කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබ නව වසරක් වේවා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    218713-happy-new-year-g6e967bd581920.jpg

    මාගේ සියලුම කිරියේ රසික ජනතාවට සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    වයිෆ්ගෙනුයි මගෙනුයි උබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා :love2: (y) (y)
     
    • Love
    Reactions: NRTG and 2osama

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    218713-happy-new-year-g6e967bd581920.jpg

    මාගේ සියලුම කිරියේ රසික ජනතාවට සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
    නාකි මයිනා නිවන් යන, රාජපස්සලා හැඳිගෑවෙන බයියන්ට කෙලවෙන අලුත් අවුරුද්දක් වේවා !!!
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    උබට තාම අවුරුද්ද ලැබුවේ නෑනේ. එසේම වේවා...!!!!!
    අලුත් අවුරුද්දේ වැඩි වැඩියෙන් ත්‍රීවීල් හයර් ලැබේවා කියලා පාර්ථනා කරනවා සාගෝ 🙏🙏
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,623
    1
    32,377
    113
    - උඩරට -
    *ලැබුවා වූ,*❤️
    *2023 නව වසර,*😍
    *ඔයාටත්,*
    *ඔයාගෙ පවුලෙ සියලු දෙනාටත්,*😘
    *සිතන පතන සෑම දේම සාර්ථක වෙන,*❤
    *කිරියෙන් පැණියෙන් ඉතිරෙන,*🥰
    *සාමය සතුට පිරි,*🥳
    *නිදුක් නීරෝගිමත්,*
    *සුබම සුබ නව වසරක් වේවා!!*😊
     
    • Love
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    *ලැබුවා වූ,*❤️
    *2023 නව වසර,*😍
    *ඔයාටත්,*
    *ඔයාගෙ පවුලෙ සියලු දෙනාටත්,*😘
    *සිතන පතන සෑම දේම සාර්ථක වෙන,*❤
    *කිරියෙන් පැණියෙන් ඉතිරෙන,*🥰
    *සාමය සතුට පිරි,*🥳
    *නිදුක් නීරෝගිමත්,*
    *සුබම සුබ නව වසරක් වේවා!!*😊
    Happy New Year!
    ඔබට ත් එසේම වේවා 🙏🙏
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    නාකි මයිනයි උගේ පව්ලේ හැත්ත බුරුත්ත්යි මකබෙවිල යන අව්රුද්දක් වේවා