කිරිබත්ගොඩ ඥාණාන්ද හාමුදුරුවො

sasmika

Member
Feb 20, 2008
1,135
47
0
melbourne
කිරිබත්ගොඩ ඥාණාන්ද හාමුදුරුවො

කිරිබත්ගොඩ ඥාණාන්ද හාමුදුරුවො hata benala paw karaganda epa yaluwane.
mokada appi danne neha hamuduru margapala labalada kiyala.
karunakara sekayak tiyanawanam youtube eka tiyana bana ahala hithala katha karanda
 

cyberDil

Member
Jun 27, 2011
1,795
128
0
කිරිබත්ගොඩ ඥාණාන්ද හාමුදුරුවො වටා සැළකිය යිතු පිරිසක් ඉන්නවා. කොහොම උනත් ප්‍රසිද්ධ බුද්ධිමත් හාමුදුරුවරු උන්වහනේගේ සමහර ක්‍රියා කලාපයන් හෙලා දකිනවා. ඒ,
පන්සල් ඇති ප්‍රදේශ වල මහමෙව්නා තැනීම.
සිංහලෙන් පිරිත් සජ්ජායනා කිරීම.
විශ්ව විද්‍යාල වල සිටින උගත් තරුණ පිරිස් මහණ කිරීම... වැනි දේවල්.
මේවා ගැන නායක හාමුදුරුවෝ හොයලා බලන්න ඕන කියලයි ඒ හාමුදුරුවරු නම් කියන්නේ.