කිරියගේ_දුව වැදපල්ලා

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    කිරියගේ_දුව වැදපල්ලා

    රහත් මෙහෙණින් වහන්සේ නමක් ලක්ශ 62 ජනතාව දුකින් මුදවනු පිණිස මහමග වඩින අයුරු.ඇය ගිහි කළ ලක්ෂ්මන් කිරිඇල්ල නම්වු මානවකයාගේ දියණිය වූ අතර, යහපාලනය යටතේ වසර 2015 ජනවාරි මස 8 වැනිදා සසුන්ගතවී මෙසේ අල්පේච්ච දිවියක් ගතකරනු ලබයි....

    සාධු කියන්න ටොයියනි,
    සාධු කියන්න ජෙප්පනි,
    සාධු කියන්න හෙලුකොට්ටනි...!​

    17634492_10212769889184667_2613213307231015169_n.jpg



    වෙනස.:P
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එක එකාගේ පක්ෂ වලට පාට වලට පවුල් වලට නම් වලට කඩේ ගිහින් ඉන්න උන්ට හොඳ වැඩේ... :angry:

    බහුතරය එසේ වන කල සුලුතරයට සිදුව ඇත්තේ ඒ දෙස බලමින් හඬමින් සිනාසීමට පමණි...:sorry: