කිරියේ සීතල රටවල ඉන්න උන් මේක කියපල්ලා....

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    AC තියෙන්නේ 23C ට. heating 22C වගේ.

    දැන් උදේ උෂ්ණත්වය 12C. ජනේලය ඇරලා තිබ්බ. sweater එකක් නැතුව සාමාන්‍ය ඇදුමෙන් ඉන්නේ. සීතල දැනෙන්නේ නැහැ. සනීපයි. අද 27C යනවා. ගෙදර උදේ ජනෙල් ඇරියාම, දවල්ට AC දාන්න ඕනේ නැහැ.
    සීතල කියන දේ වාතයේ අර්දතාවය (humidity) මත තීරණය වෙනවා. සමහර වෙලාවට 15C ගානක් නැහැ. සමර් එකේ උදේ 10C විතර යනවා. දවල්ට 37C යන දවසුත් තියෙනවා. මෙහෙ -20 විතර ගේමක් නැතුව හිටියට, ලංකාවේ නුවරඑළි ගිහිල්ල, 10C යනකොට අපි වෙවුලනවා (high humidity).
    අනිත් එක හුලග.
    rata makkai?
     
    • Like
    Reactions: tha123

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,676
    1
    6,353
    113
    depends bro..somedays ata gal wenna seethalai…but here hardly go below 0.
    but one thing I noticed every year summer is getting hotter and winter is getting colder
    office wala ac/heaters daanne kiyt wageda???

    Minus 30 wage yana nisa heaters thama godak welwata hama thanama thiyenne. But cold temperature ekata buildings design karala thiyena nisa outside 10 15 celcious wage weddi internal temperature wadiy. So AC danna ona.
    office wala ac/heaters daanne kiyt wageda???

    jursya andan inne , eliyata yadddi ice jacket 1 andinwa , office 1 gewal heat karanwa 25 C wage
    මෙහෙමයි.... HVAC system එක monitoring and control වෙන්නේ BMS එකෙන් නේ.ඉතින් summer . winter schedules plan කරලා තියෙන්නේ . සාමන්යෙන් summer එකට temp එක 21 - 24 වගේ සෙට් කරන්නේ. winter එකට 1-2 degrees උඩට දාලා තියෙන්නේ.

    acclimatize unata passe 15 - 20 echchara ganak na.
    AC තියෙන්නේ 23C ට. heating 22C වගේ.

    දැන් උදේ උෂ්ණත්වය 12C. ජනේලය ඇරලා තිබ්බ. sweater එකක් නැතුව සාමාන්‍ය ඇදුමෙන් ඉන්නේ. සීතල දැනෙන්නේ නැහැ. සනීපයි. අද 27C යනවා. ගෙදර උදේ ජනෙල් ඇරියාම, දවල්ට AC දාන්න ඕනේ නැහැ.
    සීතල කියන දේ වාතයේ අර්දතාවය (humidity) මත තීරණය වෙනවා. සමහර වෙලාවට 15C ගානක් නැහැ. සමර් එකේ උදේ 10C විතර යනවා. දවල්ට 37C යන දවසුත් තියෙනවා. මෙහෙ -20 විතර ගේමක් නැතුව හිටියට, ලංකාවේ නුවරඑළි ගිහිල්ල, 10C යනකොට අපි වෙවුලනවා (high humidity).
    අනිත් එක හුලග.
    Thnx for complete answers:love:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    19'C විතර ඉඳන් ඉහලට ෂෝට් ඇඳන් ඔෆිස් යන්නෙ. ලංකාවෙ වගේ නෙමේ 19 - 20 උනාම ටිකක් රස්නෙයි. ඒ දවස් වලට ඔෆිස් එකේ ජනෙල් ඇරලා ඉන්නෙ (ටිල්ට් කරලා). 25න් උඩට වගේ ගිහාම AC දානවා 19ට. UK
    ගොඩක් වෙලාවට හුළඟ තමා සීතල වෙන්නෙ.
    9 - 10 දවස් වලටත් නයිට් අවුට් යන කෙල්ලොනම් හෙන කොටට ඇඳලා යන්නෙ. කොහොම යනවද දන්නෙ නෑ
     
    • Love
    Reactions: tha123

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    office wala ac/heaters daanne kiyt wageda???
    රජයේ රේගියුලේෂන් තියෙන්නෙ අඩුම ගානෙ වින්ටර් එකට 19ට ඔෆිස් එක තියෙන්න ඕන කියලා.
     
    • Wow
    Reactions: tha123

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,396
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හරියට හරි. අද 24යි. Feels Like
    25. 🤡. ඒ වුනාට අව්වේ ගියාම පිච්චෙනවා පැලෙන්න. පිට නිකං කූඹි කනවා වගේ.

    uba ahnne summer ek below 25 ratwalda? above 25 ratawalda?
    ,🤡👆
    ------ Post added on Jun 1, 2021 at 6:48 PM
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Mama maha loku kaalayak indala ne.
    Scandinavian region eke gihin tiyenawa sati deka, one month wage stay walata.

    Wade kiyanne unge summer eke temperatures nuwaraeliye temperature ekka Celsius values compare karot samanayi wage. But ehema hitala danenne ne. Lawata cool ekak danenawa angata. eka gathi.
    Eliyata bahiddi komat jacket ekak, sweater ekak ehema andala yanne.
    Maara gathi itin , ona taram payin yanna enna puluwan. dadiya danne ne poddak wat.

    Apit ekka giya kollek habai April wage kaaleka ude pandara 4 ta witara eliyata behela tikak indala atha paya gal wuna kiwa
     
    • Love
    Reactions: tha123

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,676
    1
    6,353
    113
    මෙහෙ -20 විතර ගේමක් නැතුව හිටියට, ලංකාවේ නුවරඑළි ගිහිල්ල, 10C යනකොට අපි වෙවුලනවා (high humidity).
    අනිත් එක හුලග.
    humidity තමා කේස් එක නේහ්:dull:

    19'C විතර ඉඳන් ඉහලට ෂෝට් ඇඳන් ඔෆිස් යන්නෙ. ලංකාවෙ වගේ නෙමේ 19 - 20 උනාම ටිකක් රස්නෙයි. ඒ දවස් වලට ඔෆිස් එකේ ජනෙල් ඇරලා ඉන්නෙ (ටිල්ට් කරලා). 25න් උඩට වගේ ගිහාම AC දානවා 19ට. UK
    ගොඩක් වෙලාවට හුළඟ තමා සීතල වෙන්නෙ.
    9 - 10 දවස් වලටත් නයිට් අවුට් යන කෙල්ලොනම් හෙන කොටට ඇඳලා යන්නෙ. කොහොම යනවද දන්නෙ නෑ
    ooh ac eka 19C wlta...:shocked: kello kiwwe ohe unne.. untanam ithim purudu athii genes wla idlma seethalaten hadagahila thynnee...

    Mama maha loku kaalayak indala ne.
    Scandinavian region eke gihin tiyenawa sati deka, one month wage stay walata.

    Wade kiyanne unge summer eke temperatures nuwaraeliye temperature ekka Celsius values compare karot samanayi wage. But ehema hitala danenne ne. Lawata cool ekak danenawa angata. eka gathi.
    Eliyata bahiddi komat jacket ekak, sweater ekak ehema andala yanne.
    Maara gathi itin , ona taram payin yanna enna puluwan. dadiya danne ne poddak wat.

    Apit ekka giya kollek habai April wage kaaleka ude pandara 4 ta witara eliyata behela tikak indala atha paya gal wuna kiwa
    :love:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    මටත් මේ නිකම් ඉද්දි හිතුන එකක්... ලංකාවෙ අපි office/home ac එක ගොඩක් වෙලාවට දාන්නේ 25/26C නේහ්... එතකොට ඔය summer එකත් below 25C වගේ තියෙන රටවල office වල එහෙම නෝර්මලි AC ඒහෙම දාන්නෙ කීයටද බන්...???? ගොඩක්ම 15-20C තියෙන රටවල්... නැත්තම් heaters ද දාන්නේ...???? Celsius කීය වගේද දාන්නේ...???

    එතකොට උබල වැඩට යද්දිත් jersey ඇදන්ද යන්නේ.... නැත්තම් අවුරුදු ගානක් ඔහෙ ඉදලම ඔය සීතල පුරුදු වෙලාද... (එහෙම ඇහුවේ මෙහෙ අපි නුවර එලි ගියත් 15C වලට ජර්සියක් දානවනේ ඒකයි)

    25-26 lankawe ac danne ai therumak nahne. mn use karanne 18-20 night 22i..

    pita rata building design karanne insulated environment eke temperature eka enne nah winter season nm heaters tiyenne habei summer wage yaddi AC on karanawa (Heat / AC dekama tiyenawa mewage)

    Winter season eke nm mn Loku jacket ekak danawa hoodie ekath enna. summer eke nm nah T-shirt only.. weather eka balala poddak seethalai wage nm (15-20) normal jacket eka dagannawa
     
    • Love
    Reactions: tha123

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,149
    5,972
    113
    canada
    ea7db4957a91d1fc1cda5809a0b7ff17.jpg

    30C with 90% humidity means => 45C
     
    • Like
    • Wow
    Reactions: tha123 and HmNRazor