හේහේ... දැක්කේ නෑ බන්.. දැක්කනම් මමත් ජොයින් වෙනවා එකටම...
මම කියන්නේ මෙකයි තාක්ෂණය දියුණුයි දැන් උ උගේ ගැන දලා තියෙන්නේ උගේ බුකි පොෆයිල් එකේ , අපි ඉතින් ගෘප් හදාගෙන අවා ශෙයාර් කරනවා,
කාලයක් තිබ්බා ගමෙම කොම්පුටර් කැටුනහම හදන අවදියක් , එත් දන් ඔන පොඩි එකෙක් දන්නවා කොම්පුරට් එකක සෙල්ලමක් දාන්න,
ස්මාර්ෆොන් එකක් අපි පාවිච්චි කරේ කොයි කාලෙද ? දැන් කිරිසප්පයා නලවනන්ත් චයිල්ඩ් වර්ශන් ඇවිල්ලා තියෙනෙන,
ඉතින් තාක්ෂණය දියුනුවත් එක්ක නිදහස් අදහස් ප්රකාශ කරනන් පුලුවන්, හොද මධ්යක් මෙක , ජස්ටින් බිබර් පොඩි කිරිදරුවා සිංදු කියලා හිට් වෙනවා නම්, අපේ උන් ආදරේ ගැන, ජිවිතේ ගැන, අහිමිවිම් ,යාතාර්තය දන්න තේරුම් ගන්නවා නම් එක , ලොකු දෙයක් මචෝ,
උබත් පහුගිය දවස් ටිකේ ගොඩක් දුක් වුනානේ , උබ බයික් වල වෙට්ටු දානවා වගේ, කලින් තියලා හදහන වෙට්ටුවක් දැම්මා නම්, උබත් අද දුක් වෙන්නේ නැහැ නේ , ඔය වයසට උබ ගේ මුල්ලට වෙලා ඉන්න අති එ කාලේ බූකි දිබ්බේ නැහැ නේ , , ඔක සමන්යදෙයක් බන් දැන්, ඔක නවත්තන්න බැහැ ඉතින්,

ai malli moko guti kanna asada?

මූව දැක්කම මතක් උනේ කොහෙද මන්ද කියෙව්වා පොඩි එකෙක් ගේ ලව් එකක් මාට්ටු වෙලා කෙල්ලගේ චූ පොවලා පව්

![]()
හදහන මට තදටම වෙට්ටු දානවා බන්.... තාම... ගෙවල් 2න් බරටම බර බරේ බන්...... නවත්තපිය කියලා.... මැරෙන්න ඈ. එකී මළොත් මම එපේ එකටත් වග කියන්න....