කිරියනි මේ කතාව කුමක්ද?

AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    3,047
    3,919
    113
    ඇඩ්රස් නෑ
    සැගවෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි
    ඇඹරෙමි එහෙත් පසු නොබසිමි නොනවතිමි
    කවදා කොතැනකදි හෝ මහ මුහුද හිමී
    හමුවුනු තැනහි මා සතු බර ඔහුට දෙමි
     
    • Love
    Reactions: cheyrav

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    මොකවත් පේන්නේ නැහැනේ ත්‍රෙඩ් එකේ.


    යම්තාක් දුරකට ඇත්ත වෙන්න ඇති. අනේ මන්දා. හැබැයි මෙන්න මේ පොත ටිකක් හොදයි ඕක ගැන ඇත්තටම ඉගෙනගන්න ඕන නම් - Men Are from Mars, Women Are from Venus
    කියවල තියනව. හොද පොතක් තමයි ඔය පැත්ත ගැන ටිකක් ඉගෙනගන්න.
    මන් මේ නලුවට ආසයි ඒකයි බැලුවෙ කතාව මොකක්ද කියල
    ------ Post added on Apr 9, 2023 at 8:14 PM
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    යම්තාක් දුරකට ඇත්ත වෙන්න ඇති. අනේ මන්දා. හැබැයි මෙන්න මේ පොත ටිකක් හොදයි ඕක ගැන ඇත්තටම ඉගෙනගන්න ඕන නම් - Men Are from Mars, Women Are from Venus

    මොනාද ඕකෙ තියෙන්නෙ ඉගෙනගන්න
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    මොනාද ඕකෙ තියෙන්නෙ ඉගෙනගන්න
    ගෑණු සහ පිරිමි ඇයි වෙනස් කියන එක ගැන පැහැදිලිවම තියනවා.