කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්.
මචන්ලා,මට පොඩි අයිඩියා එකක් තියෙනවා, එළකිරියේ ඔයාලා ටිකත් එකතුකරගෙන දුෂ්කර පළාතක පොඩි ඉස්කෝලෙකට ලයිබ්රි එකකට පොත් ටිකක් ඩොනෙට් කරන්න.
මෙහෙමයි වැඩේ වෙන්නේ.අපි හැමෝම අපිට පුළුවන් විදියට 1-8 වසර වල ළමයින්ට ඕනකරන පොත් ටිකක් අරගෙන පාර්සල් කරලා, මේකේ කාගේ හරි ගෙදරකට හරි,කොහේහරි පොදු තැනකට බර දෙමු.
පස්සේ මාසයක් විතර එකතු කරමු.ඒ අතරේ කවුරුත් කතාකරල, ලයිබ්රි එකක් නැති දුෂ්කර පැත්තක ඉස්කෝලයක් තෝරගෙන, (ඒ ඉස්කෝලේ ප්රින්සිපල් එක්කත් කතාකරලා ) , මාසෙකට පස්සේ එකතු උනු පොත් ටික, කට්ටිය එක්කම දවසක් දාගෙන ගිහින් දෙමු. (කට්ටියටම එන්න බැරි නම් කීපදෙනේක්වත් )
පුළුවන් නම් ගොඩක් වටිනා දෙයක් මචන්.සමහර ඉස්කෝලවල ළමයින්ට පොතක් කියවන්න කිලෝමීටර් ගානක් දුර යන්න වෙනවා.
අපේ ඔෆිස් එකේ,මන් ඉන්න ප්රොජෙක්ට් එකෙන්, මේ වගේ එකක් ඔගනයිස් කලා , තිස්සමහාරාමේ පැත්තේ ඉස්කෝලෙකට දෙන්න.ලබන සතියේ අපි යනවා පොතුත් අරගෙන.
දෙන්න පුළුවන් පොත්,
මඩොල් දූව,හීන් සැරය,හත්පණ , අපේ ගම,English grammar පොත්,dictionaries,past papers පොත්,තව පොඩි ළමයින්ගේ කතා පොත්,ළමයින්ට කියවන්න පුළුවන් ඉංග්රීසි පොත්, ඔයවගේ ඒවා.
අලුත්ම පොත් ඕනෙත් නෑ.බැරි අයට ගෙදර තියෙන හොද තත්වේ පොත් උනත් පුළුවන්.කව්රුත් සල්ලි දෙන්න එපා මචන් නේද.එතකොට අවුල්.
මොකද කියන්නේ කස්ටිය?
වැඩේ කරමුද?
ලොකු පිනක් මචන්ලා කරන්න පුළුවන් නම්. උබලගේ අදහසුත් දාපන්කෝ.

Last edited: