නව මනෝවිද්‍යාත්මක අධ්‍යයනයකින් කියවෙන්නේ, නිරන්තරයෙන් එකිනෙකාට විහිළු කරගන්නා, ඇනුම්පද කියනා සහ සුළුවෙන් අපහාස කරගන්නා මිතුරන්, හැමවිටම ආචාරශීලීව සිටින මිතුරන්ට වඩා සැලකිය යුතු ලෙසම අවංක සහ විශ්වාසවන්ත බවයි.

ඒ ඇයි? මොකද ඒ වගේ විහිළුකාරී කතාබහකට විශ්වාසය අත්‍යවශ්‍යයි. එයින් පෙන්නුම් කරන්නේ ඔබ එකිනෙකාගේ සීමාවන් දන්නා බවත්, (හොඳ අර්ථයකින්) ඒ සීමාවන් තරමක් දුරට පහු කරන්නට බිය නොවන බවත්ය.

ඉතින්, ඔබේ ගෘප් චැට් එකේ 90%ක්ම තියෙන්නේ එකිනෙකාට නෝන්ඩි දාගන්න එක නම්... ඔබ මිත්‍රත්වය හරියටම කරනවා.

Prepared by Chaminda Lakmal Kalubovila using the Internet.
@tharakaf @ThadiPollenCepaDenawa @shenat @Asmodeus @2osama @Bitter Truth