Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කිරිපිටි මාෆියාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කිරිපිටි මාෆියාව

කිරිපිටි බොන උන් අත් උස්සපන්  හරි ගොඩක් එවුන් ඕක බොනවනේ, උදේට බොග යන් නෑ, දවස හරි යන් නෑ ඕක නොබිව්වොත්, ඔය වගේ දාහක් හේතු, මමත් ඔහොමයි දැනට අවුරුද්දකට කලින්, උදේ බාගෙට ඇස් ඇරිල අතපත ගගා හොයන්නෙ තේ කෝප්පෙ, ඒක බිව්වට පස්සෙ බඩ රත් වෙලා සැපට බාතෲම්ගත වෙන්න පුලුවං, ඒත් චෙකප් එකක් කරන්න ගියපු තැන ඩොකෙක් කියපු කතාවක් නිසා වැඩේ වෙනස් උනා, පුතා පුලුවන් නම් පිටි තේ බොන එක නවත්තන්න, ඒ කරන්න බැරි නම් ටිකෙන් ටිකෙ අඩු කරල දාන්න, පිටට නොපෙනුනාට ලෙඩ ගොඩවල් වලට හේතුවක් ඕක

ඉහින් පින්වතුනි එදා ඉදලා උදේට ලාවට රස්නෙ තියෙන වතුර කෝප්පයකින් බඩ සනසගත්තා (මේකෙ වටිනකම දැක්කෙ පස්සෙ, ඕන එවුන් යූටියුබ්,නෙට් සර්ච් කරල බලපල්ලා). මුලින් ටිකක්...ටික නෙවෙයි ගොඩක් අමාරුයි, උදේ පාන්දර වතුර එකක් බීපු ගමන් නිකන් වමනෙට එන්නත් වගේ, ඒක නිසා ටික උනු ගතිය වැඩියෙන් බිව්වා, දැන් අවුරුද්දකට වැඩියි පිටි බොන එක නවත්තලා,වෙනසක් තියෙනවා, අපි ෆ්‍රෙශ් කිරි එක වේලලා ඒව පිටි කරලා කෙමිකල් දාලා ආයෙ උනු වතුරෙන් දිය කරලා බොන්නෙ මොන ලබ්බකටද බං, විහිලුවක් නෙ, අනික ඕවට මොන මොන කෙමිලක්ස් දානවද කියල කවුද දන්නෙ? මේක තනිකර මාෆියාවක්, මුන්ට ඇමතියෙක් දෙපාර්තමේන්තුවක් නෙවෙයි ප්‍රෙසිඩන්ට් ගෙ ඉදලා මුලු පාර්ලිමෙන්තුවේම උන් සල්ලි වලට ගන්න පුලුවන්, අනික මුන්ට ත්‍රෙට් එකක් වෙන ඕනම එකෙක්,ඕනම ප්‍රොඩක්ට් එක නැත්තටම නැති කරල දාන්න මුන් වැඩිය හිතන්නෙ නෑ,බලපං දැන් බුද්දික පතිරණය එන ප්‍රෙශර් එක (උගේ පක්ශෙ ගැන මොන අවුල තිබ්බත් ඉස්සර ඉදන් කැමති චරිතයක්), දැන් පැල්වත්ත, හයිලන්ඩ් කඩේ ගන්න නෑ නේද?

මට හිතෙන්නෙ මුන් අනිවා උන්ගෙ ඒජන්ට්ස්ලා දම්මවලා එන බල්ක් එකම සල්ලි වලට ගන්නව ඇති,සිකුරු සබන් වලට ඒ කාලෙ කරා වගේම, එතකොට අපි උබලා නාහෙන් අඩ අඩ පැල්වත්ත නෑ හයිලන්ඩ් නෑ කියලා පරන පිටි එකම අරන් ඇවිත් බොනවා හයිලන්ඩ් පැල්වත්ත උන්ට බැන බැන, ඉතිං උබලම තේරුම් අරගෙන තීරනය කරප්ල්ලා, උබලට ඕකෙන් අයින් වෙන්න බැරි නම් අඩු ගානෙ පොඩි එවුන්වත් ඕකට පුරුදු කරන්නෙ නැතුව ඉදපල්ලා...

[QUOTE="nvhcc89, post: 24240190, member: 339131"] [b]කිරිපිටි මාෆියාව[/b] [SIZE="4"][CENTER][B]කිරිපිටි බොන උන් අත් උස්සපන් :rofl::P හරි ගොඩක් එවුන් ඕක බොනවනේ, උදේට බොග යන් නෑ, දවස හරි යන් නෑ ඕක නොබිව්වොත්, ඔය වගේ දාහක් හේතු, මමත් ඔහොමයි දැනට අවුරුද්දකට කලින්, උදේ බාගෙට ඇස් ඇරිල අතපත ගගා හොයන්නෙ තේ කෝප්පෙ, ඒක බිව්වට පස්සෙ බඩ රත් වෙලා සැපට බාතෲම්ගත වෙන්න පුලුවං, ඒත් චෙකප් එකක් කරන්න ගියපු තැන ඩොකෙක් කියපු කතාවක් නිසා වැඩේ වෙනස් උනා, පුතා පුලුවන් නම් පිටි තේ බොන එක නවත්තන්න, ඒ කරන්න බැරි නම් ටිකෙන් ටිකෙ අඩු කරල දාන්න, පිටට නොපෙනුනාට ලෙඩ ගොඩවල් වලට හේතුවක් ඕක ඉහින් පින්වතුනි එදා ඉදලා උදේට ලාවට රස්නෙ තියෙන වතුර කෝප්පයකින් බඩ සනසගත්තා (මේකෙ වටිනකම දැක්කෙ පස්සෙ, ඕන එවුන් යූටියුබ්,නෙට් සර්ච් කරල බලපල්ලා). මුලින් ටිකක්...ටික නෙවෙයි ගොඩක් අමාරුයි, උදේ පාන්දර වතුර එකක් බීපු ගමන් නිකන් වමනෙට එන්නත් වගේ, ඒක නිසා ටික උනු ගතිය වැඩියෙන් බිව්වා, දැන් අවුරුද්දකට වැඩියි පිටි බොන එක නවත්තලා,වෙනසක් තියෙනවා, අපි ෆ්‍රෙශ් කිරි එක වේලලා ඒව පිටි කරලා කෙමිකල් දාලා ආයෙ උනු වතුරෙන් දිය කරලා බොන්නෙ මොන ලබ්බකටද බං, විහිලුවක් නෙ, අනික ඕවට මොන මොන කෙමිලක්ස් දානවද කියල කවුද දන්නෙ? මේක තනිකර මාෆියාවක්, මුන්ට ඇමතියෙක් දෙපාර්තමේන්තුවක් නෙවෙයි ප්‍රෙසිඩන්ට් ගෙ ඉදලා මුලු පාර්ලිමෙන්තුවේම උන් සල්ලි වලට ගන්න පුලුවන්, අනික මුන්ට ත්‍රෙට් එකක් වෙන ඕනම එකෙක්,ඕනම ප්‍රොඩක්ට් එක නැත්තටම නැති කරල දාන්න මුන් වැඩිය හිතන්නෙ නෑ,බලපං දැන් බුද්දික පතිරණය එන ප්‍රෙශර් එක (උගේ පක්ශෙ ගැන මොන අවුල තිබ්බත් ඉස්සර ඉදන් කැමති චරිතයක්), දැන් පැල්වත්ත, හයිලන්ඩ් කඩේ ගන්න නෑ නේද? මට හිතෙන්නෙ මුන් අනිවා උන්ගෙ ඒජන්ට්ස්ලා දම්මවලා එන බල්ක් එකම සල්ලි වලට ගන්නව ඇති,සිකුරු සබන් වලට ඒ කාලෙ කරා වගේම, එතකොට අපි උබලා නාහෙන් අඩ අඩ පැල්වත්ත නෑ හයිලන්ඩ් නෑ කියලා පරන පිටි එකම අරන් ඇවිත් බොනවා හයිලන්ඩ් පැල්වත්ත උන්ට බැන බැන, ඉතිං උබලම තේරුම් අරගෙන තීරනය කරප්ල්ලා, උබලට ඕකෙන් අයින් වෙන්න බැරි නම් අඩු ගානෙ පොඩි එවුන්වත් ඕකට පුරුදු කරන්නෙ නැතුව ඉදපල්ලා... :dull:[/B][/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom