කිරිපිටි වර්ජනයට ලෑස්ති වෙමු

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    නමින් ධාත්

    ඇත්ත ඇත්ත නමින් ධාතුසේන නං ඇවිදින්නෙ කක්ක ගියපු එකෙක් වගේ වද කිරිපිටි බීල තමයි එහෙම වෙලා තියෙන්නෙ :lol:
    වැඩක් නෑ බං කියලා මේ සමාගම් මිනිස්සු මෙව්වට ඇබ්බැහි කරලා තියෙන්නේ අපේ එන්ඩ ඕන කුරක්කන් වගේ රෙඩිමේඩ් පිටි අරවට ආදේශක වෙනුවට
     
    • Like
    Reactions: akshanz 2.0

    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    ඔව් අපි නම් කොළ කැඳ බොන්නෙ..කිරි පිටි තව දාහකින්වත් වැඩි කරන්න ඕන..ඵතකොටවත් මිනිස්සු ඔය ජරාව නොබී ඉඳියි.
    මයිනා ආය ගුන්ඩුවක් දාල කිරිපිටි අඩු කරාම උබ එලුව වගේ බස බස ගාල කිරිපිටි බීල ඒක මරු කියන දවස ආවම ආය රිප්ලයි කරන්නම්.
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    etisalat මතකනෙ.
    trend එකක් හදන්න විතරයි තියෙන්නෙ.
    ඔව් අනිවා එලකිරියෙ සුපිරි බුලට් ටිකක් ඉන්නවා මේවගේ දෙයක් කරන්න බැරි නෑ මචන්. අනිත් එක රත්ති බිව්වම බිජ්ජ කොටවෙනවලු. :yes:

    වැඩක් නෑ බං කියලා මේ සමාගම් මිනිස්සු මෙව්වට ඇබ්බැහි කරලා තියෙන්නේ අපේ එන්ඩ ඕන කුරක්කන් වගේ රෙඩිමේඩ් පිටි අරවට ආදේශක වෙනුවට
    කොහොමත් ඔය පිටි බිව්වම මොලෙත් අඩු වෙනවා. එතකොට දිගටම ඔය පිටි බොනව කොහොමත් :yes:
    ------ Post added on Oct 8, 2021 at 1:02 PM
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    රටේම මිනිස්සු හදන්න් යන්න එපා, උ‍ඹ නොබී ඉඳපන්. ස්ට්‍රෙස් එකක් කරගන්න එපා ඔය දේවල්. තම තමුන් හරි දේ කරන්න පුරුදු උනා නම් ලේසි. අනික් උන්ට බලෙන් අදහස් ඔලුවට දාන්න යන්න එපා.
    ඒක උඹටම පීඩනයක්. කාබනික එළවලු නම් උඹට හොඳ ඒවම කාපන්. රටම එහෙම කරන්න ඕනෙ කියල හිතන්න ඕනෙ නෑ. ජය!
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    etisalat මතකනෙ.

    ඔව් අනිවා එලකිරියෙ සුපිරි බුලට් ටිකක් ඉන්නවා මේවගේ දෙයක් කරන්න බැරි නෑ මචන්. අනිත් එක රත්ති බිව්වම බිජ්ජ කොටවෙනවලු. :yes:


    කොහොමත් ඔය පිටි බිව්වම මොලෙත් අඩු වෙනවා. එතකොට දිගටම ඔය පිටි බොනව කොහොමත් :yes:
    ------ Post added on Oct 8, 2021 at 1:02 PM


    image.png
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,949
    28,869
    113
    ඔව් අපි නම් කොළ කැඳ බොන්නෙ..කිරි පිටි තව දාහකින්වත් වැඩි කරන්න ඕන..ඵතකොටවත් මිනිස්සු ඔය ජරාව නොබී ඉඳියි.
    Eka tamai umbe mole wedi..
     
    • Haha
    Reactions: akshanz 2.0

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    අඩෝ අඩෝ :lol: :lol:

    Kohomath warjanaya karala fresh milk walata maru wela inne me aurudda mula idan


    nuwanakkara newei gon wassiyek :ROFLMAO:
    ------ Post added on Oct 8, 2021 at 8:49 PM

    වැල කතා ලිය ලිය හිටපු එකෙක්ට මාකටින් campaign එක දුන්නම. :ROFLMAO:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,085
    3
    118,761
    113
    Gampaha
    දැන් බොන අය ඉන්නෙ සුලු පිරිසක් තමයි.
    කිරියෙම කී දෙනෙක් කියනවද දැන් බොන්නෙ නෑ කියල.
    එහෙමත් මැටි සේනල තමයි පැය ගණං වල පෝලිං වල ලැගගෙන දඟලන්නෙ.
     
    • Like
    Reactions: TCB Rox and Rankira

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    කිරිපිටි කියන්නෙ ලෙඩ කියල දැන දැනත් බොන්නෙ මොකටද බන්. මුන්ට ඕනෙ විදියට හැමදේම අපි බං ගොබ්බයො වගේ ඉන්නකන් මේ රටේ වෙන අකටයුතුකම් වල කිසි වෙනසක් නෑ. එකතුවෙලා කිරිපිටි වර්ජනය කරමු බොලව්. සිරාවටම හිතපන්කො. ඕක බිව්ව කියලා අමුතු එකක් නෑනේ. මේ ටිකේ නොබී හිටියම උබලට අවුලක් උනාද නෑනේ. කපටිකමෙන් හංග හංග හිටියේ ඔයටික වෙනකන්නේ. හෙට ඉදල තියෙයි දැන් පිටි. ගිහින් ගනිල්ලා වහල්ලු වගේ. පුලුවන්නම් එකතුවෙලා වර්ජනය කරමු ගෙවල්වල උන්ටත් එපා කියලා. ගෙනාපුවා එක්ස්පයර් වෙනකොට ලස්සනට ගනන් අඩුවෙයි. :no:
    Me wele kiripiri warjanaya karot baiyek wenawa kiyala bayata kohomat bonawa. Komada deiyane katak arala kiyanne api piti kukku bonne na kiyala.

    Anyway, mama nawattuwa, dan kadeta giyata ahannet ne piti tiyenawada kiyala