කිරියට ඇවිදින්........

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,632
    3,503
    113
    ඔන්න යාළු මේ මාසෙ 9 වෙනිදට කිරියට ඇවිදින් අවුරුදු 10ක් උනා.... එදා මෙදා තුල කිරියෙන් දැන උගත් දේ බෙහෝමයි...... ජීවිතයට පාඩම්.... වැටුනු තැනද නැගිටින්නට හයිය... එකි මෙකි නොකි දේ බොහෝමයි......

    වෙනදා තරම් කිරියත් එක්ක රැදෙන්න කාලය මදි උනත්.... ලැබුනු හැම වෙලාවකම ඇවිල්ලා යනවා කිරියට..... අලුත් මුහුණුවර සමගින් නැවුම් ගමනකට මගෙන් ආසිරි....

    මම

    උතුවන්කන්දේ සරදියෙල්
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,503
    113
    Great machan. Api nam GT ekkama apu un. :D:D
    Mata puluwan ube age eka guess karanna. 28i ne? ekko 29i


    නෑ පුතා මට 34යි. මේක හදා ගන්න කලින් අපි හවුලේ Account 1ක් පාවිච්චි කලේ. අපි 3-4 දෙනෙක් ..............507 කියලා. ඒනේ පෝස්ට් දාන්න බැරි හින්දා මේක හදා ගත්තා.

    ලයික් එක කියලා වැරදිලා රිපෝර්ට් බටන් එක එබෙනවා :dull:


    ටිකක් හුරු වෙනකං කල්පනාවෙන්........
     

    sachitra

    Junior member
  • Nov 16, 2006
    649
    20
    18
    44
    ජා-ඇල බං..
    සරදියෙල්....ඈත අතීතේ මරා ගත්තා මතකයි මචං. මට දැං 40 කටත් කිට්ටුයි. රෙප් පවර් නෙමෙයි. වයස.
     
    • Like
    Reactions: Rummy678

    captdaya

    Active member
  • Feb 10, 2012
    576
    114
    43
    Thank you for all of you...this is an amazing site with full of information, fun and reasonable X energy :). I like to read some comments as our members are open-minded and are subject experts.... Wish you the site 'Elakiri' a long life, more members, more business opportunities and continue as a quality site.