Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Today at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කිරිබත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැනුයි (දවල්ට) කන්න උනේ බම්!  බොලා කාලා බම්? හාල් තිබ්බද බම්? 25-අවුරුද්ද උඹලට නැගලා යන ලයින් එකක් ද බම් තියෙන්නේ?

මුං කිරිබත් එක්ක පොඩි මාළු කෑල්ලයි, රටඉඳි 5යි, ලුණු මිරිස් ජුන්ඩයි

[SPOILER="නිධාන කථාව සහ මගේ අඳෝනාව"]

උදේට කිරිබත් කන්න උනේ නෑ මගේ සුන්දර කිරි මිට්ටනේ,

සිද්ධිය උනේ අපේ මහා දෙන්නට තට්ටයෝ සෙට් එකක් එන්න කියලා තට්ටයින්ට හීල් දානේ හදව ගන්න..... ගෙදරින් හදන් එන්න එපාය ලු! තට්ටයෝ 15ක් ඉන්නවාය උදේම පන්සලට ඇවිල්ලා උයල දීලා යන්න කියලා අපේ පියාට සහ මවට කියලා මහ තට්ටයා

ඒ පාර මටත් එන්න කියලා, මව/පියා/මම/පියාගේ රියදුරු අංකල් සහ තව පොඩි අනාථයෙක් (පොඩි අනාථයා තට්ටයෝ සෙට් එකේ කාගේ හරි තට්ටයෙක් ගේ පවුලේ කෙනෙක්)

රතු කැකුළු කිලෝ 20කට මුං ඇට කිලෝ 7ක් දාල මුංකිරිබත් හැදුවා. එක තට්ටයාට එක කිරි හට්ටිය ගානේ කිරි හට්ටි 15යි බුද්ධ පූජාවට කියලා පොඩි පුංචි කිරි හට්ටි 5යි, පැණි බෝතල් 6යි, පලතුරු වෙනම කැවිලි වෙනම ඔක්කොම ජාති ගෙනිහිල්ලා තිබ්බ බම්! රුපියල් 5000ක් ලියුම් කවර වල දාලත් දුන්නා බම් එක තට්ටයාට එක ලියුම් කවරේ බැගින්...

පුදුම සැපක් තට්ටයෝන්ට බම්....  තට්ටයෙක් උනාම රජ සැප නේ කියලා හිතුනා මගේ සුන්දර කිරි මිට්ටනේ  අපේ මහ දෙන්න වගේ අන්ධ භක්තිය තියන බහුජ්ජ පවුල් හතර පහක් ෆෝම් කරගත්තාම දවස් 365ම ආතල් එකේ ඉන්න පුළුවන් තට්ටයෝන්ට  [/SPOILER]

[QUOTE="MR.YOLO, post: 30443328, member: 585452"] දැනුයි (දවල්ට) කන්න උනේ බම්! 😐 බොලා කාලා බම්? හාල් තිබ්බද බම්? 25-අවුරුද්ද උඹලට නැගලා යන ලයින් එකක් ද බම් තියෙන්නේ? 🤭 [URL='https://elakir.com'][IMG]https://i.postimg.cc/vZhwmYPH/1.jpg[/IMG][/URL] [URL='https://elakir.com'][IMG]https://i.postimg.cc/QtB2SpjH/2.jpg[/IMG][/URL] [URL='https://elakir.com'][IMG]https://i.postimg.cc/sXttLv2K/3.jpg[/IMG][/URL] මුං කිරිබත් එක්ක පොඩි මාළු කෑල්ලයි, රටඉඳි 5යි, ලුණු මිරිස් ජුන්ඩයි 🤭🤗 [SPOILER="නිධාන කථාව සහ මගේ අඳෝනාව"] උදේට කිරිබත් කන්න උනේ නෑ මගේ සුන්දර කිරි මිට්ටනේ, සිද්ධිය උනේ අපේ මහා දෙන්නට තට්ටයෝ සෙට් එකක් එන්න කියලා තට්ටයින්ට හීල් දානේ හදව ගන්න.....🙄 ගෙදරින් හදන් එන්න එපාය ලු! තට්ටයෝ 15ක් ඉන්නවාය උදේම පන්සලට ඇවිල්ලා උයල දීලා යන්න කියලා අපේ පියාට සහ මවට කියලා මහ තට්ටයා 😐 ඒ පාර මටත් එන්න කියලා, මව/පියා/මම/පියාගේ රියදුරු අංකල් සහ තව පොඩි අනාථයෙක් (පොඩි අනාථයා තට්ටයෝ සෙට් එකේ කාගේ හරි තට්ටයෙක් ගේ පවුලේ කෙනෙක්) රතු කැකුළු කිලෝ 20කට මුං ඇට කිලෝ 7ක් දාල මුංකිරිබත් හැදුවා. එක තට්ටයාට එක කිරි හට්ටිය ගානේ කිරි හට්ටි 15යි බුද්ධ පූජාවට කියලා පොඩි පුංචි කිරි හට්ටි 5යි, පැණි බෝතල් 6යි, පලතුරු වෙනම කැවිලි වෙනම ඔක්කොම ජාති ගෙනිහිල්ලා තිබ්බ බම්! රුපියල් 5000ක් ලියුම් කවර වල දාලත් දුන්නා බම් එක තට්ටයාට එක ලියුම් කවරේ බැගින්... පුදුම සැපක් තට්ටයෝන්ට බම්.... 😐 තට්ටයෙක් උනාම රජ සැප නේ කියලා හිතුනා මගේ සුන්දර කිරි මිට්ටනේ 🤭🤗 අපේ මහ දෙන්න වගේ අන්ධ භක්තිය තියන බහුජ්ජ පවුල් හතර පහක් ෆෝම් කරගත්තාම දවස් 365ම ආතල් එකේ ඉන්න පුළුවන් තට්ටයෝන්ට 🤗😂🤣 [/SPOILER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom