මචන් උබ ඔක්කොම පටලන් ඉන්නේ බන්.කව්ද ඔය කතාව කිව්වේ උබට?යකෝ ජනමතයි, විද්‍යාවයි
ඔය විදිහට පටලවන්න එපා.එක තනිකර මෝඩ කම පෙන්නීමක් තමන්ගේ.අපි මැරෙන්න ඕනේ නෑ බන්
ඔය කාබන් 14 මගුල වෙන්න.අපෙන් හැම මොහොතේම ඉවත් වෙන පටක වලට ඕක පොදුයි..
මැරෙන්න ඕනේ නැහැ ඔය දේ වෙන්න ඒ මනුස්සය.ඔය විදිහට විද්‍යාව තේරුම් ගන්න ගියොත් නම්
පුතේ අග මුල පැටලේවි ඉස්සරහට..
ඇත්තටම කිලි කියන්නේ බන් සරීරයෙන් ඉවත් වෙන මල කුණු වලට.වැඩේ තියෙන්නේ ඒ වගේ ඒවාට
අවට සැරි සරණ මල පෙරේත ආත්ම, කුම්බන්ද, ඔය වගේ අසුද්ද ආත්ම වල ඉපදිලා ඉන්න සත්ව කොටස්
ඇදෙනවා.ඊට පස්සේ ඒක රස විඳ විඳ ඉන්නවා.ආයේ යන්නේ නැහැ.අන්න එකටයි ජන සමාජේ කිල්ල
කියන්නේ.කෙනෙක් මැරුණම අති විශාල ප්‍රේත, පිසාච කොටස් ඒ මල කද වටා එක් වෙනවා ඒකෙන් වැහැරෙන
දේ අග්රහණයෙන් තමන්ගේ කුස පුරවා ගන්න, ඒවා අනුභවයෙන් කුස පුරවා ගන්න(දැන් අහන්න එපා යක්කු
කොහොමද කන්නේ කියල), ඉතින් අපිත් ඒ වගේ මහ විසාල ගානක් අමනුස්ස කොටස් ඉන්න තැනකට
ගියොත් අපේ පස්සෙනුත් ඒ අය එන්න පුළුවන් අපේ ඇගේ තැවරෙන ඒවාට අසාවෙන්.
ඒකයි ගිය ගමන් ඒවා පිරිසුදු කරගන්න කියන්නේ.අනික ඒ වගේ තැනකදී එකතු වෙන අමනුස්ස කොටස්
අපිට නපුරක් කරන්නත් ඉඩ තියනවා එයාලගේ අසාවන් සපුරා ගන්න.ඒකයි ගොඩාක් වෙලාවට මල
ගෙවල් වල ඉඳල එද්දී රැ උනාම යන්න එපා කියන්නේ..අහල ඇති නේද මල ගෙවල් වල ඉන්දන්
එන වෙලාවට ගොඩාක් අනතුරු වෙලා ඒ අයත් මළවුන් අතරට එකතු වෙන බව..
හැම දේම විද්‍යාවෙන් දකින්න යන්න එපා බන් ..
මවන් උඹ තේරුම් අරන් තියනවා වැරදී මෙතන මම කිව්වේ කිල්ලට හසු වීම කියන එක ගැන... ඒක ලංකාවේ වෛද්‍යවරයෙක් විද්‍යාත්මකව ඔප්පු කල දෙයක්.... කිලි කියලා ජනමත ගොඩක් තියෙනවා... ඒවා ඔක්කොම විස්තර කරන්න විද්‍යාත්මකව අනුමත කරුණු නෑ මං ගාව



anyway valuble post ... rep++++
