කිල්ස් බෙකරි අම්මගෙ රෙද්ද ?

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කිල්ස් බෙකරි අම්මගෙ රෙද්ද ?

    කිල්ස් සුපර් බෙකරි එකට ගියා මාස 2 ක් බන් පැලෙන්න වැඩ එ අස්සෙන් 5 දෙනෙක් ඔනෙ තැනට දැන් මාත් එක්ක 3 යි ඉන්නෙ එපා වෙලා ඉන්නෙ හෙඩ් ඔෆිස් එකෙන් මිනිස්සුන්ව එවන්නෙත් නැ උදෙ 7 - 9 වෙනකල් වැඩ දැන් මොන ලබ්බක් කරන්නඩ කියල හිට ගන්න ba බන්

    Me job eka karana ungen upadesak patami

    Hira wela ene uparima :sorry:
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,030
    54,672
    113
    Colombo
    සොහොන;20959767 said:
    කිල්ස් සුපර් බෙකරි එකට ගියා මාස 2 ක් බන් පැලෙන්න වැඩ එ අස්සෙන් 5 දෙනෙක් ඔනෙ තැනට දැන් මාත් එක්ක 3 යි ඉන්නෙ එපා වෙලා ඉන්නෙ හෙඩ් ඔෆිස් එකෙන් මිනිස්සුන්ව එවන්නෙත් නැ උදෙ 7 - 9 වෙනකල් වැඩ දැන් මොන ලබ්බක් කරන්නඩ කියල හිට ගන්න ba බන්

    Me job eka karana ungen upadesak patami

    Hira wela ene uparima :sorry:

    ewanna head office eke kattiya ne.ekayi. katta thamayi.iwasala audit walin berila hitapan :rolleyes:
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    සමහර ජොබ් වල නම් මිනිස්සුන්ව මරාගන කනවා තමයි බන්‍. පඩිය, ඕටි හමුබුවෙන විදිහ ගැන හිතලා තීරනයක් ගනිං. වෙලාවකට ටිකක් මහන්සි වෙන්න තිබුනත් පඩිය එහෙම හොද නම් කට්ට කන්න වෙනවා. ඔය අපේ රටේ එව්න් කොරියාවේ ගිහින් කොයි තරම් දුක් විදිනවද.
    කොහොමත් ගොඩක් ප්‍රයිවෙට් තැන් වලින් බලන්නේ ශ්‍රමිකයන්ගෙන් උපරිම වැඩ ගන්නනේ. ඒ නිසා හොදට හිතලා බලන්න රස්සාව දාලා යනවද තව මාස තුන හතරක් කරලා බලනවද කියලා.
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ජොබක් නං ආසවෙන් කරන මගුලක් වෙන්න ඕනි !
    අකමැත්තෙන් කරන ජොබ් වැඩක් නෑ

    උබ බේකරි කෙරුවාවට අකමැති නං වෙන දෙයක් බලහන්!
    කොයි බේකරියත් ඔහොම තමා නේ.:dull:
    කොල්ල කාලේ හොදට වැඩ කරලා
    හිත දිනාගනින්.
    මාස 6ක් අවුරුද්දක් වැඩ කරලා
    එතනින් හොදක් නැත්තන් අයින් වෙයන් ඉතින්

    නැත්තන් පස්සෙ ජොබ් හොයද්දි අහයි ඇයි අතන මාස තුනක් දෙකක් වැඩ කරේ කියලා !
    එතකොට කියන්න වෙඑන්නේ අනේ එතන වැඩ වැඩී. කියලා !
    එත්කොට ජොබ් හෙවිල්ල බොරු
    ඒක නිසා අවම මාස 6ක් 12ක් ඉදින් බං !
    ප්‍රස්න ඇති කර නොගෙන.

    යකෝ කීයක් හරි අතට එන සහ experience එකනේ ඕන කම !
     

    danushka_91

    Member
    Nov 22, 2016
    33
    3
    0
    මචං උබ ආස නැත්නම් අයින් වෙයන් .
    නැත්නම් උබ වගේ උන් ඉන්නකොට අපිට තමයි එපා වෙන්නේ බන් .
    උබල හරියට සර්විස් එක නොදෙනකොට අපිට අපේ ලයිෆ් එකත් එපා වෙනවා ඔය වගේ තැනකින් සර්විස් එක ගන්න යද්දී .
    ඒකනිසා අයින් වෙයන් බන් plz :)
    රස්සාවක් කරනවා නම් කරන රස්සාවට ආදරේ වෙන්න ඕනේ .
    ගණිකා වුර්තිය කරත් එසේමයි :)