තෙල් නැතුව නිදාගන්න බෑ
    මගෙ නංගිව නළවගන්න සුරකුමරියො නෑ
    බත්ටික අනලා කවන්න නුඹෙ අම්මා නෑ

    අම්මා ගිය ඒ ලෝකෙට අපට යන්න බෑ
    රන් පාටින් දිලිහුණු මල් මාල අපට නෑ
    නුඹ විතරයි මට ඉන්නේ වෙන කවුරුත් නෑ
    අඩන්නෙපා නංගි නුඹව දාලා යන්නෙ නෑ


    :(
     

    hideanseek

    Member
    Oct 15, 2008
    792
    27
    0


    රෑ අහසේ තරු ගණිනා චූටි නංගියේ
    පැදුරු කුටියෙ ගුලිවීලා නිදිද නංගියේ
    අම්මා නැති අඩුව දැනෙනවාද නංගියේ
    මක් කරන්න නුඹෙ අයියා පොඩියි නංගියේ

    ඇඳි ඇතිරිලි ගෑරුප්පුව අපට උරුම නෑ
    පහන් තිරේ තෙල් නැතුව නිදාගන්න බෑ
    මගෙ නංගිව නළවගන්න සුරකුමරියො නෑ
    බත්ටික අනලා කවන්න නුඹෙ අම්මා නෑ

    අම්මා ගිය ඒ ලෝකෙට අපට යන්න බෑ
    රන් පාටින් දිලිහුණු මල් මාල අපට නෑ
    නුඹ විතරයි මට ඉන්නේ වෙන කවුරුත් නෑ
    අඩන්නෙපා නංගි නුඹව දාලා යන්නෙ නෑ


    :(

    lassana wachana tika ban