කිරියේ බය්යනී

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    අපිට දැන් එකක් හරියට කියපල්ල

    මහින්ත මතියා කිය්න කියන එකට එහෙයි කියන්නේ නැතුව උම්බලගේ සුවාදීන මතය

    උබල දැන් ආන්ඩු පක්ශෙ ද විපක්ශෙ ද . .
    මයින්ත මාතිය පැත්තෙ ද බොරලු ගොඩයගේ පැත්තෙ ද ...



    අපිට් උම්බල එක්ක වාද කරන එක හරි අමරුයි ... අපි අද කියන එක උම්බල හෙට කියල අපිල ග්ත්තු ආතල් එක උම්බල දවසින් කඩනව නේ
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,268
    21,143
    113
    ඔලුව බේරන් ජාමෙ බේරන් ඉන්න නම්. උබත් එක්ක දේශපාලනේ කතා කරන්නෙ මොකාද ඌ කතා කරන පැත්තට කතා කරපන්. අගේන්ස්ට් ගිහින් මොකුත් කියන්න යන්න එපා. 🤘🤘🤘
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,481
    17,597
    113
    ඒ මගුල් වැඩක් නෑ . තෙල් ගෑස් කෑම දෙන පැත්තේ :P
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ඔලුව බේරන් ජාමෙ බේරන් ඉන්න නම්. උබත් එක්ක දේශපාලනේ කතා කරන්නෙ මොකාද ඌ කතා කරන පැත්තට කතා කරපන්. අගේන්ස්ට් ගිහින් මොකුත් කියන්න යන්න එපා. 🤘🤘🤘
    ජාම්‍යක් බේර ගැනිල්ලක් නෙවෙයි බන්

    මුන් අපේ ආතල් දවසින් කඩනව නේ
     
    • Haha
    Reactions: pathaleiretta

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    සහරාන් ගූටගෙ පේරෝල් එකේ හිටියට කව්ද හිතුවෙ බයියො ඉන්නෙ සිරිකොතේ පේරෝල් එකේ කියල.
    අලව්වෙවත් මෙහෙම දේවල් වුනේ නෑ.