කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තබත&

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තබත&

    මේ වීඩියෝ බලපල්ලකො

    කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති රුහුණු මාගම්පත්තු ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නාහිමියන්ට අවිගත් නාදුනන තුවක්කුකරුවන් තිදෙනෙකු විසින් අද (12) රාත්‍රී කරන ලද වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කරනු ලැබ ඇතැයි කතරගම පොලිසීය පවසයි.
    නාහිමියන් සමඟ සිටි සෝභිත නැමැති හිමිනමක්ද සිද්ධියෙන් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ සිටිති.
    කිරිවෙහෙර නාහිමියන් සෝභිත හිමියන් සමඟ කිරිවෙහෙර වැඳ පුදාගෙන ආපසු එමින් සිටියදී විහාරස්ථානය අසලදී මෙම වෙඩි පහරට ගොදුරු වී ඇත.රතු පැහැති මෝටර් රථයකින් පැමිණි තිදෙනෙකු මෙම වෙඩි තැබීම කර පලා ගොස් ඇතැයි දැනට කරන ලද පොලිස් පරීක්ෂණ වලදී හෙලි වී තිබෙන බව පොලිස් ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.
    මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර විශේෂ පොලිස් කණ්ඩායමක් සිද්ධිය පිළිබඳව අද රාත්‍රීයේ පරීක්ෂණ ආරම්භ කළේය.
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    කිරිවෙහෙර බාරව ඉන්න භික්ෂූන් වහන්සේලා නම් භික්ශු විනය අතින් අන්තිමයි කියන එක ප්‍රසිද්ධ කරුණක්,ආවාසෙ කාමර ඇතුලෙ හාමුදුරුවොත් එක්ක තරුණ ගෑණු ඉන්නවා දැකලා තියෙනවා,,හාමුදුරුවන්ට ගෑණු කෑම කවනවා,:angry:,මේක අද ඊයෙ නෙවෙයි අවුරුදු ගාණක ඉඳන් හැටි එහෙමයි,,ඔයිට කලින් හිටිය විහාරාධිපති අලුත්වැව සෝරත හාමුදුරුවො ඉන්න කාලෙ ඉඳන්ම ඔය සීන් තිබුනා....
     
    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,183
    586
    113
    Dubai
    හපෝ පට්ට චාටර්. මේ වගේ හාමුදුරුවරු නිසයි සාසනේටත් කෙලවෙන්නේ. මීට කාලෙකට ඉස්සර දවසක් මම වැඩකට අස්ගිරියේ පන්සලට ගියා. වාහනේ ඇතුලේ මම හිටියේ. ඒ වෙලාවේ මම දැක්කා හාමුදුරුවෝ කෙනෙක් කාමරේකින් එලියට ඇවිල්ලා බලලා ඇතුලට ගියා. ඒ ගමන්ම ගෑනියෙක් ඇතුලේ ඉදලා ඇවිල්ලා ජෙට් එක වගේ ගියා. ඔන්න ඔහොමයි ලොකු ලොකු පන්සල් වල වෙන්නේ.. කලකිරෙනවා සාසනේ රකින හාමුදුරුවරු ගැන
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,877
    2,901
    113
    රජරට
    ඔය වගේ දේවල් ඕනතරම් තියනව බං

    කිරිවෙහෙර බාරව ඉන්න භික්ෂූන් වහන්සේලා නම් භික්ශු විනය අතින් අන්තිමයි කියන එක ප්‍රසිද්ධ කරුණක්,ආවාසෙ කාමර ඇතුලෙ හාමුදුරුවොත් එක්ක තරුණ ගෑණු ඉන්නවා දැකලා තියෙනවා,,හාමුදුරුවන්ට ගෑණු කෑම කවනවා,:angry:,මේක අද ඊයෙ නෙවෙයි අවුරුදු ගාණක ඉඳන් හැටි එහෙමයි,,ඔයිට කලින් හිටිය විහාරාධිපති අලුත්වැව සෝරත හාමුදුරුවො ඉන්න කාලෙ ඉඳන්ම ඔය සීන් තිබුනා....

    හපෝ පට්ට චාටර්. මේ වගේ හාමුදුරුවරු නිසයි සාසනේටත් කෙලවෙන්නේ. මීට කාලෙකට ඉස්සර දවසක් මම වැඩකට අස්ගිරියේ පන්සලට ගියා. වාහනේ ඇතුලේ මම හිටියේ. ඒ වෙලාවේ මම දැක්කා හාමුදුරුවෝ කෙනෙක් කාමරේකින් එලියට ඇවිල්ලා බලලා ඇතුලට ගියා. ඒ ගමන්ම ගෑනියෙක් ඇතුලේ ඉදලා ඇවිල්ලා ජෙට් එක වගේ ගියා. ඔන්න ඔහොමයි ලොකු ලොකු පන්සල් වල වෙන්නේ.. කලකිරෙනවා සාසනේ රකින හාමුදුරුවරු ගැන

    කතා කරනවනම් ඔය වගේ දේවල් ඕනතරම් තියනව බං. එ්ත් කතාකළොත් අපි තමයි වැරදි. දැං සමහර හාමුදුරුවරු කියන බණ අහල බලපංකො. නිරාමිස සුවය කෙසේවෙතත් හිනාවෙලා ෆන් එකක් ගන්නනම් මරු.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කතා කරනවනම් ඔය වගේ දේවල් ඕනතරම් තියනව බං. එ්ත් කතාකළොත් අපි තමයි වැරදි. දැං සමහර හාමුදුරුවරු කියන බණ අහල බලපංකො. නිරාමිස සුවය කෙසේවෙතත් හිනාවෙලා ෆන් එකක් ගන්නනම් මරු.

    :yes::angry:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඉතින් යකුනේ... අපේ ගමේ පන්සලේ ඉන්නවා අමු බඩු කාරයෙක්, උ මන්ත්‍රී, ඔක්කොම පුළුවන් ඒවාට ඌ කෙලිනවා, අඩිය ගහනවා, දානේ කන්නේ නැ බයය් වස දෙය කියල,

    අපිත් එක්ක හෙන තරහය් අපේ තාත්ත ඕකට ගැහුවා එක පාරක් දහම් පාසලේදී නංගිගේ කනට පිබල, ඕක මටත් සද ගුටියක් දුන්න මංත්‍රී උනාට පස්සේ, මන් පොඩි කාලේ, දැන් නම් බලල වගේ ඉන්නවා අපිට මුඋනට එන්නේ නැ යටින් තරහය්, හැම හු%$ටම හොට දාගෙන එනවා, ලදී දවසක මන් ඌ ඉන්න තැනම එකෙක්ට බැනල ආව අම්ම මතක් කරලා බලල වගේ හිටිය, සිව්රට නිසා මන් පැටලෙන්නේ නැ ආයේ,

    අනිත් සින් එක අපේ එහා පැත්තේ පන්සල එක ගල් සින් යන්නේ

    තව එකක් තියෙනවා 20කKM විතර අතින්, එකේ හාමුදුරුවෝ පන්සලේ ගැනී තියන් ඉන්නවා ළමය එක්කම

    සාසනේ ඉවරය් බන්, වැඩක් නැ, ආරන්නි වනගත වෙලා අපේ සමාජෙන් මිදිලා ඉන්නවා ගුණ ගරුකව හරියට මහන දම් පුරන ස්වාමින් වහන්සේලා.....

    මගේ අත්දැකීමෙන් කිව්වේ....ඇත්ත..... බොරු කියන්න අවශය නැත...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland

    dane ta nathuwa wena widihakata poison dala denna thinne windawala marenna.

    ape pansale hitiya podi ekek uth ehemai u gameh wena uge seen dakapu kollekta pihiyen aninna giya. uge lap eke blue films and thawa seen mata mattu. eth u mage ekka gema adde na bayai.

    kariya dawasak mata kiyano japan wage pansalakata paninne komade kiyala

    shik e kale mata mugen laksa 2-3 kadan nikan inna thibbe

    thawa eha pansale maha eka thiyan inne ape allapu gedara ganiwa. ekige hati dakkama epa wenawa.

    karima ganayo inne dan. mama iskole yana kale iskole hitapu henama dasa ganayekge salli issuwa 2 parak.

    ape panthiye hitapu kollek uge gameh pansale maha ekage atha kapuwa manniyen gahala.

    tales of ganayo

    kari sinhalu
     
    Last edited: