කිරිපිටි වර්ජනයට ලෑස්ති වෙමු

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    කිරිපිටි කියන්නෙ ලෙඩ කියල දැන දැනත් බොන්නෙ මොකටද බන්. මුන්ට ඕනෙ විදියට හැමදේම අපි බං ගොබ්බයො වගේ ඉන්නකන් මේ රටේ වෙන අකටයුතුකම් වල කිසි වෙනසක් නෑ. එකතුවෙලා කිරිපිටි වර්ජනය කරමු බොලව්. සිරාවටම හිතපන්කො. ඕක බිව්ව කියලා අමුතු එකක් නෑනේ. මේ ටිකේ නොබී හිටියම උබලට අවුලක් උනාද නෑනේ. කපටිකමෙන් හංග හංග හිටියේ ඔයටික වෙනකන්නේ. හෙට ඉදල තියෙයි දැන් පිටි. ගිහින් ගනිල්ලා වහල්ලු වගේ. පුලුවන්නම් එකතුවෙලා වර්ජනය කරමු ගෙවල්වල උන්ටත් එපා කියලා. ගෙනාපුවා එක්ස්පයර් වෙනකොට ලස්සනට ගනන් අඩුවෙයි. :no:
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN

    කවමදාකවත් වෙන්නේ නෑ බන් මිනිස්සු මූනට කියයි වර්ජනේ වර්ජනෙව් කියල රෑට පිටිපස්සෙ දොරෙන් ගිහින් ගනීවි.

    ලන්කාව හදන්න බෑ බන්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,361
    113
    34
    Kalutara
    කිරිපිටි කියන්නෙ ලෙඩ කියල දැන දැනත් බොන්නෙ මොකටද බන්. මුන්ට ඕනෙ විදියට හැමදේම අපි බං ගොබ්බයො වගේ ඉන්නකන් මේ රටේ වෙන අකටයුතුකම් වල කිසි වෙනසක් නෑ. එකතුවෙලා කිරිපිටි වර්ජනය කරමු බොලව්. සිරාවටම හිතපන්කො. ඕක බිව්ව කියලා අමුතු එකක් නෑනේ. මේ ටිකේ නොබී හිටියම උබලට අවුලක් උනාද නෑනේ. කපටිකමෙන් හංග හංග හිටියේ ඔයටික වෙනකන්නේ. හෙට ඉදල තියෙයි දැන් පිටි. ගිහින් ගනිල්ලා වහල්ලු වගේ. පුලුවන්නම් එකතුවෙලා වර්ජනය කරමු ගෙවල්වල උන්ටත් එපා කියලා. ගෙනාපුවා එක්ස්පයර් වෙනකොට ලස්සනට ගනන් අඩුවෙයි. :no:
    බඩු නැති කාලෙත් පැය 5ක් පෝලිමේ ඉඳල ගත්ත මිනිස්සු ඉන්න රටේ ඔව්ව වර්ජනේම කරයි. පම්ක තමා.
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    බඩු නැති කාලෙත් පැය 5ක් පෝලිමේ ඉඳල ගත්ත මිනිස්සු ඉන්න රටේ ඔව්ව වර්ජනේම කරයි. පම්ක තමා.
    සිරා කතාව බන්.
    දැන් බලහන් මීට මාස තුනකට වගේ කලින් පිලිකාකාරක තෙල් පාම් ඔයි ගැන මිනිස්සු කතාකලා.පොල්තෙල් මෝල වල මිනිස්සු පොර කෑව හින්දපු තෙල් ගන්න.

    ඒත් දැන්...

    මිනිස්සු ආයෙත් පුරුදු විදිහට රටින්ගේන පොල්ලේ තෙල් එකම ගන්නව මාසගානකට කලින් මොකුත් උනේ නැති ගානට.ඔන්න ඕකයි තත්වේ බන්.
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    කිරි පිටි කියලා වස බීලා බීලා මොලේ සෛල මැරිලා ගිහිං සිංහලුන්ගේ.
    පිටිබීල විසවෙලා එකාපිට එකා මැරිල වැටුනත් අපේ උන්දල ගෙදර ලමයි බඩගින්නේ කියල ගිහින් ඒ පිටි එකම ගන්නව බන්
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    කිරිපිටි කියන්නෙ ලෙඩ කියල දැන දැනත් බොන්නෙ මොකටද බන්. මුන්ට ඕනෙ විදියට හැමදේම අපි බං ගොබ්බයො වගේ ඉන්නකන් මේ රටේ වෙන අකටයුතුකම් වල කිසි වෙනසක් නෑ. එකතුවෙලා කිරිපිටි වර්ජනය කරමු බොලව්. සිරාවටම හිතපන්කො. ඕක බිව්ව කියලා අමුතු එකක් නෑනේ. මේ ටිකේ නොබී හිටියම උබලට අවුලක් උනාද නෑනේ. කපටිකමෙන් හංග හංග හිටියේ ඔයටික වෙනකන්නේ. හෙට ඉදල තියෙයි දැන් පිටි. ගිහින් ගනිල්ලා වහල්ලු වගේ. පුලුවන්නම් එකතුවෙලා වර්ජනය කරමු ගෙවල්වල උන්ටත් එපා කියලා. ගෙනාපුවා එක්ස්පයර් වෙනකොට ලස්සනට ගනන් අඩුවෙයි. :no:
    පිස්සුද.. කිරි පිටි නියමයි ලු... නියම එළකිරි ව්ලින්මලු හදන්නේ. ලෙඩ හැදෙනවා ජරාවක් කියලා කියන්නේ මහින්දලට චන්දෙ දීපු උන්ලු..
    "කිරි පිටි බොන උන් " කියන්නේ...
    බහුතරේ කිරිපිටි බොන්නේ..
    මට දැන් තේරෙනවා ඇයි මහින්දලා රනිල්ලා අනුරලා යි උන්ගේ ළමයිනුයි මැරෙනකන් රට කරන්නේ කියලා.. :rofl:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,327
    35,025
    113
    Ape un ekamuthui nam kochchara dewal wenas karanna thibbada ban. Ehenam mewa surapura.
    ඇයි මාතියා 69 ලස්සයක්ම එකතු වෙලා නන්දෙ මාතියාව ප්‍රසිඩෙන්ට් කොලේ. එකමුටු නේ කීලා කීන්න බේ අරිද?
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    පිස්සුද.. කිරි පිටි නියමයි ලු... නියම එළකිරි ව්ලින්මලු හදන්නේ. ලෙඩ හැදෙනවා ජරාවක් කියලා කියන්නේ මහින්දලට චන්දෙ දීපු උන්ලු..
    "කිරි පිටි බොන උන් " කියන්නේ...
    බහුතරේ කිරිපිටි බොන්නේ..
    මට දැන් තේරෙනවා ඇයි මහින්දලා රනිල්ලා අනුරලා යි උන්ගේ ළමයිනුයි මැරෙනකන් රට කරන්නේ කියලා.. :rofl:
    ඕකුන්ට පිස්සු.කලවම් පොන්නයො තමා ඔය සුද්දගෙ ජරාව බොන්නේ..
     
    • Like
    Reactions: akshanz 2.0

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    කවමදාකවත් වෙන්නේ නෑ බන් මිනිස්සු මූනට කියයි වර්ජනේ වර්ජනෙව් කියල රෑට පිටිපස්සෙ දොරෙන් ගිහින් ගනීවි.

    ලන්කාව හදන්න බෑ බන්.

    බඩු නැති කාලෙත් පැය 5ක් පෝලිමේ ඉඳල ගත්ත මිනිස්සු ඉන්න රටේ ඔව්ව වර්ජනේම කරයි. පම්ක තමා.
    අන්නේකයි පස්නේ හා කියලා හොරෙන් බොනවනම් හරියන්නෑ බං.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,824
    113
    ඕකුන්ට පිස්සු.කලවම් පොන්නයො තමා ඔය සුද්දගෙ ජරාව බොන්නේ..

    6TyqTxf.jpg
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    සිරා කතාව බන්.
    දැන් බලහන් මීට මාස තුනකට වගේ කලින් පිලිකාකාරක තෙල් පාම් ඔයි ගැන මිනිස්සු කතාකලා.පොල්තෙල් මෝල වල මිනිස්සු පොර කෑව හින්දපු තෙල් ගන්න.

    ඒත් දැන්...

    මිනිස්සු ආයෙත් පුරුදු විදිහට රටින්ගේන පොල්ලේ තෙල් එකම ගන්නව මාසගානකට කලින් මොකුත් උනේ නැති ගානට.ඔන්න ඕකයි තත්වේ බන්.

    කිරි පිටි කියලා වස බීලා බීලා මොලේ සෛල මැරිලා ගිහිං සිංහලුන්ගේ.
    ලෙඩ කියල දැන දැන විශ බොනවා හරක් :no:
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    හෙලයා කියන්නේ කොලකැඳ,කුරක්කන් කැඳ බීලා මැටි පැලේ බුදියලා පයිං ගමන්බිමන් ගිහිං රතුහාල් කාලා වැව් අමුණු දාගැබ් හදපු මිනිස්සු පුරාන ඊජිප්තුවට පවා ඒක පැතුරුනා! බලන්න සීගිරියේ තාක්ෂණය එතකොට ගල්කනු වල සයිස් එක අද කාලේ කොහෙද එහෙම හයිය තියෙන හෙලයෝ
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!

    ඕකුන්ට පිස්සු.කලවම් පොන්නයො තමා ඔය සුද්දගෙ ජරාව බොන්නේ..
    ඔය සයිලෙන් තමයි යක්ඛ පුතුන්ට අමතන්න ඕනෙ ගොං පක්කු. එකමුතු උනොත් කරන්න බැරි දෙයක් නෑ බං
     
    • Love
    Reactions: N A K A M U R A

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    .
    හෙලයා කියන්නේ කොලකැඳ,කුරක්කන් කැඳ බීලා මැටි පැලේ බුදියලා පයිං ගමන්බිමන් ගිහිං රතුහාල් කාලා වැව් අමුණු දාගැබ් හදපු මිනිස්සු පුරාන ඊජිප්තුවට පවා ඒක පැතුරුනා! බලන්න සීගිරියේ තාක්ෂණය එතකොට ගල්කනු වල සයිස් එක අද කාලේ කොහෙද එහෙම හයිය තියෙන හෙලයෝ
    ඇත්ත ඇත්ත නමින් ධාතුසේන නං ඇවිදින්නෙ කක්ක ගියපු එකෙක් වගේ වද කිරිපිටි බීල තමයි එහෙම වෙලා තියෙන්නෙ :lol:
     
    • Haha
    Reactions: Amare machan