කිරිපිටි ,පාන් පිටි,පාන් = මිල ඉහලට ,හෙට සීනි

topedo

Banned
Jun 27, 2010
343
34
0
හොරැ,මැරයෝ,බුරැවෝ, ඉන්න පාර්ලිමෙන්තුවක මීට වඩා මොනවඳ උඹලා
බලාපොරත්තු වෙන්නේ?
avatar_13683.gif
avatar_13683.gif
avatar_13683.gif
 
topedo

Banned
Jun 27, 2010
343
34
0
අපි වගේ මොඩයන් මී හරක් පර්ලිමෙන්තුවට යවනකොට බඩු මිල වෙඩි වෙන එක අහන්න දෙයක්ද?
මහින්ද දැනගෙන හිටියා බඩු මිල වෙඩි වෙනවා කියලා.ඒක නිසා ඔහු තීරනය කරා ඉක්මනට ඉලෙක්සන් තියන්න.
අන්ඩුවට සල්ලි නැතිව හොන්දටම හිර වෙලා ඉන්නෙ.ලොකේ හැමතනම යනවා සල්ලි හින්ගන්න.හුගක් රටවල් ලන්කාවට නය දෙන්න බය වෙලා ඉන්නේ.අන්ඩුවේ ඇමතිවරු සල්ලි නස්තී කරනකොට අපිට මෙවට වන්දි ගෙවන්න වෙනවා.මර්වින් සිල්වලා, දුමින්ද සිල්වලා, විමල් වීර්වන්ශලා වගේ මිනිස්සු නේද අද වැඩියම ජනප්‍රිය මිනිස්සුන්ට.
518.gif
 
topedo

Banned
Jun 27, 2010
343
34
0
විමල්, මර්වින්, දුමින්ද, නිශාන්ත ගැන මිනිසුන්ගේ රුචිකත්වය වැඩි වෙනකොට බඩුමිල ගැන තියෙන රුචිකත්වය මිනිස්සු අඩුකරගන්න එක නේද නුවනක්කාරකම?
avatar_9577.gif
 
topedo

Banned
Jun 27, 2010
343
34
0
අපේ රටේ කොල්ලො මව්බිම වෙනුවෙන් දසදහස් ගනන් ජීවිත පූජාකරලා තියෙන්නේ
නමල් පින් ගොන්නම්බව මේ රටේ රජකම් කරවන්න නොවේ.මේ රට හොරුන්ගෙන් දුශිතයන්ගෙන් බේරගෙන නියම මර්ගයට රට යොමු කරන එක තමයි මීලග අභියෝගය.
රාජපක්ෂලාට ඕනී තමන්ගේ පවුල රජ කරවන්න විතරයි.

topedo

Banned
Jun 27, 2010
343
34
0
:angry::angry:ලන්කාවේ බඩු මිල වෙඩිවෙන්න ප්‍රධාන හේතුව තමයි දේශපලකයන්ගේ තියෙන
දූෂණය, පගා ගැහිල්ල, හැමදෙයකින්ම කොමිස් ගැහිල්ල.කොම්පනි වලට වෙනවා ඇමතිවරුන්ට කප්පම් දෙන්න.මේ සල්ලි කොම්පනි අයකරගන්නෙ ජනතාවගෙන්.
ලන්කවේ ඉන්න හොර ඇමතිලාට සුර සැප දෙන්න රජය විශාල මුදලක් වසරකට දරනවා.
ඒක නිසා තමයි බඩු මිල නගින්නේ නහුතටම.එක ඇමතිතුමෙක්ට වසරකට කෝටි ගනනක් වියදම් කරන්න මුන්ට සල්ලි තියෙනව.පේ රටේ ඉන්න හොර ඇමතිලා නිසා තමයි බඩු මිල නහුතෙටම නගින්නෙ. $500ක් වෙන බඩුවක් ආන්ඩුව ගන්නෙ $800ක් ගෙවලා කොම්පනිවලට.කොම්පනි $300ක් ඇමතිවරුන්ගේ පිටරට තියෙන එකවුන්ට්ස් වලට දානවා.මේක නිසා බඩු ලන්කාවට එනකොට හරිම ගනන්.අනික ආන්ඩුව මුන්ව නඩත්තු කරන්න කෝටි ගනන් වියදම් කර්නව.ඇමතිවරුන්ට සුර සැප දෙන්න සෑහෙන මුදලක් යනවා.අපි උඹලා තමයි මේවාට ගෙවන්නේ බඩුවලට වැඩි ගනනක් දීලා.
 
  • Like
Reactions: lkdood

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    :angry::angry:ලන්කාවේ බඩු මිල වෙඩිවෙන්න ප්‍රධාන හේතුව තමයි දේශපලකයන්ගේ තියෙන
    දූෂණය, පගා ගැහිල්ල, හැමදෙයකින්ම කොමිස් ගැහිල්ල.කොම්පනි වලට වෙනවා ඇමතිවරුන්ට කප්පම් දෙන්න.මේ සල්ලි කොම්පනි අයකරගන්නෙ ජනතාවගෙන්.
    ලන්කවේ ඉන්න හොර ඇමතිලාට සුර සැප දෙන්න රජය විශාල මුදලක් වසරකට දරනවා.
    ඒක නිසා තමයි බඩු මිල නගින්නේ නහුතටම.එක ඇමතිතුමෙක්ට වසරකට කෝටි ගනනක් වියදම් කරන්න මුන්ට සල්ලි තියෙනව.පේ රටේ ඉන්න හොර ඇමතිලා නිසා තමයි බඩු මිල නහුතෙටම නගින්නෙ. $500ක් වෙන බඩුවක් ආන්ඩුව ගන්නෙ $800ක් ගෙවලා කොම්පනිවලට.කොම්පනි $300ක් ඇමතිවරුන්ගේ පිටරට තියෙන එකවුන්ට්ස් වලට දානවා.මේක නිසා බඩු ලන්කාවට එනකොට හරිම ගනන්.අනික ආන්ඩුව මුන්ව නඩත්තු කරන්න කෝටි ගනන් වියදම් කර්නව.ඇමතිවරුන්ට සුර සැප දෙන්න සෑහෙන මුදලක් යනවා.අපි උඹලා තමයි මේවාට ගෙවන්නේ බඩුවලට වැඩි ගනනක් දීලා.

    sampurna aththa machan ,wade tiyenne rate bahutara modayanta eka noterima ha terunat uda balan sitima
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    විමල්, මර්වින්, දුමින්ද, නිශාන්ත ගැන මිනිසුන්ගේ රුචිකත්වය වැඩි වෙනකොට බඩුමිල ගැන තියෙන රුචිකත්වය මිනිස්සු අඩුකරගන්න එක නේද නුවනක්කාරකම?
    avatar_9577.gif

    Ranil wage ponnayonta puka nodi pala fake karaya :angry:
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    machan rate palakayanta janathawa gena ganak ne..awasanawata bahutharayak samanya janathawatath me gena awabodayak ne...ithin me gena katha karana pirisata desha drohi card 1 wadainawa...vpakshe ayath dagalanne kohoma hari andu balaya laba ganna..dan lankawe thathwe nam hodatama narakai..kisima deshapalakayekta rata gena hegimak ne.(anduweth,vpaksheth)..samanya janathawata wena de gena awabodayak ne....