Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම සොරි වෙන්න ඕන ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්න පරක්කු උනාට.වැඩ තිබුන මචන් ගොඩක් මේ දවස් ටිකේ.ගොඩක් තැන්ක්ස් මචන් උබේ කමෙන්ට් එකට.මම මේ ගැන හිතල බැලුව මචන්.මට PM එවල, නම්බර් ෂෙයාර් කරපු අය එක්කත් කතා කරලා බැලුව.එත් මචන්,මේ අකවුන්ට් එකක් ඕපන් කරලා සල්ලි දාන සීන් එක ටිකක් කරන්න අමාරුයි මචන්.මුකුත් හිතන්න එපා එහෙම කියනවට.එත් සල්ලි ගනුදෙනු වලට මම එච්චර කැමතිත් නෑ බන්ස්.අනික අකවුන්ට්ස් බැලන්ස් කරන්න වෙලාවකුත් නැතිවෙයි මචන්.

මෙහෙම කරමු.හම්බෙන පොත් ටිකේ නම් ටික මේකෙම දැන්නම්.තව අඩු මොන වගේ පොත් ද කියලත් දැන්නම්.ඊලගට ගන්න අය ඒ අඩු පොත් වලට පුළුවන් නම් priority එකක් දෙන්න.නැති උනාට කමක් නෑ.එකම පොතෙන් 4/5 ක් තිබ්බත් කමක් නෑ .ලයිබ්‍රරි එකක් නෙහ්.අනික, පොතක් හරි අරන් එවන්න බැරි නම් මේකට දායක උනේ නැති උනාට කමක් නෑ.එන උන් දෙතුන් දෙනෙක් එක්ක හරි එකතු වෙලා මේක කරනවා කොහොම හරි.සොරි මචන්.සල්ලි ගනුදෙනු කරදරයි.පොතක් අරන් දෙන්න කොහෙත්ම විදියක් නැති (රට ඉන්න අය වගේ) ඒ වගේම මේ වැඩේට කොහොම හරි දායක වෙන්න ඕන ය, මෙහෙ ඉන්න යාලුවෙකුට හරි සල්ලි දෙන්න, පොත් ටිකක් අරන් දෙන්න කියල.

අපි පොත් බර දෙන්න පුළුවන් තැන ටිකක් කතාකරගනිමු මචන්.මව දන්නා අයට සහ, මට ප්PM දල අදුන ගත්තු, කොලබ අවට ඉන්න අයට පුළුවනි පොත් අපේ ඔෆිස් එකට ඇවිත් බාර දෙන්න.ඔෆිස් එක තියෙන තැන මම PM කරන්නම් ඕන අයට.මෙතන ඕන නම් දාන්නත් පුළුවනි.but,එක දෙයක්. ඒ ඇවිත් පොත් බර දෙන හැමෝම, පොත් ගිහින් ඩොනෙට් කරන දවසටත් එන්න ඕන.හදිස්සියෙන් එකෙක්ට බැරි උනත් අනික් උන් එන්න ඕන.

අපි ඒවා මෙතනම කතාකර ගමු.

තව කට්ටිය දන්නා තැන තියෙනවා නම් සජෙස්ට් කරමු.එක පළාතකින් එක්කෙනෙක් වගේ ඉන්නවා නම් ලේසිය්.එතකොට ඒ පැත්තේ අයට අදාල කෙනාට දෙන්න පුළුවන්. එහෙම හොදයි නේද.

[QUOTE="Satan_at_Hell, post: 19730722, member: 517582"] [SIZE="5"][COLOR="DarkRed"]මුලින්ම සොරි වෙන්න ඕන ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්න පරක්කු උනාට.වැඩ තිබුන මචන් ගොඩක් මේ දවස් ටිකේ.ගොඩක් තැන්ක්ස් මචන් උබේ කමෙන්ට් එකට.මම මේ ගැන හිතල බැලුව මචන්.මට PM එවල, නම්බර් ෂෙයාර් කරපු අය එක්කත් කතා කරලා බැලුව.එත් මචන්,මේ අකවුන්ට් එකක් ඕපන් කරලා සල්ලි දාන සීන් එක ටිකක් කරන්න අමාරුයි මචන්.:(මුකුත් හිතන්න එපා එහෙම කියනවට.එත් සල්ලි ගනුදෙනු වලට මම එච්චර කැමතිත් නෑ බන්ස්.අනික අකවුන්ට්ස් බැලන්ස් කරන්න වෙලාවකුත් නැතිවෙයි මචන්.:confused::confused: මෙහෙම කරමු.හම්බෙන පොත් ටිකේ නම් ටික මේකෙම දැන්නම්.තව අඩු මොන වගේ පොත් ද කියලත් දැන්නම්.ඊලගට ගන්න අය ඒ අඩු පොත් වලට පුළුවන් නම් priority එකක් දෙන්න.නැති උනාට කමක් නෑ.එකම පොතෙන් 4/5 ක් තිබ්බත් කමක් නෑ .ලයිබ්‍රරි එකක් නෙහ්.අනික, පොතක් හරි අරන් එවන්න බැරි නම් මේකට දායක උනේ නැති උනාට කමක් නෑ.එන උන් දෙතුන් දෙනෙක් එක්ක හරි එකතු වෙලා මේක කරනවා කොහොම හරි.සොරි මචන්.සල්ලි ගනුදෙනු කරදරයි.පොතක් අරන් දෙන්න කොහෙත්ම විදියක් නැති (රට ඉන්න අය වගේ) ඒ වගේම මේ වැඩේට කොහොම හරි දායක වෙන්න ඕන ය, මෙහෙ ඉන්න යාලුවෙකුට හරි සල්ලි දෙන්න, පොත් ටිකක් අරන් දෙන්න කියල.:yes::yes: අපි පොත් බර දෙන්න පුළුවන් තැන ටිකක් කතාකරගනිමු මචන්.මව දන්නා අයට සහ, මට ප්PM දල අදුන ගත්තු, කොලබ අවට ඉන්න අයට පුළුවනි පොත් අපේ ඔෆිස් එකට ඇවිත් බාර දෙන්න.ඔෆිස් එක තියෙන තැන මම PM කරන්නම් ඕන අයට.මෙතන ඕන නම් දාන්නත් පුළුවනි.but,එක දෙයක්. ඒ ඇවිත් පොත් බර දෙන හැමෝම, පොත් ගිහින් ඩොනෙට් කරන දවසටත් එන්න ඕන.හදිස්සියෙන් එකෙක්ට බැරි උනත් අනික් උන් එන්න ඕන.:shocked::shocked: අපි ඒවා මෙතනම කතාකර ගමු. තව කට්ටිය දන්නා තැන තියෙනවා නම් සජෙස්ට් කරමු.එක පළාතකින් එක්කෙනෙක් වගේ ඉන්නවා නම් ලේසිය්.එතකොට ඒ පැත්තේ අයට අදාල කෙනාට දෙන්න පුළුවන්. එහෙම හොදයි නේද. :yes::yes:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom