කිරිඳිවිට අය පොඩ්ඩක් එන්ඩකෝ...

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,750
    1
    11,063
    113
    kirindiwita & malwaththa para dekama yata wela...!!

    එහෙමද...එල මචන්.ඒ පැත්තෙන් යන එක අත ඇරියා....තෑන්ක්ස් මචන්....
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    kotugoda sure ne neda ban. kohomath yakkaduwa line eka yata welane aththe. ape pare kohenda dala tiyenne. ubalage peththta awe ne mama. eye nam bus ekak giya. ada meter ne

    278 road eka Yakkaduwen yata wela. eth Kandanen 276 bus root eken Ganemullata awlak nathuwa enna puluwan. 266 unath awlak wenna widihak na
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,750
    1
    11,063
    113
    Kandana ta awilla Kandana Policiya gawin harila Ganemulla road eke giya nan yanna puluwan..... nathnan Weligampitiyen Guruge park eka road eka paththenuth Ganemullata yanna puluwan wei

    එල මචන්..
    තෑන්ක්ස්....
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,750
    1
    11,063
    113
    ada nm puthe aniwa yata wela....

    ඔව් මචන් ඒක තමයි.නිව්ස් වලටවත් මොකුත් කිව්වේ නැති හින්දා මම හිතුවෙ යන්ඩ පුලුවන් ඇති කියලා...:dull:
     

    SAMARA.GAM

    Member
    Aug 25, 2015
    100
    3
    0
    gampahata awith pahalagama pansala gawin ganemullata yanna puluwan. short cut ekak. parath karpet .yatawelath neha. ja ela road ekata awith mekala hall ekata meha paren wamata danna
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,750
    1
    11,063
    113
    gampahata awith pahalagama pansala gawin ganemullata yanna puluwan. short cut ekak. parath karpet .yatawelath neha. ja ela road ekata awith mekala hall ekata meha paren wamata danna

    එල මචන්...තෑන්ක්ස්...
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    අපෝ ඔව් මම අද ගිහින් එපා වුනා ගම්පහ town එකත් යටවෙලා.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,750
    1
    11,063
    113
    අපෝ ඔව් මම අද ගිහින් එපා වුනා ගම්පහ town එකත් යටවෙලා.

    ඔව් ඔව් මචන් මටත් ආරන්චි උනා,,,බස්ටෑන්ඩ් එක හරියෙ එහෙම වතුර දාලලු නේද...මාත් ගමන යන එක නැවැත්තුවා...