කිරියේ ඉන්න ධාරාණිපාත බයියන්ගේ පැටිකිරිය

Rocket Bunny

Well-known member
  • Sep 29, 2018
    354
    612
    93
    Department of TIK TOK
    75456757-140004664072312-7018910923209310208-o.jpg

    කවුද කියලා කියන්න ඕනේ නෑනේ :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අපේ මුත්ත බුලත් විට අතේ අරං යනව දැකල ඒ දවස්වල ගමේ නිල් පාට පක්ෂෙ මැම්බර් මුත්තට බුලත් පයියක් තෑගී දීල තියෙනව. එදා ඉඳන් අපි පරම්පරාවම නිල් පාට :yes:
     
    Rocket Bunny

    Well-known member
  • Sep 29, 2018
    354
    612
    93
    Department of TIK TOK
    අපේ මුත්ත බුලත් විට අතේ අරං යනව දැකල ඒ දවස්වල ගමේ නිල් පාට පක්ෂෙ මැම්බර් මුත්තට බුලත් පයියක් තෑගී දීල තියෙනව. එදා ඉඳන් අපි පරම්පරාවම නිල් පාට :yes:

    අපිත් එහෙමයි. අල්ලට රීලා දුන්නොත් කනවා මන් නම් ඒ තරම් ආදරෙයි
     
    • Love
    Reactions: nalin0001

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    අපේ මුත්ත බුලත් විට අතේ අරං යනව දැකල ඒ දවස්වල ගමේ නිල් පාට පක්ෂෙ මැම්බර් මුත්තට බුලත් පයියක් තෑගී දීල තියෙනව. එදා ඉඳන් අපි පරම්පරාවම නිල් පාට :yes:
    සිරිමාවෝගෙ කාලෙ කන්න නැතිව ඉද්දි අපෙ මුත්තට පොල් පකවල් දීලා මැම්බර් මහත්තයා. එදා ඉදන්ම අපි කොල :yes:
     
    • Love
    Reactions: LazyLizard

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    fb-img-1598615910183.jpg

    ඉස්සර නම් බයිසිකල් දැන් නම් පැලවත්තේ මූලස්ථාන යේ දෙන පුක් පාරට කබුරණ එවුනුත් ඉන්නවා වැහි වැහැලා 🤣🤣🤣🤣🤣
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    අපේ මුත්තා පුස් සයිකලේ හුලන් බැහැලා පාරේ තල්ලු කරන් යද්දී නිල් පාට පක්ෂෙ මැම්බර් මුත්තගෙ බයිසිකලේට හුලන් ගහලා දීලා... එදා ඉඳන් අපි පරම්පරාවම නිල් පාට :yes:
     
    • Love
    Reactions: Rocket Bunny

    Rocket Bunny

    Well-known member
  • Sep 29, 2018
    354
    612
    93
    Department of TIK TOK
    ඉස්සර නම් බයිසිකල් දැන් නම් පැලවත්තේ මූලස්ථාන යේ දෙන පුක් පාරට කබුරණ එවුනුත් ඉන්නවා වැහි වැහැලා 🤣🤣🤣🤣🤣

    මේ අනාත උත්තියෙකොල්ලො වගේද අපේ වලව් මහත්තයාලා ටික. සල්ලි කඳවල්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    fb-img-1598615910183.jpg

    ඉස්සර නම් බයිසිකල් දැන් නම් පැලවත්තේ මූලස්ථාන යේ දෙන පුක් පාරට කබුරණ එවුනුත් ඉන්නවා වැහි වැහැලා 🤣🤣🤣🤣🤣
    මයිනයි උඹයි මතක් උනා 🤣🤣🤣🤣🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    .
    උබට මයිනා මතක් උනා
    මට උබේ ගෑනිව මතක් උනා 🤣🤣🤣🤣
    මට උඹේ මැණියෝ මතක් වෙනවා 🤣🤣🤣🤣

    ඇයි 2osama ගෙ පුංචි අම්මට කියන්නෙ මයින කියලද?:unsure:
    2osama ගෙ හොර මිනිහගෙ තාත්ත මයිනා
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සීයාගේ අල්ලපු ගෙදර එකා ගමේ මෙම්බර් ගේ කක්කුස්සියට ගිහින් රුපියල් 25 ක් ගත්තු දවසේ ඉඳන් JVP ලු ....
     
    • Haha
    Reactions: Garrus and dmsupun