කිරියේ සීතල රටවල ඉන්න උන් මේක කියපල්ලා....

tha123

Well-known member
  • Mar 4, 2015
    6,678
    1
    6,353
    113
    මටත් මේ නිකම් ඉද්දි හිතුන එකක්... ලංකාවෙ අපි office/home ac එක ගොඩක් වෙලාවට දාන්නේ 25/26C නේහ්... එතකොට ඔය summer එකත් below 25C වගේ තියෙන රටවල office වල එහෙම නෝර්මලි AC ඒහෙම දාන්නෙ කීයටද බන්...???? ගොඩක්ම 15-20C තියෙන රටවල්... නැත්තම් heaters ද දාන්නේ...???? Celsius කීය වගේද දාන්නේ...???

    එතකොට උබල වැඩට යද්දිත් jersey ඇදන්ද යන්නේ.... නැත්තම් අවුරුදු ගානක් ඔහෙ ඉදලම ඔය සීතල පුරුදු වෙලාද... (එහෙම ඇහුවේ මෙහෙ අපි නුවර එලි ගියත් 15C වලට ජර්සියක් දානවනේ ඒකයි)
     
    Last edited:

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මටත් මේ නිකම් ඉද්දි හිතුන එකක්... ලංකාවෙ අපි office/home ac එක ගොඩක් වෙලාවට දාන්නේ 25/26C නේහ්... එතකොට ඔය summer එකත් below 25C වගේ තියෙන රටවල office වල එහෙම නෝර්මලි AC ඒහෙම දාන්නෙ කීයටද බන්... ගොඩක්ම 15-20C තියෙන රටවල්... නැත්තම් heaters ද දාන්නේ... කීය වගේද දාන්නේ...

    එතකොට උබල වැඩට යද්දිත් jersey ඇදන්ද යන්නේ.... නැත්තම් අවුරුදු ගානක් ඔහෙ ඉදලම ඔය සීතල පුරුදු වෙලාද... (එහෙම ඇහුවේ මෙහෙ අපි නුවර එලි ගියත් 15C වලට ජර්සියක් දානවනේ ඒකයි)
    mama nam athal ekatath ekka nuwaraeli giyama short eka andala... baniyamak dagena innaey.. tika welawakin eka huru wenawa
     

    HmNRazor

    Well-known member
  • නිකමට හිතපන් ඔය ලංකාවෙ ඔෆිස් වල 25ට 26ට AC දාන එකටත් සීතලයි සීතලයි කියලා හැමිනන උන්ව winter තියන රටකට ගිහින් දැම්මනම් කොහොමට හිටීද කියලා. 🥴
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,678
    1
    6,353
    113
    Sorry for the bump. 🙏🏾
    sorry kynne ayi.. anith aya bump kre nththm dnna knektawath reply krnn thread ek penne nthwa ynvne.. so bump thma wdgathma:love:



    Normal temperature ekak maintain karanawa building athule. Eliye seethalai kiyala dannenne na.
    Kiiyada maintain krna temperature eka kyl dngnn asa.... lankawe 25/26C wage.. ohe kiiyada??
     
    • Like
    Reactions: NaiRobi and NRTG

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,177
    880
    113
    ----- Hill City ----
    Minus 30 wage yana nisa heaters thama godak welwata hama thanama thiyenne. But cold temperature ekata buildings design karala thiyena nisa outside 10 15 celcious wage weddi internal temperature wadiy. So AC danna ona.
     
    • Like
    Reactions: tha123

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මෙහෙමයි.... HVAC system එක monitoring and control වෙන්නේ BMS එකෙන් නේ.ඉතින් summer . winter schedules plan කරලා තියෙන්නේ . සාමන්යෙන් summer එකට temp එක 21 - 24 වගේ සෙට් කරන්නේ. winter එකට 1-2 degrees උඩට දාලා තියෙන්නේ.


    acclimatize unata passe 15 - 20 echchara ganak na.
     
    • Like
    • Love
    Reactions: shenat and tha123

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Minus 30 wage yana nisa heaters thama godak welwata hama thanama thiyenne. But cold temperature ekata buildings design karala thiyena nisa outside 10 15 celcious wage weddi internal temperature wadiy. So AC danna ona.
    Canada?
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,149
    5,971
    113
    canada
    AC තියෙන්නේ 23C ට. heating 22C වගේ.


    දැන් උදේ උෂ්ණත්වය 12C. ජනේලය ඇරලා තිබ්බ. sweater එකක් නැතුව සාමාන්‍ය ඇදුමෙන් ඉන්නේ. සීතල දැනෙන්නේ නැහැ. සනීපයි. අද 27C යනවා. ගෙදර උදේ ජනෙල් ඇරියාම, දවල්ට AC දාන්න ඕනේ නැහැ.
    සීතල කියන දේ වාතයේ අර්දතාවය (humidity) මත තීරණය වෙනවා. සමහර වෙලාවට 15C ගානක් නැහැ. සමර් එකේ උදේ 10C විතර යනවා. දවල්ට 37C යන දවසුත් තියෙනවා. මෙහෙ -20 විතර ගේමක් නැතුව හිටියට, ලංකාවේ නුවරඑළි ගිහිල්ල, 10C යනකොට අපි වෙවුලනවා (high humidity).
    අනිත් එක හුලග.