කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්.

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    2,887
    500
    113
    Adelaide
    කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්.

    මචන්ලා,මට පොඩි අයිඩියා එකක් තියෙනවා, එළකිරියේ ඔයාලා ටිකත් එකතුකරගෙන දුෂ්කර පළාතක පොඩි ඉස්කෝලෙකට ලයිබ්රි එකකට පොත් ටිකක් ඩොනෙට් කරන්න.
    මෙහෙමයි වැඩේ වෙන්නේ.අපි හැමෝම අපිට පුළුවන් විදියට 1-8 වසර වල ළමයින්ට ඕනකරන පොත් ටිකක් අරගෙන පාර්සල් කරලා, මේකේ කාගේ හරි ගෙදරකට හරි,කොහේහරි පොදු තැනකට බර දෙමු.
    පස්සේ මාසයක් විතර එකතු කරමු.ඒ අතරේ කවුරුත් කතාකරල, ලයිබ්රි එකක් නැති දුෂ්කර පැත්තක ඉස්කෝලයක් තෝරගෙන, (ඒ ඉස්කෝලේ ප්‍රින්සිපල් එක්කත් කතාකරලා ) , මාසෙකට පස්සේ එකතු උනු පොත් ටික, කට්ටිය එක්කම දවසක් දාගෙන ගිහින් දෙමු. (කට්ටියටම එන්න බැරි නම් කීපදෙනේක්වත් )
    පුළුවන් නම් ගොඩක් වටිනා දෙයක් මචන්.සමහර ඉස්කෝලවල ළමයින්ට පොතක් කියවන්න කිලෝමීටර් ගානක් දුර යන්න වෙනවා.

    අපේ ඔෆිස් එකේ,මන් ඉන්න ප්‍රොජෙක්ට් එකෙන්, මේ වගේ එකක් ඔගනයිස් කලා , තිස්සමහාරාමේ පැත්තේ ඉස්කෝලෙකට දෙන්න.ලබන සතියේ අපි යනවා පොතුත් අරගෙන.

    දෙන්න පුළුවන් පොත්,

    මඩොල් දූව,හීන් සැරය,හත්පණ , අපේ ගම,English grammar පොත්,dictionaries,past papers පොත්,තව පොඩි ළමයින්ගේ කතා පොත්,ළමයින්ට කියවන්න පුළුවන් ඉංග්‍රීසි පොත්, ඔයවගේ ඒවා.
    අලුත්ම පොත් ඕනෙත් නෑ.බැරි අයට ගෙදර තියෙන හොද තත්වේ පොත් උනත් පුළුවන්.කව්රුත් සල්ලි දෙන්න එපා මචන් නේද.එතකොට අවුල්.
    මොකද කියන්නේ කස්ටිය?
    වැඩේ කරමුද?
    ලොකු පිනක් මචන්ලා කරන්න පුළුවන් නම්. උබලගේ අදහසුත් දාපන්කෝ.
    :love::love::love:
     
    Last edited:

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    2,887
    500
    113
    Adelaide
    Hoda adahasak machan..kattiya mekata ekathu wei kiyala hithanawa..

    Thankx bn..ඔව් මචන්.එකතු කරගමු.බෑ බෑ කියල හැමෝම හිටියොත් කොහොමත් බෑ.බහිමු වැඩේට හැමෝම සෙට් වෙලා. :yes::yes:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    22,730
    3,753
    113
    Thankx bn..ඔව් මචන්.එකතු කරගමු.බෑ බෑ කියල හැමෝම හිටියොත් කොහොමත් බෑ.බහිමු වැඩේට හැමෝම සෙට් වෙලා. :yes::yes:

    aniwa yamu kattiyawath ekathu karagena
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    2,887
    500
    113
    Adelaide
    මරුසිරා;19710944 said:
    සල්ලි එවන විදිහක් දාපන්

    බෑ මචන්.සල්ලි ගනුදෙනු කරදරයි.තමන්ට පුළුවන් ගානක පොත් ටිකක් අරන් එවමු.පාර්සල් කරලා,තමන්ගේ EK අයි ඩී එක ලියලම එවමු නේද :P
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,621
    1,109
    113
    revolυтιoɴαry
    වැඩේ නරක නැ එත් ඉස්සෙල්ලාම දැන් ඉන්න කට්ට්යව අදුර ගෙන ඉන්න ඕනේ elakiri ක්‍රිකට් මැච් එක විතරයි අවු ගානක් තිස්සේ කරන එකම ඉවෙන්ට් එක

    පුලුවන්නම් ඉවෙන්ට් එකක් තියලා කට්ට්යව එකතු කර ගන්න බලන්න එන ටික බලලා හොද වැඩකට අතගහන්න

    අලුත් අවුරුද්ද අල්ලලා කරානම් හොදයි කට්ට්යටම නිවාඩු දවසක

    කට්ට්යව අදුර ගමු ඊට පස්සේ කරන වැඩක් කරමු කියන එකයි මාගේ අදහස
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    2,887
    500
    113
    Adelaide
    නියම වැඩක් මචං අනිවා කරන්න කට්ටිය support එකක් දෙයි :)

    කට්ටිය විතරක් මදි බොල . උබෙනුත් ඕනේ. උබට නම් මට ගෙනල්ලම දෙන්න පුලුවන් නෙහ්. :P
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,591
    5,749
    113
    ★Cutting Edge★
    කට්ටිය විතරක් මදි බොල . උබෙනුත් ඕනේ. උබට නම් මට ගෙනල්ලම දෙන්න පුලුවන් නෙහ්. :P

    එකෙන්ම එකෙන්ම ;) මන් ගෙනත් දෙන්නම් බන් සෙට් වෙමු :)