ethakota kello balanne kohomada?මොනවා ද මේ හැට හතර මායම්?
1. නෙතඟින් බැලීම
2. ඇස් කරකැවීම/ ඇස් නැටවීම
3. ඇස් පියවීම.
4. ඇස් නෙරා බැලීම.
5. ඇස් සම්පූර්ණයෙන් වැසීම.
6. ඇස් අඩක් වැසීම.
7. වරින් වර බැලීම.
8. වෙනතක් බලා සිටීම.
අමුතුවෙන් හැදෙන්න දෙයක් නෑ ඉතින් තියන තත්වෙ අඩුකරගන්න එහෙම කරන්නෙඔව් ඔව් එහෙම කරපම්
උබෙ හිතට හොදයිනෙ, නැත්නන් ඩිප්‍රෙසන් හැදේවි
aththatama thama dammeUba meka aettatama nam demme uba pawu bn.
Find something else to pass your time bn.aththatama thama damme
ඊයා මටම ලැජ්ජයි කිම්බක් හින්දා වෑලපිච්ච thread ටික දැක්කම![]()
උබේ හිතේ සැනසීම වෙනුවෙන් කරන්න පුලුවන් ඕන මගුලක් කරපං, ඒකෙ කිසිම අවුලක් නෑ... හිත ලෙඩ වෙන්න දෙන්න එපා බූට් ස්ට්‍රෙස් නිසා.. දවසක උබ ඔය චැට් දැක්කම උබටම හිතෙයි උබ මොනතරම් බොලද මානසික මට්ටමකද අද ඉදල තියෙන්නෙ කියල.. ගියපු කෙල්ලෙක් වෙනුවෙන් උබ ඔය නාස්ති කරන විනාඩියක් පාහේ පට්ටම අපරාදයක් කියල කලක් ගියාම උබ පසුතැවෙනව බ්‍රෝ.. ඒක නිකන් හරියට පුකේ හිලෙන් එලියට ගියපු කක්ක බෙට්ටක් ආයෙ පුක ඇතුලටම දාගන්න දගලනව වගේ තනි අංගවිකල වැඩක් ඉතින්...wena girl kenek set kara gattada?මම exට දෙන්න ඕන පණිවිඩ මේකෙ දැම්මම උබලට කිරියත් එක්ක එපාවෙනවනේ,ඒ හින්දා මම කෙල්ලගෙ නමින් private telegram group එකක් හැදුවා,කෙල්ලට යවන්න ඕන හැම මගුලම ඒකට දානවා,unblock කරපු දවසක group link එක එයාට යවනවා එතකොට එයා දකීවිනෙ![]()