උඹේ අදහසත් එක්ක එකග වෙන්න පුළුවන්... ඒක තමයි සහෝ මම කිව්වේ ජිවත් වෙන කාලය මේවා සංතුලනය වෙලා පවතින්නේ..... කාබන් 14 ජීවත් වී සිටින කාලය පිටවන්නේ මළ සමග ඒ අවස්ථාවේදි විකිරණ ශිලීව ප්‍රතික්‍රියා කරන්නේ නෑ.... එවිට විකිරණ පිට වෙන්නෙත් නෑඅදහස නම් හොදයි..නමුත් මචන් කාබන් 14 හා මරණය ගැන ඔයා කියල තියෙන කතාවනම් වැරදියි.මම මේක කිව්වා කියලා මගේ rep කපන්න එපා.
කාබන් 14 සමස්ථානිකය හැදෙන්නේ නය්ට්‍රජන් වායුව මගින් (1n + 14N → 14C + 1p )(මේ ගැන තව තොරතුරු ඕනි නම් මම දෙන්නම්). C14 හා C12 අනුපාතය නියතයක්.අපි ආහාර මගින් කාබන් ඇගට ගත්තමත්,ශාක ප්රබසන්ශ්ලේෂණය මගින් කාබන් ලබා ගත්තමත් ජිවින්ගේ ශරීරයේ තියෙන C14:C12 අනුපාතය නියතයක්.මේක නියතයක් වෙලා තියෙන්නේ ජිවත් වෙලා ඉන්නකං විතරයි.මැරුණට පස්සේ අලුතින් C සිරුරට ඇතුළු වෙන නැ නේ.එක නිසා මැරුණම කාලයත් සමග අර අනුපාතය වෙනස් වෙනවා.එහෙම වෙන්නේ මරුන සිරුරේ තියෙන C14 විකරනශිලිව ක්ෂය වෙන නිසා.අලුතින් සිරුරට C ඇතුළු වෙන නැති නිසා මැරුණට පස්සේ අර අනුපාතය කාලයත් සමග වෙනස් වෙනවා.ජිවියා මැරෙන්න කලිනුත් C14 ක්ෂය වෙන එක ඒ විදිහටම වෙනවා.C 14 ක්ෂය වෙන්න මරණයේ බලපෑමක් නෑ.ජිවත් වෙලා එන්නකොට අලුතින් ආහාර මගින් C ලැබෙන නිසා අර අනුපාතය නියතව පවතිනවා.මැරුණම අනුපාතය වෙනස් වෙන නිසා එතිරි වෙලා තියන අනුපාතය සොයාගෙන ජීවියා මැරිලා මොනතරම් කල් වෙනවද කියලා කියන්න පුළුවන්.අන්න එහෙමයි මමී වල වයස හොයන්නේ.අනික C14 ක්ෂය වෙන එක හා තුවාල අතර කිසි සම්බන්දයක් නැ.සතෙක් ජිවත් වෙලා එන්නකොට පිට වෙන විකිරණ ප්‍රමාණය මැරුණම අඩු වෙනවා.(අනුපාතය අඩු වෙන නිසා)..C14 අර්ද ආයු කාලය අවරුදු 5730 ක්.එක නිසා මිනිහෙක් මරුන අලුතමත් ,පිට වෙන විකිරණ ප්‍රමාණය ජිවත් වෙලා ඉන්න කොට පිටවෙන ප්‍රමනයටම සමානයි.
උඹේ අදහසත් එක්ක එකග වෙන්න පුළුවන්... ඒක තමයි සහෝ මම කිව්වේ ජිවත් වෙන කාලය මේවා සංතුලනය වෙලා පවතින්නේ..... කාබන් 14 ජීවත් වී සිටින කාලය පිටවන්නේ මළ සමග ඒ අවස්ථාවේදි විකිරණ ශිලීව ප්‍රතික්‍රියා කරන්නේ නෑ.... එවිට විකිරණ පිට වෙන්නෙත් නෑ
එතකොට කෙල්ලෙක් ලොකු ළමයෙක් උනාම කිලි කියන්නේ මොකෝ බන්..........![]()

මචන් උබ ඔක්කොම පටලන් ඉන්නේ බන්.කව්ද ඔය කතාව කිව්වේ උබට?යකෝ ජනමතයි, විද්‍යාවයි
ඔය විදිහට පටලවන්න එපා.එක තනිකර මෝඩ කම පෙන්නීමක් තමන්ගේ.අපි මැරෙන්න ඕනේ නෑ බන්
ඔය කාබන් 14 මගුල වෙන්න.අපෙන් හැම මොහොතේම ඉවත් වෙන පටක වලට ඕක පොදුයි..
මැරෙන්න ඕනේ නැහැ ඔය දේ වෙන්න ඒ මනුස්සය.ඔය විදිහට විද්‍යාව තේරුම් ගන්න ගියොත් නම්
පුතේ අග මුල පැටලේවි ඉස්සරහට..
ඇත්තටම කිලි කියන්නේ බන් සරීරයෙන් ඉවත් වෙන මල කුණු වලට.වැඩේ තියෙන්නේ ඒ වගේ ඒවාට
අවට සැරි සරණ මල පෙරේත ආත්ම, කුම්බන්ද, ඔය වගේ අසුද්ද ආත්ම වල ඉපදිලා ඉන්න සත්ව කොටස්
ඇදෙනවා.ඊට පස්සේ ඒක රස විඳ විඳ ඉන්නවා.ආයේ යන්නේ නැහැ.අන්න එකටයි ජන සමාජේ කිල්ල
කියන්නේ.කෙනෙක් මැරුණම අති විශාල ප්‍රේත, පිසාච කොටස් ඒ මල කද වටා එක් වෙනවා ඒකෙන් වැහැරෙන
දේ අග්රහණයෙන් තමන්ගේ කුස පුරවා ගන්න, ඒවා අනුභවයෙන් කුස පුරවා ගන්න(දැන් අහන්න එපා යක්කු
කොහොමද කන්නේ කියල), ඉතින් අපිත් ඒ වගේ මහ විසාල ගානක් අමනුස්ස කොටස් ඉන්න තැනකට
ගියොත් අපේ පස්සෙනුත් ඒ අය එන්න පුළුවන් අපේ ඇගේ තැවරෙන ඒවාට අසාවෙන්.
ඒකයි ගිය ගමන් ඒවා පිරිසුදු කරගන්න කියන්නේ.අනික ඒ වගේ තැනකදී එකතු වෙන අමනුස්ස කොටස්
අපිට නපුරක් කරන්නත් ඉඩ තියනවා එයාලගේ අසාවන් සපුරා ගන්න.ඒකයි ගොඩාක් වෙලාවට මල
ගෙවල් වල ඉඳල එද්දී රැ උනාම යන්න එපා කියන්නේ..අහල ඇති නේද මල ගෙවල් වල ඉන්දන්
එන වෙලාවට ගොඩාක් අනතුරු වෙලා ඒ අයත් මළවුන් අතරට එකතු වෙන බව..
හැම දේම විද්‍යාවෙන් දකින්න යන්න එපා බන් ..
මවන් උඹ තේරුම් අරන් තියනවා වැරදී මෙතන මම කිව්වේ කිල්ලට හසු වීම කියන එක ගැන... ඒක ලංකාවේ වෛද්‍යවරයෙක් විද්‍යාත්මකව ඔප්පු කල දෙයක්.... කිලි කියලා ජනමත ගොඩක් තියෙනවා... ඒවා ඔක්කොම විස්තර කරන්න විද්‍යාත්මකව අනුමත කරුණු නෑ මං ගාව
මචන් කාබන් 14 ඇගේ හැදෙනවා කියමුකෝ
දැනට, හරි ඔතොකොට අපේ ඇගෙන් ඉවත් වෙලා යන මල කොටස් වල ඒවාට මොකද වෙන්නේ
ඔතොකොට?ඒවාට ඔය කාබන් 14 නැද්ද?මැරෙන්නම ඕනෙද ඒක එන්න?
එහෙම වෙන්නේ නැහැ මචන් ඔය එක එක්කෙනා එක එක කාලෙට කියන කතා මචන්.
ඒවා කරන්නේ තමන්ට නමක් හදා ගන්න TV , වල පත්තර වල..
විකිරණ ශීලීත්වය කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැති මිනිස්සු මචන් ඔය.ඔය වගේ කතා
වලට අහුවෙන්න එපා.දැනුම ගන්න කියවන්න එත් විස්වාස කරන්න එපා.මම කියන්නම් සීන් එක
මචන් කාබන් 14 තුලින් මිනිස් ශරීරයකට හානි කරන්න පුළුවන් මට්ටමකට එන්න අවුරුදු
මිලියන ගානක් යන්න පුළුවන් එක දිගට නිරාවරණය උනත්, අනික ඒ වගේ විකිරණ ප්‍රමාණයක්
හැදෙන්නේ නැහැ ඒ වගේ කෙටි කාලයකින් හැදුනත් Bq, Gy(nikuth wunu ha, awashoshanaya wana wikirana mattam.thawa pahadili kireem one nam kiyapan) ප්‍රමාණයක් නිකුත් කරන්න ස්කන්ධය
මන් හිතන්නේ කිලෝ මිලියනයක් වත් ඕන වේවි..
හැබයි ඔය ඔක්කොම වෙනවට වඩා පුළුවන් එක විෂබීජයකට අර තුවාලේ
පැසවන්න.
දැන් තේරුනාද?
විෂ බීජ වලට වඩා විකිරණ වලට මුල් තැන දෙන ඩොකෙක් දැක්කමයි..
I wonder how did he become a doc .
may b a kon daktar ...
අදහස නම් හොදයි..නමුත් මචන් කාබන් 14 හා මරණය ගැන ඔයා කියල තියෙන කතාවනම් වැරදියි.මම මේක කිව්වා කියලා මගේ rep කපන්න එපා.