කිරිබත්ගොඩයාටත්_වෙන_වැඩ

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මෙව්නාවෙ වැරදි පේනවට බයයි .ඒ ගොල්ලො දන්නවා වැරදි වැඩ කරන්නෙ කියල .ඒකනෙ මිනිස්සු ඒවා දකිනවට බයේ බ්ලොක් කරන්නෙ .වැරැද්දක් නැති කෙනෙක් මොනව කිව්වත් බය නැහැනෙ .මෙව්නාව බය ඇයි ?ප්‍රශ්නයක් ?
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අද කිරිබත්ගොඩ සෙට් එක තක්කු මුක්කු වෙලා ඉන්නේ. දැන් සෙට් එකම ලැස්ති වෙනවා ඇති බ්ලොක් කරන්න. මෙතනත් වැඩිය නැහැ පේන්න කිරිබත් අනුගාමිකයෝ. :P:P:P:P
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    කිරිබතේ ඇත්ත හෙලි වෙයි වගේ.. මොනව වුනත් කැලේ හිටපු අපිව ටිකක් දුර හරි එක්කං ආව තැනක් අසපුව..
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    FACE to FACE - 2 - Today (23rd Oct 2018) at 7PM on https://www.facebook.com/ashramaya/

    මුහුණට මූණ දීම කෙසේ හෝ වේවා.කිරිබත්ගොඩ ඤාණානන්ද හිමිගේ මෙහෙය වීමෙන් සිරි සදහම් ආශ්‍රමයේ FB පිටුවේ අදාල Trailer Video වද මහමෙව්නා අසපුව මගින් Block කොට ඇත.
    ප්‍රශ්නය නම් ඔවුන් අසන්නේ කිරිබත්ගොඩ හිමිගේ video clips නීත්‍යානුකූල අවසරයක් ඇතුව ලබාගත්තාද යනවගයි.නමුත් ප්‍රශ්නය නම් මහමෙව්නා post වල ඇති සිරි සුමන ,අරණධම්ම මෝඩජෝඩුව, වහරක, මීවන පලානේලාගේ Video clips ඔවුන් නිත්‍යානුකූල අවසරයක් නැතුව ලබාගැනීමයි. එය ඔවුන්ගේ මුග්ධ බව මොනවට හෙලිකරයි.

    මහමෙව්නා අසපු වාසි sadaham mithuro ලෑස්ති වන්නේ දාර්ශනික සංවාදයකට නොවේ ,ඔවුන්ට කළ හැක්කේ block කිරිම පමණයි.මෙයින් පෙනී යන්නේ ඤාණානන්ද හිමිගේ ඇති නිඝණ්ඪ වාදී ක්‍රියාවන්.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    සියල්ලෝම රැස්වෙන්න. අද 23 රාත්‍රී 7 ට සිරි සදහම් ආශ්‍රමය FB පිටුවට. බලන්න ඒ සොඳුරු සංවාදය.

    FACE to FACE - 2 - Today (23rd Oct 2018) at 7PM on https://www.facebook.com/ashramaya/

    මුහුණට මූණ දීම කෙසේ හෝ වේවා.කිරිබත්ගොඩ ඤාණානන්ද හිමිගේ මෙහෙය වීමෙන් සිරි සදහම් ආශ්‍රමයේ FB පිටුවේ අදාල Trailer Video වද මහමෙව්නා අසපුව මගින් Block කොට ඇත.
    ප්‍රශ්නය නම් ඔවුන් අසන්නේ කිරිබත්ගොඩ හිමිගේ video clips නීත්‍යානුකූල අවසරයක් ඇතුව ලබාගත්තාද යනවගයි.නමුත් ප්‍රශ්නය නම් මහමෙව්නා post වල ඇති සිරි සුමන ,අරණධම්ම මෝඩජෝඩුව, වහරක, මීවන පලානේලාගේ Video clips ඔවුන් නිත්‍යානුකූල අවසරයක් නැතුව ලබාගැනීමයි. එය ඔවුන්ගේ මුග්ධ බව මොනවට හෙලිකරයි.

    මහමෙව්නා අසපු වාසි sadaham mithuro ලෑස්ති වන්නේ දාර්ශනික සංවාදයකට නොවේ ,ඔවුන්ට කළ හැක්කේ block කිරිම පමණයි.මෙයින් පෙනී යන්නේ ඤාණානන්ද හිමිගේ ඇති නිඝණ්ඪ වාදී ක්‍රියාවන්.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මෙන්න විබජ්ජවාදීන් ඇතුළු කිරිබත්ගොඩ ඥානානන්ද හිමි ප්‍රදානත්වයෙන් මෙහෙයවන ෆේස්බුක් මඩ පිටුව විසිරුවාහරින ඒ කියන ඒ මහා බොරු.

    https://www.facebook.com/Prabhaswara...8336408759722/
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    44658283_10205077042723061_729231712524959744_n.jpg
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Shame on you Kiribathgoda. What a disgrace he brings to his followers. .

    You must spread some Reputation around before giving it to netlife007 again.

    This is very true and I have read this in Buddha Jayanthi Tripitakaya, Deega Nikaya, Brakmajala Sutta.

    Watch the following video and you can see Kiribathgodaya's true face. This is called mask off.

    :yes: