කිරිදරුවට වස පොවා මරා දැමූ මවක්!

nadeera84

Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    කිරිදරුවට වස පොවා මරා දැමූ මවක්!

    AREEST.gif


    දින 31 ක්‌ වයසැති සිඟිති දරුවෙකුට වස පොවා ඝාතනය කළ සිද්ධියක් චාවකච්චේරිය ප‍්‍රදේශයෙන් වාර්තා වේ.
    මේ සිගිත්තාට වස පොවා ඇති බව කියන මව චාවකච්චේරි පොලිසිය මගින් පෙරේදා (03 ) අත්අඩංගුවට ගෙන ඇත.
    කිරි සිරවීමෙන් රෝගී වූ බව කියමින් සැකකාර මව දරුවාව පසුගිය 02 රෝහල්ගත කර ඇති අතර, ඒ වනවිටත් දරුවා මියගොස්‌ සිටි බව පරීක්‍ෂණවලදී අනාවරණය විය.
    එහෙත්, දරුවාගේ මරණ පරීක්‍ෂණයේදී හෙළිවූයේ දරුවාට වස පොවා මරාදමා ඇති බවයි.
    සැකකාර කාන්තාව තම සැමියා සමඟ ආරවුලක්‌ ඇති කර ගෙන පසුව මෙම දරුවාට වස පොවා මරා දමා ඇති බව පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ.
    මේ පිළිබද සැකකාර මවගෙන් ප්‍රශ්න කිරීමේදී ඇය පවසා ඇත්තේ තමන් දරුවාට වස පොවා මරා දැමූ බවයි.
    පරීක්‍ෂණවලින් හෙළි වූ අන්දමට සැකකාර කාන්තාවගේ සැමියා මීට වසර දෙකකට පෙරදී විදේශ රැකියාවක්‌ සඳහා ගොස්‌ ඇති අතර, සැමියා විදේශ රැකියාවට ගිය අතර මෙම කාන්තාව අනියම් සම්බන්ධයක්‌ පවත්වාගෙන ගොස්‌ තිබේ. මීට මාස කීපයකට පෙරදී සැමියා ශ්‍රී ලංකාවට එද්දී බිරිඳ ගැබිනියකව සිට ඇත.
    මේ පිළිබදව දෙදෙනා අතර ආරවුලක්‌ හටගෙන ඇති අතර, සැමියා බිරිඳ අතහැර ගොස්‌ ඇත.
    මේ අතර මීට මාසයකට පමණ පෙරදී බිරිඳට පිරිමි දරුවකු ලැබී ඇති අතර, ඇය එම දරුවාද සමඟ චාවකච්චේරි නිවසේ පදිංචි වී ඇත.
    තම සැමියා අතහැර ගියේ මෙම දරුවා නිසා බව සිතා කෝපයට පත් වූ මව ඉකුත් 2 වැනිදා දහවල් එම දරුවාට වස පොවා ඇත.
    සැකකර මව දරුවාට පෙවීමට ගෙනා වස කුප්පිය සහ එම වස පෙවීමට යොදාගත් උපකරණයද නිවසේ තිබී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර, උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී සිල්වා, සහකාර පොලිස්‌ අධිකාරී අබේසිංහ බණ්‌ඩාර යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත චාවකච්ෙච්රි පොලිසියේ වැඩබලන ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක ඒ. මහින්ද සහ ජයරත්න ඇතුළු නිලධාරීහු සිද්ධිය පිළිබද වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.


    උපුටා ගත්තේ මෙතනින්

    http://www.srilankamirror.com/sinhala/
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මවු ගුණ ගැන කියවෙන සිංදුත් වෙනස් වෙයි තව කල් යද්දි.. :sorry: :(
    kiyala wadak na ban.. me ganu wesakam karala daruwo hadagena, itapasse lamai maranawa...............
    නොදකිං විතරක්.. මුන්ට අම්මල කියන හොදනෑ.. අම්මා කියන වච්නෙටත් නිග්‍රහයක්....
     

    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    මතුවටත් ආත්මයක්නම් නෑ.හිගා කාල හරි තමන්ගෙ ලමයින්ව පොශනය කරන අම්මල කොච්චරනම් ඉන්නවද. තමන්ගෙ වෑරදි වලට යන්තන් මේ ලෝකෙ එලිය දෑක්ක ගමන් කිරි සප්පයෙක් මරන්න පුලුවන්ද. අම්ම කෙනෙක් වෙනව කියන එක කියන්නෙ පිනක් කියලයි අහල තියෙන්නෙ. ඒත් මේ වගේ දේවල් කරන්න කොහොම හිත දරුනු වෙනවද මන්ද
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :sorry: හදාගන්නම අමාරුම නම්, හොඳ වැදගත් කෙනෙක්ට, දරුවෙකුගෙ වටිනාකමක් දන්න කෙනෙකුට දුන්න නම් ඉවර නෙ. :( මට නම් මේ වගේ ඒව කියවන්න, බලන්නත් අමරුයි මචන්. පොඩි එකෙක් ගෙ ආදරයක් ලබන්නත් පිනක් තියෙන්න ඕන. මේ වගේ ගෑණුන්ට ආයෙ ලබන ආත්ම වල, මනුස්සයෙක් වෙලා ඉපදෙන්න යන්තම් හරි පිනක් තිබ්බත්.., :no: දරුවෙක් ලබන්න නම් පිනක් නැති වෙනවා මයි.. :( මේ වගේ ගෑණුන්ටයි වස පොවන්න ඕන. බොහෝවිට, දරුවෙක් ගැන ඉක්මනට ම, මුලින් ම, වැඩීපුරම ආදරේ ඇති වෙන්නෙ එයාගෙ අම්මගෙ හිතේ. :sorry: මාස 9ක් 10ක් තමන්ගෙම බඩේ තියාගෙන රැකගෙන ඉඳල, ඉවසන්න බැරි වේදනා දරාගෙන මේ ලෝකෙට බිහි කරල, ඒ දරුවගෙ මූණ දකිද්දි මොන තරම් නම් සතුටක් ඇති වෙනව ද හැබෑ ම අම්ම කෙනෙක් ට. ඒත්, :no: මේ තරම් පොඩි එකෙක් ගෙ අහිංසක මූණ බලාගෙන කොහොම වහ බොන්න දුන්න ද දන්නෙ නෑ මේ ගෑණි. :(
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පට්ට බැල්ලි
    හමගහනවා අහු උනොත්
    තියෙන වල්කමට එක එකාට දීලා දරුවෝ හදන්
    සිල්ලර කඩයක් කඩයක් ගානේ කොපු තියෙනවා
    පරට්ටි