කිරියේ Australia වල ඉන්නේ කවුද????

kingkong619

Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    කිරියේ Australia වල ඉන්නේ කවුද????

    කිරියේ Australia වල ඉන්නේ කවුද ???
    පොඩි විස්තර ටිකක් දැනගන්න තියෙනවා. එහෙ ඉන්න කෙනෙක් නම් වඩා වැදගත්.

    bump වේවා!
    ජයවේවා!
    බුදුසරණයි!
    bump එකක් වත් ගෙන යන්න....!
    :love:
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    PM එකට මෙතනම් උත්තර දෙන්නම්

    student කෙනෙකුට පැය 20 යි සතියකට වැඩකරන්න දෙන්නේ. ඒක හින්දා මම හිතන්නේ අමාරුයි :eek: (Henry L නම් දන්නවා ඇති මේ පැය ගාන හරියටම කීයද කියල).

    cost of living නම් medium. හැබැයි මෙහෙ වැඩකරලම විතරක් ෆීස් ගෙවාගන්න නම් බෑ :no:

    ඉන්ජිරියරින් ද කරන්න හිතාගෙන ඉන්නේ?
     
    Last edited:

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    PM එකට මෙතනම් උත්තර දෙන්නම්

    student කෙනෙකුට පැය 20 යි සතියකට වැඩකරන්න දෙන්නේ. ඒක හින්දා මම හිතන්නේ අමාරුයි :eek: (Henry L නම් දන්නවා ඇති මේ පැය ගාන හරියටම කීයද කියල).

    cost of living නම් medium. හැබැයි මෙහෙ වැඩකරලම විතරක් ෆීස් ගෙවාගන්න නම් බෑ :no:

    ඉන්ජිරියරින් ද කරන්න හිතාගෙන ඉන්නේ?

    :yes::yes: good reply. thanks!
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    PM එකට මෙතනම් උත්තර දෙන්නම්

    student කෙනෙකුට පැය 20 යි සතියකට වැඩකරන්න දෙන්නේ. ඒක හින්දා මම හිතන්නේ අමාරුයි :eek: (Henry L නම් දන්නවා ඇති මේ පැය ගාන හරියටම කීයද කියල).

    cost of living නම් medium. හැබැයි මෙහෙ වැඩකරලම විතරක් ෆීස් ගෙවාගන්න නම් බෑ :no:

    ඉන්ජිරියරින් ද කරන්න හිතාගෙන ඉන්නේ?
    :yes::yes::yes: ගොඩක් ස්තුතියි! :love:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    අඩේ මම දන්න එකෙක් එහෙ ඉන්නවා බන් ඌ සම්පූර්ණ ගේම ගහන්නෙ පාට් ටයිම් කරගෙන බන්. හැබැයි උගෙ වයිෆ් තමයි ස්ටුඩනට් ඌ පුල් ටයිම් එහෙ මෙහෙ වැඩ කරනවා.ලීගලි දෙන්නෙ පැය 20 ලු.ඒත් උන් හොරාට වැඩ කරනවලු.ඩොලර් 15000ක් උන් දෙන්න මාස 6ට කෝස් ෆී එක විදියට ඉතිරි කරගන්නවලු. සේරම වැඩටික කරගෙන ගේම ගහගෙන ඉන්නවලු. ගෙදරින් සල්ලි සතයක්වත් ගෙන්නගත්තෙ නෑලු ඌ ගෙදරට එව්ව මිසක්. පොඩ්ඩක් හොයල බලපල්ලා මේක කරන්න පුලුවන්ද කියලා.මම දන්නෙ නෑ ඇත්තද කියලනම්.
     
    :shocked::shocked::shocked: