කිරියේ අමතක නොවන moments මොනාද ?

Ho-Mie

Active member
  • Jul 29, 2025
    33
    138
    33
    2020 සිට මෙහි සිටි අයෙකු ලෙස ,

    # හොඳ කොල්ලා පිටුවහල් කිරිම

    # Sandy fdo X Anuradha වලිය

    # GTRZ ගොට් චීස් and සැමන් ෆිලට්

    # අන්තරේ කියලා election එකට ඉස්සෙල්ලා ආපු ෆේක් පුරෝන dial එක ( වැඩියෙන් ම dislikes උට තමා කිරියේ)

    # තව ඇති ඒවා මතක් කරන් යමු

    2020 ට කලින් ඒවා තමා
    # red bitch
    # පිටරට සුවඳ
    # භූත කොටුව
    # scurvy old threads
    # etc

    තව මොනාද ?
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,049
    12,220
    113
    🌎
    Man nan 2006 idanda koheda matakath ne
    1755608117577.png
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,537
    113
    පේමන්ට් එකේ.
    @Pathfinder_A2Z කියන එකාට ආයෙ රෙද්දක් ඇදන් Thread එකක් දාන්න බැරි තැනට කුජීත කිරීම. පොර EK එනවා හැබැයි. Last seen off කරගෙන. වෙලාවකට පවු කියලත් හිතෙනවා. :(:(:(
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    අර පොරක් හිටියේ හෑන්ඩ්බිලක් ලැබුනා කියලා ඌ ඩිසයින් කරපු උගේ ඇඩ් එකක් මේකේ දාලා ගේමක් දෙන්ඩ ට්‍රයි කරපු. ඒක මරු ත්‍රෙඩ් එක.