කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි ගෝඨාභයට

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අපි එකවතාවක් ගියා බෝවත්තේ ස්වාමින්වහන්සේලා හදන අංගුලිමල් මහා සෑය හදන්න උදව් කරන්න. ඒකේ ඔක්කොම දේවල් කරන්නේ හාමුදුරුවරු ..design එක...ගල් හදන එක..සෙමෙත්ති දාන එක ..ඔය සියලුම දේවල් , එතැනදී එතන හිටිය හාමුදුරු කෙනෙක් කිව්ව ඒ ඉඩම ගන්න වෙලාවේ ඉදන් ඒක හදන්න මේ ආණ්ඩුවෙන් ආව බාධාවන්. සමහර විට වෙනත් ජාතීන්ගේ බලකිරීම්වලට වෙන්නත් පුළුවන් . ලොකු කලකිරීමකින් කතා කලේ එදා ඒ ස්වාමින්වහන්සේ. ආණ්ඩුවේ මේ වගේ දේවල් වලට ආධාර කරලා උදව් කරනවා වෙනුවට මේ වගේ දේවල් නවත්තන්න කරන දේවල් ගැන ඒ හාමුදුරුවෝ විශාල කලකිරීමෙන් කතා කලේ. ඉතින් මෙහෙම වෙන එක පුදුමයක් නෙවෙයි.

    :yes::yes::yes::(
     
    powersport

    Well-known member
  • Dec 31, 2018
    345
    249
    63
    reputation_neg.gif
    කිරිබත්ගොඩ ඤාණානන්ද... 11-11-2019 03:23 PM HAMUDUROO NAMAKATA KATHAAKARANNA IGENEN GANIN

    Watch from 22:00min on wards........කිරිබත්ගොඩට තමයි කාතාකරන්න ඉගෙන ගන්න අවෂ්‍ය.

    :yes:
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    මට නම් කීරිබත්ගොඩයාට එකග වෙන්න බැහැ. කීරිබත්ගොඩ කියන්නේ වප්ෂි කැරියෙක්. මූ තමය් ගොටාගේ ඡන්දෙට කෙලින්නේ හරියට Mervin Silva මහින්දට කෙලියා වගේ.

    :yes:

    balapan uba wahalkam karana deshapalanaya wenuwen karagena thiyana papakarmayaka tharama. mathakathiya ganin oka gewanne uba thaniyama.
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    උන්වහන්සේගේ දේශපාලනය සම්බන්දයෙන් උන්වහන්සේගේ මතය සහ දැනුම නිවැරදි බව පේනවා.හරි දේට හරියි කියන්න එපැයි ..:)
    අඩෝ බන්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,251
    1
    101,092
    113
    34
    Kalutara
    90% helayan goatabaya samaga. Parayange chanda apata awashya natha. ithihasaya purawata helayan saha parayan athara athiwu satan walin helayan jayagena atha
    90%හෙළයෝ ඇරගත්තා ගොටාභයට කියලා. උන් නිසා ඉතුරු 10% නිකන් පරිප්පු කනවා.
     
    supiri