කිරි මිල !

user2024

Well-known member
  • Jan 15, 2024
    179
    256
    63
    දකුණු ආසියාවේ වැඩිම දියර කිරි මිල ලංකාවෙ. කාටද ආඩම්බර !

    1720250864286.png

    https://www.numbeo.com/cost-of-living/country_price_rankings?itemId=8&region=034&displayCurrency=LKR
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    උද්දමනය පහල ගියාට බඩු මිල අඩුවෙන්නේ ඊට සාපේක්ශව නෙමෙයි

    ඉවසල ඉන්න රනිල් මේක ගොඩ දානව ලොවෙත්
    ranilge numbers games inflation ekatath apply karala thiyenne ponnaya.
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,875
    5,069
    113
    Pandora
    ගන්න සල්ලු නැත්නම් ගෑනිගෙන් ඉල්ලන් බීපන් හොද වැස්සියෙක් තමා.නැත්නම් අනුර කුමාරගේ පුංචි අම්මා ඉන්නවා.
    අප්පාගේ පර්ස් එකෙන් සල්ලි හොරකන් කරලා කන ගොබ්බයගේ ටෝක් එක කොහොමද :lol:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,834
    54,276
    113
    Colombo
    ඉවසල ඉන්න රනිල් මේක ගොඩ දානව ලොවෙත්

    මෙන්න මේ ☝️විස්වාසෙ තමයි හැමදාම රැවටෙන ගුපියන්ට තවත් සැරයක් රැවටෙන්න බලය,ජවය,ශක්තිය ලබා දෙන්නෙ ... :)
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,235
    49,586
    113
    සේදවත්ත
    මෙන්න මේ ☝️විස්වාසෙ තමයි හැමදාම රැවටෙන ගුපියන්ට තවත් සැරයක් රැවටෙන්න බලය,ජවය,ශක්තිය ලබා දෙන්නෙ ... :)
    රැවටෙන එක අමුතු දෙයක්ද . මොකෝ අනුර ආව කියලා අපිට නිකං කන්න අදින්න හම්බෙන් නෑනේ සාමාජිකයන්ට වගේ . අපි හම්බකරොත් අපි කනවා . නික්ං දෙන්නේ තේ විතරයි
     
    • Love
    Reactions: lilman

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,084
    166,093
    113
    එකමත් එක රටක
    ඕකට හේතුව පිටි කිරි ගණන් වැඩි නිසා වෙන්න ඇති.
    මෙහෙ උන් ඔය කියන විදියටම දියර කිරි හදන්නේ නෑ . 🥱
     
    • Like
    Reactions: lilman

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,763
    12,910
    113
    ලංකාවේ.. ලංකාවේ
    සක්කිලි සෙට් එක පහුගිය මාස 2 කිරි මිල ආයේ උස්සලා. දැන් ලීටරේ 570 -590 යන්නේ අලුතින් එන ඒවා
    පෙට්‍රල් ඩීසල් කඩදාසි, පැකින්, හැමදෙයක් ම රුපියලක් හරි අඩු වෙනවා.
    අබේවෙල, රිච් ලයිෆ්, දෙක උස්සනවා තරගෙට. අනිත් උන් උන්ගේ පස්සේ උස්සනවා

    එකෙක් ගැසට් ගහලා ගහලා ගැසට් ගැහිල්ල බාල්දු කරලා පැනලා ගියා.
    විකුනුම්බා රජු දන්න පුරුදු දේ කරගෙන පාඩුවේ ප්ලැන් එකට යනවා.
    මේවා බලන්න ඉන්න පාරිබෝගික අදිකාරිය පඩි අරන් නිදා ගන්නවා...
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    488 takoheda ban kiri thiyenne. 550/- mehe.

    diesel, tyre, spare parts , wahana mila adu unoth witharai aye owa adu wenne.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    සක්කිලි සෙට් එක පහුගිය මාස 2 කිරි මිල ආයේ උස්සලා. දැන් ලීටරේ 570 -590 යන්නේ අලුතින් එන ඒවා
    පෙට්‍රල් ඩීසල් කඩදාසි, පැකින්, හැමදෙයක් ම රුපියලක් හරි අඩු වෙනවා.
    අබේවෙල, රිච් ලයිෆ්, දෙක උස්සනවා තරගෙට. අනිත් උන් උන්ගේ පස්සේ උස්සනවා

    එකෙක් ගැසට් ගහලා ගහලා ගැසට් ගැහිල්ල බාල්දු කරලා පැනලා ගියා.
    විකුනුම්බා රජු දන්න පුරුදු දේ කරගෙන පාඩුවේ ප්ලැන් එකට යනවා.
    මේවා බලන්න ඉන්න පාරිබෝගික අදිකාරිය පඩි අරන් නිදා ගන්නවා...
    පෙරේදා uber එකෙන් කෑම එකක් දන්නා බලනකොට වෙනදා ගන්න කඩ දෙකේ කොත්තු, නාසි ඔක්කොම වගේ 400-500 ගානකින් වැඩි වෙලා. මට හිතාගන්න බෑ දැන් තෙල් අඩු උනා gas අඩු උනා ඒ ඔක්කොම මෙහෙම කෑම වල ගණන් වැඩි වෙන්නේ කොහොමද කියල. ඒ ගාන්ට මේලෝ වටිනා කමක් නැ ඒ කෑම වල. අලුත් price 2000උඩ ඔක්කොගෙම.

    කිරි ඒකත් ගියා අවුරුද්දේ අග 490 ත වගේ තිබ්බේ. දැන් 530 හරි 540 හරි වෙලා තිබ්බ. එක ආයේ වැඩි කරලා ද?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,763
    12,910
    113
    ලංකාවේ.. ලංකාවේ
    පෙරේදා uber එකෙන් කෑම එකක් දන්නා බලනකොට වෙනදා ගන්න කඩ දෙකේ කොත්තු, නාසි ඔක්කොම වගේ 400-500 ගානකින් වැඩි වෙලා. මට හිතාගන්න බෑ දැන් තෙල් අඩු උනා gas අඩු උනා ඒ ඔක්කොම මෙහෙම කෑම වල ගණන් වැඩි වෙන්නේ කොහොමද කියල. ඒ ගාන්ට මේලෝ වටිනා කමක් නැ ඒ කෑම වල. අලුත් price 2000උඩ ඔක්කොගෙම.

    කිරි ඒකත් ගියා අවුරුද්දේ අග 490 ත වගේ තිබ්බේ. දැන් 530 හරි 540 හරි වෙලා තිබ්බ. එක ආයේ වැඩි කරලා ද?
    570-590
     
    • Sad
    Reactions: Bart_Allen