කිරිබත්ගොඩ තිලකවර්ධන ගිනි ගනියි 😲😲😲

kevindareal

Well-known member
  • Apr 19, 2011
    4,193
    1,626
    113
    ඔය පාරෙන් එහා පැත්තේ ෂොප් එකක් බන් ගින්න එතකොට අනිත් පැත්තටත් ඇවිල්ලද තිලකවර්ධන ගිනි ගනියි ගිනි ගනී කියන්නේ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,449
    100,443
    113
    ඔය පාරෙන් එහා පැත්තේ ෂොප් එකක් බන් ගින්න එතකොට අනිත් පැත්තටත් ඇවිල්ලද තිලකවර්ධන ගිනි ගනියි ගිනි ගනී කියන්නේ?
    නාහෙන් බත් කෑවා වගේ තමා.
     
    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,307
    8,448
    113
    ඔය පාරෙන් එහා පැත්තේ ෂොප් එකක් බන් ගින්න එතකොට අනිත් පැත්තටත් ඇවිල්ලද තිලකවර්ධන ගිනි ගනියි ගිනි ගනී කියන්නේ?
    ගින්න තිලකවර්ධන එකටත් පැතිරිලා 😧
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    නූලෙ මාතෘකාව දැක්කම මම කල්පනා කරා වෙළද සංගමේට වැරදිලද කියල.