කිරිබත්

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,181
    113
    දැනුයි (දවල්ට) කන්න උනේ බම්! 😐 බොලා කාලා බම්? හාල් තිබ්බද බම්? 25-අවුරුද්ද උඹලට නැගලා යන ලයින් එකක් ද බම් තියෙන්නේ? 🤭

    මුං කිරිබත් එක්ක පොඩි මාළු කෑල්ලයි, රටඉඳි 5යි, ලුණු මිරිස් ජුන්ඩයි 🤭🤗

    උදේට කිරිබත් කන්න උනේ නෑ මගේ සුන්දර කිරි මිට්ටනේ,

    සිද්ධිය උනේ අපේ මහා දෙන්නට තට්ටයෝ සෙට් එකක් එන්න කියලා තට්ටයින්ට හීල් දානේ හදව ගන්න.....🙄 ගෙදරින් හදන් එන්න එපාය ලු! තට්ටයෝ 15ක් ඉන්නවාය උදේම පන්සලට ඇවිල්ලා උයල දීලා යන්න කියලා අපේ පියාට සහ මවට කියලා මහ තට්ටයා 😐

    ඒ පාර මටත් එන්න කියලා, මව/පියා/මම/පියාගේ රියදුරු අංකල් සහ තව පොඩි අනාථයෙක් (පොඩි අනාථයා තට්ටයෝ සෙට් එකේ කාගේ හරි තට්ටයෙක් ගේ පවුලේ කෙනෙක්)

    රතු කැකුළු කිලෝ 20කට මුං ඇට කිලෝ 7ක් දාල මුංකිරිබත් හැදුවා. එක තට්ටයාට එක කිරි හට්ටිය ගානේ කිරි හට්ටි 15යි බුද්ධ පූජාවට කියලා පොඩි පුංචි කිරි හට්ටි 5යි, පැණි බෝතල් 6යි, පලතුරු වෙනම කැවිලි වෙනම ඔක්කොම ජාති ගෙනිහිල්ලා තිබ්බ බම්! රුපියල් 5000ක් ලියුම් කවර වල දාලත් දුන්නා බම් එක තට්ටයාට එක ලියුම් කවරේ බැගින්...

    පුදුම සැපක් තට්ටයෝන්ට බම්.... 😐 තට්ටයෙක් උනාම රජ සැප නේ කියලා හිතුනා මගේ සුන්දර කිරි මිට්ටනේ 🤭🤗 අපේ මහ දෙන්න වගේ අන්ධ භක්තිය තියන බහුජ්ජ පවුල් හතර පහක් ෆෝම් කරගත්තාම දවස් 365ම ආතල් එකේ ඉන්න පුළුවන් තට්ටයෝන්ට 🤗😂🤣
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,105
    36,067
    113
    වොන්ඩර් ලැන්ඩ්

    රටඉඳි dunne nadda ban
    naginawane hodata රටඉඳි walata
     
    • Love
    Reactions: MR.YOLO

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,760
    1
    62,842
    113
    Mother Earth
    මුං කිරිබත් මම කාලා නෑ. ම්ම් මරු කට්ට සම්බලේ. තව ටිකකින් බඩ රිදෙන්න හැදෙයි හොඳේ. මම කෙල ගිල්ල. 🤷‍♂️😄 ආසයි බන් කට්ට සම්බල් කන්න. ගැස්ට්‍රිටිස් නිසා සැර කන්න බැ. 🙄

    කට්ට සම්බලුයි කිරි බතුයි මරු. 😍
    ------ Post added on Jan 1, 2025 at 3:49 PM
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,181
    113
    Adow mun eta kiribath neda????? :angry: :angry: :angry: :angry:
    kiri nam poddak madi wagey but.............
    පොල් ගෙඩි දෙකක කිරි දැම්මා බම් දෙපාරක් blend කරලා මිටිකිරි / දියකිරි දෙකම දැම්මා. හාල් එක පොඩ්ඩක් case බම් 🧐🤔

    ඔක්කොම හොදයි මුං ඇට ඇරෙන්න
    හාල් එක පොඩ්ඩක් අවුල් බම් එකට සෙට් වෙන්නේ මුං දාල කිරිබත් එක, ගමක ගොවිතැන් කරන කෙනෙක් තට්ටයන්ට කියල දීපු හාල් ගෝනියක් තිබ්බා ඒකෙන් හදන්න රසයි කියලා මහා තට්ටයා අපේ පියාට කිව්ව නිසා අපි හැදුවේ,

    ඒ හාල් බම් අපි කඩෙන් අරන් උයන හාල් වගේ නෙමෙයි හරි වදකාර හාලක්, පට්ට බර හාලක් හොදි එහෙම factory එකක් හදන්න ඕනි ඇති ඒක නිකන් උයල කනවා නම්, හැබැයි බම් පට්ට natural සුවඳක් තියනවා ඒ වගේම රසත් මරු. මුං දාපු එකෙන් හාල සොෆ්ට් උනා වගේ සීන් එකක් උනා බම්

    මම නම් අාසම නැති කෑමක්..
    ආස නෑ තමයි බම් මමත්, මුං හෙන සිතල සීන් එකක් තියනවා, ඇට ජාති වලින් මුං තමා මම ignore කරලම නොකාම ඉන්න බලන්නේ බම් 😑

    රදලයෙක් ඩිටෙක්ටඩ්
    මහ දෙන්නා බම් රදළ සීන් එකේ ඉන්නේ. මම නම් අඩුකුලේ කළුවෙක් ඔන්න ඈ..... 🤭🤗

    මුං කිරිබත් මම කාලා නෑ. ම්ම් මරු කට්ට සම්බලේ. තව ටිකකින් බඩ රිදෙන්න හැදෙයි හොඳේ. මම කෙල ගිල්ල. 🤷‍♂️😄 ආසයි බන් කට්ට සම්බල් කන්න. ගැස්ට්‍රිටිස් නිසා සැර කන්න බැ. 🙄

    කට්ට සම්බලුයි කිරි බතුයි මරු. 😍
    ------ Post added on Jan 1, 2025 at 3:49 PM

    මේ තියෙන්නේ බම් ලුණු මිරිස් උම්බලකඩ දාල, කට්ට සම්බල් කියන්නේ අර තෙල් දාන තෙම්පරාදු වගේ සීන් එක නේ? 🧐🤔, කට්ට සම්බල් පට්ට රසයි බම් ලුණු මිරිස් වලට වඩා හැබැයි. 😉
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,698
    2,794
    113
    හම්මට පට්ට පට්ට මිට්ටො. ගෑනිට කියන්න ඕනෙ හෙට උදේට හදන්න කියල. 😍
     
    • Love
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,181
    113
    හම්මට පට්ට පට්ට මිට්ටො. ගෑනිට කියන්න ඕනෙ හෙට උදේට හදන්න කියල. 😍

    තව එකත් එක්ක චිකන් හොද්දක් වත් ඕනි කියල හාමිනේට කියපං මගේ සුන්දර රදළයෝ :yes: