කිලර් කැරෝකේ !!!!
කිලර් කරෝකේ කියන්නේ 2012 ඇමරිකා වල පටන් ගත්තු ගේම් ෂෝ එකක් ...
ගේම් එකේ තියෙන ප්‍රදානම රුල් එක තමයි මොන මගුල උනත් සින්දු කියන එක නවත්තන්න බැහැ...
සින්දු කියන්න එන උන්ට මාර දේවල් බන් කරන්නේ.. සර්පයෝ දානවා මයිල් ගලොනවා සෙල්ලන් ගොඩයි..

Genre : Game show
Format : Reality
Based on : Sing If You Can
Starring
Steve-O
(Season 1)
Mark McGrath
(Season 2)
Narrated by Minae Noji
Country of origin : United States
Original language : English
Production
Executive producer(s)
Tony Yates
James Rowley
Producer(s)
Ethan Kruger
Eric Mills
Editor(s) Ben Delamont
Production company(s) : Zodiak USA
Karaoke Singer Gets Dunked in a Tank of Snakes
Walk of Fear
Big and Sexy
Swamp Swing
මචන් තව ගොඩාක් වීඩියෝ තියනවා සේරම මෙතන දාන්න බැහැනේ යුටුබ් එකේ බලන්න ... සමහරු මේ විඩියෝස් දැකලා ඇති... එත් මිට කලින් දැකල නැහැ වගේ බලලා හිනා වෙලා බම්ප් එකකුත් දාගෙන යන්න.. ස්තුතියි
මට සලකන අයට මමද සලකනු ලැබේ
Last edited: