කිරි පිටි මාරන්තිකයි.....

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    කිරිපිටි කියලා ජාතියක් මේ රටේ නෑ යකෝ..ඕක රසායනික කුඩක්...පුලුවන් උන් ඩුබායි වල කිරිපිටි තියනවා..ඒකක් අරන් බීලා..ලන්කාවේ තියන එකකුත් බීලා බලපන්කෝ..
     

    Romesh Ranjan

    Well-known member
  • Dec 1, 2022
    346
    657
    93
    කිරිපිටි කියලා ජාතියක් මේ රටේ නෑ යකෝ..ඕක රසායනික කුඩක්...පුලුවන් උන් ඩුබායි වල කිරිපිටි තියනවා..ඒකක් අරන් බීලා..ලන්කාවේ තියන එකකුත් බීලා බලපන්කෝ..
    True
     
    • Like
    Reactions: B.Chat

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Credible source එකක් නැතුව ඔහොම දාන ඒවා sure නැ.
     
    • Wow
    Reactions: B.Chat

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    @U-tag Credible source එකක් හම්බ වෙනවා උබ දිගටම බීව්වොත්
    Research paper එකක් වත් නැතුව ඔහොම දේවල් දාන එක වැඩක් නෑ. ඕනේ එකෙක්ට ඕනේ බොරුවක් market කරන්න පුළුවන්, photo එකක් දාලා. හිතළු හදන්නේ නැතුව Research එකක් දාන්න ඕනේ.

    නැත්නම් ඕකත් ධම්මික පැණිය වගේ බොරුවක්.

    ලංකවේ කිරිපිටි මිල වැඩි කරන හැම කාලෙම උඩට එන NEWS එකක් මෙක.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    දම්මික පැණිය මාකට් කළේ කොම්බුවෙන් නේ. 🤭
    එක තමයි. මේකත් එහෙම වෙන්න පුළුවන්. කොහේවත් Research එකක් නෑ. කට කතා පමනයි.
     
    • Like
    Reactions: NRTG

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මව් කිරි නොදෙන එකේ අවාසිද කොහෙද දාල තියෙන්නෙ.. අහක හිටපු කිරිපිටි බොරුවට පටලවල වගේ.. පව් කිරිපිටි
     
    • Like
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,794
    1
    58,045
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දරුවන් අතර පරතරය වැඩිවීම

    ආ හා හා

    Laughing Out Loud Lol GIF by Minions
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    එක තමයි. මේකත් එහෙම වෙන්න පුළුවන්. කොහේවත් Research එකක් නෑ. කට කතා පමනයි.
    ඉතිං කොම්බුව ඩොක්කුන්ගෙ හොරණෑවක් නේ. 😆
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,176
    17,088
    113
    ඔයතරම් වහ නම් අැයි ඕවා තහනම් කරන්න බැරි
     
    • Like
    Reactions: NRTG

    Romesh Ranjan

    Well-known member
  • Dec 1, 2022
    346
    657
    93
    මව් කිරි නොදෙන එකේ අවාසිද කොහෙද දාල තියෙන්නෙ.. අහක හිටපු කිරිපිටි බොරුවට පටලවල වගේ.. පව් කිරිපිටි
    moda pakek
     

    Similar threads