කිරියේ අමතක නොවන moments මොනාද ?

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඩොලී සහ කස්සා ලව් එකයි, ඒකි මැරුණා කියලා එකෙක් දාපු ත්‍රෙඩ් එකයි. ඒ දවස් වල මම South Africa හිටියෙ මම වැඩ නවත්තලා ඒකි ගැන හෙව්වෙ. මොනා වුනත් ලෙජන්ඩ්රි ඇන්දවීම් ඒවා.

    අනිත් එක චීන පැන්ඩා කතා වස්තුව
     

    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    684
    802
    93
    මන් ඉස්සරම මේකෙ හිටියා ඉස්කෝලෙ යන කාලේ, ඒ දවස් වල මේකෙන් සෙට් උන ජෝඩුවක් බැන්දා කිරියෙ උන්ටත් වෙඩින් එකට එන්න කිව්වා
     
    • Wow
    • Love
    Reactions: Ho-Mie and Yeezus

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඩොලී සහ කස්සා ලව් එකයි, ඒකි මැරුණා කියලා එකෙක් දාපු ත්‍රෙඩ් එකයි. ඒ දවස් වල මම South Africa හිටියෙ මම වැඩ නවත්තලා ඒකි ගැන හෙව්වෙ. මොනා වුනත් ලෙජන්ඩ්රි ඇන්දවීම් ඒවා.

    අනිත් එක චීන පැන්ඩා කතා වස්තුව
    දත ලොකු හාදයෙක්
     

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,649
    3,015
    113
    ජෙප්පන්ට රෙදි නැතිව කඩේ යන, පොයින්ට් එකට කතා කරන්න බැරි, යන්නේ කොහෙද මල්ලේ පොල් රිප්ලයි දාන ඩෝබීයා @shenat
     

    Rontmiir

    Well-known member
  • Jun 27, 2025
    285
    268
    63
    මහනුවර
    රෙන්ජ් රොවර් ඉවෝක්
    මම උබ අපි
    My3
    මම නොදැකිය යුතු දෙයක් දැක්කා බොලව්
    මම තාත්තෙක් උනා බන්
    සන්වර්දන නිව්ස්
    පොල් ගෙඩිය 100යි බෑව 50යි
    මුදිතා පදනම ස්මිත් අය්යා
    වලතර ගෙ ගෙදර යාම
    අනුජ මෙත්සර ඇමතීම
    ඔබේ සතුරාගෙන් පලි ගන්නා ආකාරය
    ලන්කා ඇඩ්ස් - virgin boy kasun kbp
    2019 election results - melon8

    තව ගොඩායි
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    2020 සිට මෙහි සිටි අයෙකු ලෙස ,

    # හොඳ කොල්ලා පිටුවහල් කිරිම

    # Sandy fdo X Anuradha වලිය

    # GTRZ ගොට් චීස් and සැමන් ෆිලට්

    # අන්තරේ කියලා election එකට ඉස්සෙල්ලා ආපු ෆේක් පුරෝන dial එක ( වැඩියෙන් ම dislikes උට තමා කිරියේ)

    # තව ඇති ඒවා මතක් කරන් යමු

    2020 ට කලින් ඒවා තමා
    # red bitch
    # පිටරට සුවඳ
    # භූත කොටුව
    # scurvy old threads
    # etc

    තව මොනාද ?

    IQ 750 k thiyena lat bass rata yanna gahapu gema (@hancok )