කිරිපිටිත් වැඩි වෙයි වගේ..

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    පොඩි එකාට නන් සොල්ටඩ් බටර් එකක් ගත්තා රටවහන්න කලින් 660.
    ඊයේ කීල්ස් එකෙන් ඕඩර් කරලා ගෙන්නුවා 690 යි .
     
    • Like
    Reactions: Solo Rider

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    පොඩි එකාට නන් සොල්ටඩ් බටර් එකක් ගත්තා රටවහන්න කලින් 660.
    ඊයේ කීල්ස් එකෙන් ඕඩර් කරලා ගෙන්නුවා 690 යි

    අැන්කර් විතරක් නෙමෙයි හයිලන්ඩ් බටර් rs 30කින් වැඩි වෙලා..
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    Anawashya widihata naya gaththama oka thama wenne. Naya naththan rata wahala athal eke inna puluwan. Oya gaththa naya walin wadakata athi dewal karala thiyenne hena poddai hode 😂 Anikwa okkoma return ekak nathi deshapalana labbawal
     
    • Like
    Reactions: gnome