කිරියෙන් Covid පොසිටිව් සාමාජිකයන්

Maskoora

Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,531
    100,707
    113
    හැමෝටම ඉක්මනින් හොද වෙයි. කියන ඒව ඒ විදියටම පිළිපැදල ගෙට වෙලා රෙස්ට් එකේ ඉන්න.
     
    • Love
    Reactions: BuLaTha

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,673
    4,343
    113
    මේ සියලු දෙනාටත් දන්න නොදන්න ලෝකවාසී සැමටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා! 🙏🙏🙏
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,375
    12,648
    113
    Piliyandala
    sinhalu lamai hadana eka nawattanakan man marenne ne
    උබ මැද්දට ඇවිල්ල මැද්දෙන් නිදහස් වෙලානේ ඉතින් පොසිටිව් නෙගටිව් පලක් තියේද
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    danata mama positive naha eth symptoms enawa wage gathiyak thiyenawa bn :( ada ude indan ugura ridenawa.

    dad ta covid positive. dan tikakata kalin result aawe :(. mata test ekak wath karaganna widihak naha danata PHI ta kiwwa balamu :(

    hamoma get well soon. anith eka parissam wenna me paara danna aya godak positive dura inna yaluwo pawa covid positive wela.